08/06/2026
2026/27 වර්ෂයට අදාලව අභිනවයෙන් තේරී පත්වූ සියලුම ශිෂ්‍යනායක නායිකාවන් ට උණුසුම් සුභ පැතුම් පුද කර සිටිමු.
- ශ්‍රී විමලාරාම දහම්පාසල -
゚viralシ
Distributing dhamma knowledge and make good society
08/06/2026
2026/27 වර්ෂයට අදාලව අභිනවයෙන් තේරී පත්වූ සියලුම ශිෂ්‍යනායක නායිකාවන් ට උණුසුම් සුභ පැතුම් පුද කර සිටිමු.
- ශ්‍රී විමලාරාම දහම්පාසල -
゚viralシ
❤️✨
මැයි 31 වන ඉරිදා දින, කොලොන්නාව තරුණ බෞද්ධ සංගමය විසින් සංවිධානය කල සදහම් බැති ගී ගායනා වැඩසටහනේදී ඉතා අලංකාර ගායනා ඉදිරිපත් කල අප විමලාරාම දහම්පාසලේ සිසු සිසුවියන්. ❤️✨
වැඩසටහනේ නිවේදන කටයුතු සදහා සහය වූයේද අපේ විමල් අරණේම දක්ෂ නිවේදිකාවකි.
゚viralシ #භක්තිගීත
28/05/2026
🤍✨
゚viralシ
02/05/2026
විමල් අරණට අවුරුදු 2026 🤍✨
2026 සිංහල හා හින්දු නව වසර මූලික කරගෙන, අවුරුදු ජනක්‍රීඩා , ජනගායනා ඇතුලත්ව වැල්ලම්පිටිය ශ්‍රී විමලාරාම විහාරස්ථානයේ පැවැත්වූ විමල් අරණට අවුරුදු 2026 වැඩසටහන අති සාර්ථක ලෙස නිමාවට පත්විය.
゚viralシ #අවුරුදු
17/04/2026
ශ්‍රී විමලාරාම දහම් පාසල 🤍✨
සිංහල අලුත් අවුරුදු උත්සවයේ චාරිත්‍ර වාරිත්‍ර හා සතුට එක්කරමින්, ස්වාමීන් වහන්සේගේ අනුශාසනාවෙන් සහ ගුරු මන්ඩලයේ සංවිධායකත්වයෙන් පැවැත්වෙන අවුරුදු ක්‍රීඩා වැඩසටහන සඳහා ඔබ සැමට සාදරයෙන් ආරාධනා කරමු.
දිනය: 2026 අප්‍රේල් 26 ඉරිදා දින
ස්ථානය : වැල්ලම්පිටිය විමලාරාම විහාරස්ථානය
සංවිධානය: ගරු ප්‍රධාන හිමිපාණන් වහන්සේ හා ගුරු මණ්ඩලය
゚viralシ #අවුරුදු
14/04/2026
සිංහල හා தமிழ் නව අවුරුදු සුභාශිංසන ✨
නව ආරම්භයන්, සතුට හා සාර්ථකත්වයෙන් පිරිපුන් වසරක් ඔබ සැමට ලැබේවායි ප්‍රාර්ථනා කරමු. ඔබට සහ ඔබගේ පවුලට සෞභාග්‍යය හා සතුට ලැබේවා!
විමල් අරණෙන් ඔබ වෙත කෙරෙන බැතිබර ප්‍රාර්ථනාවයි !.
සුභ අලුත් අවුරුද්දක් වේවා!
゚viralシ #අවුරුදු
01/04/2026
බක් පොහොයේ වැදගත්කම :
1.ශ්‍රී ලාංකික නව වසර සමඟ සම්බන්ධය;
බක් පොහොය දිනය සිංහල හා හින්දු නව වසරට සමීප වන නිසා, නව ආරම්භයක සංකේතයක් ලෙස සැලකේ.
2.බෞද්ධ ආගමික වැදගත්කම :
බුදුන් වහන්සේ දෙවැනි වතාවට ශ්‍රී ලංකාවට පැමිණි බවට විශ්වාස කරන දිනය ලෙස සැලකේ.
3.සමගිය සහ සාමය පිළිබඳ පණිවිඩය
නාග ද්වීපයේ රජුන් අතර ඇතිවූ යුද්ධය නවතා, සාමය ස්ථාපිත කළ බව සිහිපත් කරයි.
゚viralシ
24/03/2026
2025/26 වර්ෂය සදහා තේරී පත්වූ ශිෂ්‍යනායක නායිකාවන් හට නිල ලාංඡන පැළදවූ මොහොත ❤️🤍
゚viralシ
22/02/2026
2026/ 2027 නව වර්ෂය සඳහා කථිකෝදය ශිෂ්‍ය සමිතිය නැවුම් මුහුණුවරකින් ඊයේ දින ආරම්භ විය.
゚viralシ