British Kids SRI LANKA

British Kids SRI LANKA

Share

ශ්‍රී ලංකාවේ සිටින සියලු ඉංග්‍රීසි දැනුම අවශ්‍ය පොඩ්ඩන් සඳහා සෙනෙහසින්. Quality English for everyone

24/05/2026

Let's Learn 🥰

24/05/2026

Complete the sentence:
A __________ is used to keep the teapot warm during afternoon tea.
How well do you know your afternoon tea vocabulary? From sponge cakes to sugar bowls, there's more to British afternoon than just sipping from a teacup! ☕ Have you ever had afternoon tea? Would you like to? 🙂

~ Tina😊

20/05/2026

Sometimes happiness sneaks up on us, but I've found that, most often, I have to make an effort to find joy in life. And stacking up small moments of happiness and gratitude opens my mind to see more positive things. And, at the end of the day, reading a good book is near the top of the list.

20/05/2026

Celebrating my 3rd year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

19/05/2026

🌟 ඔබේ දරුවාට ඉංග්‍රීසි උගන්වන හොඳම ගුරුවරිය 'ඔබ' බව දන්නවාද? 🌟

​ආදරණීය අම්මේ, දැන් ඔබේ දරුවාට ගෙදර ඉඳන්ම ඉංග්‍රීසි උගන්වන ගමන්, ඒ දැනුමෙන් අමතර ආදායමකුත් හොයන්න පුළුවන් කදිම අවස්ථාවක්!

​ඔබේ සා/පෙළ (O/L) ඉංග්‍රීසි ප්‍රතිඵලය 'C' හෝ ඊට වැඩිද? එහෙනම් කිසිදු ඉගැන්වීමේ පළපුරුද්දක් අවශ්‍ය නැහැ. නිවැරදිව දරුවන්ට උගන්වන රහස් ක්‍රමවේදය අපි ඔබට ලබා දෙනවා. තම දරුවාගේ අනාගතයත් හදන ගමන් ගෙදර ඉඳන්ම ගෞරවනීය විදියට මුදල් උපයන්න මේක තමයි හොඳම අවස්ථාව.

​🎓 අපෙන් ඔබට ලැබෙන්නේ මොනවාද?
​සම්පූර්ණ වීඩියෝ මාලාව: මුල සිට සරලව උගන්වන මඟපෙන්වීම (Montessori to O/L Spoken - ලොව පිළිගත් OXFORD විෂය නිර්දේශයට අනුව).
​පොත් සහ නිබන්ධන: පාඩම්වලට අදාළ නිබන්ධන (Tutes) සහ වැඩපොත් (PDF Workbooks).

​ඉගැන්වීමේ රහස්: කුඩා දරුවන්ට ආස හිතෙන විදියට උගන්වන රහස් සහ විශේෂ පුහුණුව.
​අඛණ්ඩ සහයෝගය: ඔබේ පන්තිය දියුණු කරගන්න අපගේ 24x7 සහය (Online/On-call support).

​💰 ඔබේ ආදායම:
මෙම වැඩසටහන හරහා ඔබේම ටියුෂන් පන්තියක් අරඹා මාසිකව රු. 15,000 සිට අසීමිත ආදායමක් කරා යාමට ඔබට හැකියාව ඇත.

​📦 ආයෝජනය:
​සම්පූර්ණ පැකේජයම 16GB Pen Drive එකක් සමඟ ඔබේ නිවසටම - රු. 4,900/-
​(විශේෂ දීමනාව): Google Drive හරහා ලබාගන්නේ නම් රු. 1,000/- ක විශේෂ වට්ටමක්! එනම් රු. 3,900/- කට පමණි.

​දරුවන්ගේ අනාගතයත් හදන ගමන් ඔබේ ආර්ථිකයත් ශක්තිමත් කරගන්න. අදම අපව අමතන්න!
​📞 විමසීම්: 076 128 1437
077 059 0281

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address

Colombo
Colombo
1234