11/06/2026
ප්‍රඥාවේ අසිපත සුරතට ගෙන සිංහාසනය ජයගන්නට... තව දින 01 යි!
"තොරතුරු මනස පෝෂණය කරයි, නමුත් ලෝකය වෙනස් කරන්නේ ඒ තොරතුරු ප්‍රඥාව බවට පත් කරගන්නා මිනිසුන්ය."
- අයිසැක් නිව්ටන්
හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයීය බුද්ධිගෝචර චින්තනයේ පෙරගමන්කරුවන් වන සාමාන්‍ය දැනුම සංගමයේ නොමැකෙන සලකුණක් තබන්නට ඔබට ඉතිරිව ඇත්තේ තව එකම එක දිනක් පමණි. වේගයෙන් ගෙවී යන මෙම අවසන් හෝරාන්තරයන් තුළ, ඔබ විසින් මේ වනවිටත් මිලදී ගෙන සම්පූර්ණ කරන ලද අයදුම්පත් හැකිතාක් කඩිනමින් පහත සඳහන් ශ්‍රේණි නියෝජිතයින් වෙත භාරදීමට කටයුතු කරන්න.
8 ශ්‍රේණිය
• තරින්දි හඳුන්නෙත්ති - 8C
• බිනුති සනිත්මා - 8Q
9 ශ්‍රේණිය
• ඉසුරි නිපුනිකා - 9D
• දුලේන් නිත්වර - 9F
10 ශ්‍රේණිය
• පමුදි අමකිරනි - 10Q
• සෙනුලි ලිහන්සා - 10R
11 ශ්‍රේණිය
• රන්දිදු යමෝද්‍ය - 11D
• බෝධන භක්ති - 11H
මෙම ස්වර්ණමය අවස්ථාව තවමත් සීමිත පිරිසකට විවෘතව පවතී. තොරතුරු ලෝකයේ සැරිසරන්නට සහ නවමු දෑ ගවේෂණයට ඔබත් ප්‍රිය කරන්නේ නම්, මේ මහඟු අවස්ථාව කිසිසේත් මඟහැර නොගන්න!
We are the Sword of Wisdom. 🧠⚔️
10/06/2026
දැනුම කුතුහලය සපිරි පාරාදීසයට පිවීසීමට ඇත්තේ තව දින 02 යි !
"ඉගෙනීම නිර්මාණශීලීත්වය ලබා දෙයි, නිර්මාණශීලිත්වය චින්තනයට මඟ පාදයි, සිතීම දැනුම සපයයි, දැනුම ඔබව ශ්‍රේෂ්ඨ කරයි."
-අබ්දුල් කලාම්
මිහිදු ගුරු කුලයේ සාමාන්‍ය දැනුම විරුවන් වන අප අතරට එකතු වීමට ඔබට ඇත්තේ තව දින 02 ක් පමණි.මේ වනවිට ඔබ විසින් මිලදී ගෙන සම්පූර්ණ කරන ලද ඔබගේ අයදුම්පත කඩිනමින් පහත නම් සඳහන් අපගේ ශ්‍රේණි නියෝජිතයින්ට භාරදීමට කටයුතු කරන්න.
8 ශ්‍රේණිය
•තරින්දි හඳුන්නෙත්ති -8C
•බිනුති සනිත්මා -8Q
9 ශ්‍රේණිය
•ඉසුරි නිපුනිකා -9D
•දුලේන් නිත්වර -9F
10 ශ්‍රේණිය
•පමුදි අමකිරනි -10Q
•සෙනුලි ලිහන්සා -10R
11 ශ්‍රේණිය
•රන්දිදු යමෝද්‍ය -11D
•බෝධන භක්ති -11H
සුළු පිරිසකට තවමත් මෙම අවස්ථාව පවතින අතර ඔබත් තොරතුරු ගවේෂණයට ප්‍රිය කරන්නේනම් මෙම අවස්ථාව මඟ නොහැරීමට කටයුතු කරන්න.
We are the Sword of Wisdom. 🧠⚔️
#2026
09/06/2026
දැනුමැත්තන්ගේ ලොවට පිවිසීමට ඔබට ඇත්තේ තව දින 03 යි !
"බුද්ධිය යනු තොරතුරු ගබඩා කිරීමේ හැකියාව නොව, එය සොයා ගත හැකි ස්ථානය දැන ගැනීමයි."
