BrightBee Phonics

BrightBee Phonics

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from BrightBee Phonics, Education, Colombo, Colombo.

✨ Welcome to BrightBee Phonics! 🐝📚
Fun and engaging phonics learning for little minds! 🌈

🔤 ABC Learning
📖 Early Reading Skills
🎵 Fun Songs & Activities
🧠 Interactive Learning
👶 Preschool & Kindergarten Friendly

Learn • Play • Read • Grow ✨

14/05/2026

🖐 7 Days in the Week 🖐

14/05/2026

🖐 Ice Breaking 🖐

14/05/2026

🖐 Greeting Chant 🖐

10/05/2026
10/05/2026

🖐 Fingers Song 🖐

10/05/2026

See, Hear, Smell, and Eat! 🍎👂 Check out this adorable new tune for the little ones. 🎶🐝

08/01/2025

🚫දෙමාපියන් වන ඔබගේ රැකියාව සමග ඔබගේ දරුවාගේ අධ්‍යාපන කටයුතු මග හැරී තිබේද??

🚫දරුවා ගණිත ගැටලු සහ රචනා ඇතුළුව අනෙකුත් විෂයයන් සදහා දුර්වලද??

🥰ඔබේ දරුවාගේ තිබෙන සියලූම දුර්වලතා මග හැර දරුවාගේ ශිෂ්‍යත්ව විභාග කඩයිම සාර්ථකව නිම කිරීමට අපගේ Individual හෝ Group Class වෙත යොමු කරන්න...

🥰මාසයක් ඇතුලත ඔබටම ඔබේ දරුවාගේ වෙනස වටහාගත හැක..

වැඩි විස්තර සදහා Whatsapp /Call/ Massage
0743402308

Photos from උපන් හපන්නු Scholarship අත්වැල's post 08/01/2025

5 පොඩ්ඩො පේපර් ක්ලාස් එකේ පේපර් ලියනගමන්

4 පොඩ්ඩොන්ගෙ පේපර් ක්ලාස් එක-
Link-
https://chat.whatsapp.com/KtILk342F3mFlf3xCAsxcp

සෙනසුරාදා පෙ.ව.9.30- පෙ.ව.11.30(උත්තර ලිවීම)
ප.ව.4.30- ප.ව.5.30(පේපර් සාකච්ඡාව)
5 පොඩ්ඩොන්ගෙ පේපර් ක්ලාස් එක-
Link-
https://chat.whatsapp.com/CBFPvOjTl761frzFHS5eGv

ඉරිදා පෙ.ව.9.30- පෙ.ව.11.30(උත්තර ලිවීම)
ප.ව.4.30- ප.ව.5.30(පේපර් සාකච්ඡාව)

ළමුන් 25ක් වැනි සීමිත සංකයාවක් බදවාගන්නා බව කරුණාවෙන් දැනුම් දෙමු.

පේපර් සදහා පිළිතුරු ලිවීමද ගුරුවරු බලා සිටියදීම online zoom ඔස්සේ සම්බන්ධ වී සිදු කල යුතුය.

දිනක අයකිරීම රුපියල් 400/=පමණි.

-0760246284-(3,4,5 ශ්‍රේණි Individual ශිෂ්‍යත්ව පන්ති සදහා අමතන්න)

ආරම්භය ජනවාරි මස 25වනදා

Photos from උපන් හපන්නු Scholarship අත්වැල's post 08/01/2025

❤️ රචනා පංතිය ❤️
4,5 ශ්‍රේණි සදහා පමණි
තවමත් සහභාගි වූවේ නැතිනම් අවස්ථාව

ආදරණීය අම්මේ තාත්තේ ,

ඔබගේ දරුවා සදහා පවත්වන රචනා පංතිය එක සෑම සෙනසුරාදා දිනකම උදෑසන 6 සිට 8 දක්වා පැවැත්වේ.

මෙහිදී
* සියලූම සිංහල ව්‍යාකරණ
*3,4,5 ශ්‍රේණි වලදී ආවරණය කල යුතු සියලූම සිංහල කොටස් දරුවාට මතක සිටින අයුරින් කියා දීම.
*එදිනෙදා උගන්වන සියලූම දේ පන්තිය තුලදීම පාඩම් කරවීම.
*මූලිකව රචනා ලිවීමේදී සපුරා ලිය යුතු කරුණු කියා දීම.
*සම්මන්ත්‍රණ මාලාව අවසානයේදී සාර්ථක රචනාවක් ලිවිය යුතු මට්ටමට දරුවා පත් කිරීම.
*දිනකට පැයක් ගණිත ගැටළු කෙටි ක්‍රම සමග කියාදීම.

ගාස්තු 400/=(දිනක )

මෙමස පන්ති පැවැත්වීම තුන්වන සහ හතරවන සෙනසුරාදාවන් වලදීය
පන්ති පැවැත්වීම zoom හරහා සිදුවේ.

4 සහ 5 ශ්‍රේණි සදහා පමණි
අපිත් සමග එකතුවෙන්න කැමති අය දරුවාගේ නම,පාසල,ශ්‍රේණිය අපවෙත එවන්න.

පහත Whtsapp සමූහයට කැමති අය සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com/LpR0wcnO7dSIrtiHhMznJU

ආරම්භය ජනවාරි 25 වන දා
0760246284

දරුවන්ගේ අම්මලාගේ අදහස් පහත link ඔස්සේ දැකගත හැකිය
https://www.facebook.com/104381971284697/posts/232019955187564/

https://www.facebook.com/104381971284697/posts/232022278520665/

ළමුන් 20 දෙනෙක් පමණක් එක් පංතියක් සදහා බදවාගනු ලැබේ.

0760246284-(3,4,5 ශ්‍රේණි Individual ශිෂ්‍යත්ව පන්ති සදහා අමතන්න)

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address

Colombo
Colombo