-ඇල්බට් අයින්ස්ටයින්
සහෘද මහින්දීය ශිෂ්‍ය ශිෂ්‍යාවනී අප පාසලේ දැනුමැත්තන් අතරට එකතු වීමට ඔබට හිමිවී තිබෙන සුවිශේෂී අවස්ථාව අවසන්වීමට ඇත්තේ තව දින 03 ක් පමණි.මේ වන විට ඔබ විසින් මිලදී ගෙන සම්පූර්ණ කරන ලද ඔබගේ අයදුම්පත කඩිනමින් පහත සඳහන් අපගේ ශ්‍රේණි නියෝජිතයින් හට භාරදීමට කටයුතු කරන්න.
8 ශ්‍රේණිය
•තරින්දි හඳුන්නෙත්ති -8C
•බිනුති සනිත්මා -8Q
9 ශ්‍රේණිය
•ඉසුරි නිපුනිකා -9D
•දුලේන් නිත්වර -9F
10 ශ්‍රේණිය
•පමුදි අමකිරනි -10Q
•සෙනුලි ලිහන්සා -10R
11 ශ්‍රේණිය
•රන්දිදු යමෝද්‍ය -11D
•බෝධන භක්ති -11H
ඉතාමත් සුළු පිරිසකට තවමත් අප පවුලේ දොරටු විවරවී ඇති අතර ඔබ තවමත් මෙම අවස්ථාව ලබා නොගත්තේනම් කඩිනමින් ඔබගේ අයදුම්පත මිලදී ගෙන අපට භාර දීමට කටයුතු කරන්න.
We are the Sword of Wisdom. 🧠⚔️
07/06/2026
ප්‍රඥාවේ අසිපතෙහි පහස විඳගැනීමට ඇත්තේ තව දින 05 යි !
"සැබෑ දැනුම පවතින්නේ ඔබ කිසිවක් නොදන්නා බව දැන ගැනීම තුළය."
-සොක්‍රටීස්
මහින්දීයන්ගේ ප්‍රඥාවේ අසිපත වන අප සමඟ අත්වැල් බැඳ ගැනීමට ඔබට ඇත්තේ තව දින 05 ක් පමණි. මේ වන විට ඔබ මිලදී ගෙන ඇති ඔබගේ සම්පූර්ණ කරන ලද අයදුම්පත ඔබගේ අයදුම්පතෙහි සදහන් අපගේ ශ්‍රේණි නියෝජිතයින්ට හෝ පහත නම් සඳහන් අපගේ ශ්‍රේණි නියෝජිතයින්ට හැකි ඉක්මනින් භාර දීමට කටයුතු කරන්න.
8 ශ්‍රේණිය
•තරින්දි හඳුන්නෙත්ති -8C
•බිනුති සනිත්මා -8Q
9 ශ්‍රේණිය
•ඉසුරි නිපුනිකා -9D
•දුලේන් නිත්වර -9F
10 ශ්‍රේණිය
•පමුදි අමකිරනි -10Q
•සෙනුලි ලිහන්සා -10R .
11 ශ්‍රේණිය
•රන්දිදු යමෝද්‍ය -11D
•බෝධන භක්ති -11H
යම් හෙයකින් තවමත් අප හා අත්වැල් බැඳ ගැනීමට කැමති සිසුන් සිටීනම් ඔවුන්ටද ඉහත නම් සදහන් අපගේ ශ්‍රේණි නියෝජිතයින්ගෙන් ඔබගේ අයදුම්පත ලබාගත හැකිය.
We are the Sword of Wisdom. 🧠⚔️
#2026
03/06/2026
Pedals of Change, Wheels of Freedom
Every ride tells a story of movement, resilience, and possibility. On World Bicycle Day, we celebrate more than just two wheels, we celebrate a lifestyle that connects people, communities, and the planet. A bicycle is a symbol of freedom, carrying us through busy streets, peaceful trails, and unforgettable adventures while leaving a lighter footprint on the world. Each pedal stroke reminds us that progress is often simple, sustainable, and powered by our own determination.
Today, let’s honor the joy of cycling and the countless ways it improves our lives,promoting health, reducing pollution, and inspiring a sense of exploration. Whether you ride for fitness, commuting, recreation, or passion, every journey contributes to a greener and healthier future. Keep moving forward, embrace the road ahead, and enjoy the beauty of the ride. Happy World Bicycle Day to everyone who believes that small wheels can create big changes.
We are the Sword of Wisdom. 🧠⚔️
29/05/2026
Happy Vesak Full Moon Poya Day!
Under the peaceful glow of the Vesak Full Moon, may our hearts be filled with kindness, compassion, and gratitude.Vesak is a sacred reminder of the Birth, Enlightenment, and Passing Away of Lord Buddha, guiding us toward wisdom and inner peace. As lanterns illuminate the night and prayers echo with devotion, let us take a moment to reflect on the beauty of simplicity, the power of forgiveness, and the importance of spreading love to every soul around us. May this blessed Poya Day inspire us to leave behind negativity and walk the path of mindfulness, peace, and harmony. Wishing everyone a serene and meaningful Vesak filled with light, happiness, and countless blessings.
On this holy Vesak Poya Day, let every light symbolize hope, every prayer bring calmness, and every act of kindness make the world a little brighter. May the teachings of the Buddha encourage us to live with patience, understanding, and compassion toward all beings. As families gather to celebrate this sacred occasion, may your life be surrounded by positivity, spiritual strength, and endless peace. Let us cherish the values of humanity, generosity, and unity while embracing the true spirit of Vesak. May the sacred Full Moon guide your heart toward tranquility and your journey toward happiness and enlightenment.
We are the Sword of Wisdom ⚔️🧠
28/05/2026
මේ ඔබේ අවස්ථාවයි !
හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයීය සහෘද ශිෂ්‍ය ශිෂ්‍යාවනි, අප පාසලේ ප්‍රඥාවේ අසිපත ලෙස නම් දරා සිටින සාමාන්‍ය දැනුම විරුවන්ගේ පවුලේ තවත් එක් සාමාජිකයෙකු හෝ සාමාජිකාවක් වීමට ඔබත් කුතුහලයෙන් සිටියේද ?
එසේනම් හැකි ඉක්මනින් ඔබගේ අයදුම්පත අප පාසලේ *අලෙවිසැලෙන්* හෝ අපගේ *ශ්‍රේණි නියෝජිතයින්* හරහා ලබා ගැනීමට කටයුතු කරන්න .
*සැ.යු. -*
අයදුම්පතක මිල රු100/=කි. මෙය සදහා අයදුම්පත් ලබාදිය හැක්කේ 08/09/10/11 ශ්‍රේණි වල ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පමණි. තවද මෙය සදහා සීමිත අයදුම්පත් සංඛ්‍යාවක් පමණක් භාරගන්නා බැවින් හැකි ඉක්මනින් ඔබගේ අවස්ථාව ලබා ගැනීමට කටයුතු කරන්න.
වැඩිදුර විස්තර සඳහා අමතන්න,
+94716101367
ටී.ඒ.එම්.ආර්.රුබේරු
භාණ්ඩාගාරික
+94 71 267 5414
ඩබ්.වී.පී.එස්.පැහැසර
සභාපති
We are the Sword of Wisdom. 🧠⚔️
#2026
28/05/2026
Step Into Greatness
The moment you have been waiting for has arrived.
Applications are out for the Annual Membership Intake 2026. This is your opportunity to push your limits, explore your intellect, and become part of a community that values excellence and knowledge.
We are the Sword of Wisdom. 🧠⚔️
28/05/2026
Have A Blessed Hadji Festival !
Under the glowing lights and endless prayers, the Hadji Festival becomes more than a tradition, it becomes a feeling carried in every smile, every gathering, and every heartbeat united in faith. From the beauty of sacred moments to the warmth shared among family and friends, this celebration reminds us that gratitude, devotion, and togetherness are the true treasures of life. Every lantern shines like hope, every prayer rises with peace, and every memory created tonight becomes a story worth holding forever.
As the night fills with joy, blessings, and unforgettable energy, hearts connect through culture, love, and spirituality. The rhythm of celebration, the beauty of unity, and the spirit of faith create moments that stay long after the festival ends. May every prayer be answered, every home be filled with happiness, and every soul continue to shine with kindness and grace.
We are the Sword of Wisdom. 🧠⚔️
25/05/2026
Happy World Football Day !
From crowded city streets to quiet village grounds, football has a way of turning strangers into teammates and moments into memories. It is the rhythm of cheering fans, the magic of a last-minute goal, and the hope carried by every player stepping onto the pitch. On World Football Day, we celebrate the sport that unites millions with passion, determination, and pure love for the game. Football is not just about winning trophies, it is about courage, connection, discipline, and the joy that lives in every kick of the ball.
Today is for every dreamer wearing their favorite jersey, every child chasing a ball at sunset, and every supporter whose heart beats louder during ninety minutes of play. Football teaches us to rise after every fall, trust our team, and believe in impossible comebacks. No matter where we come from, the game brings us together as one global family. Celebrate the spirit, the energy, and the endless magic of football today and always.
We are the Sword of Wisdom. 🧠⚔️