22/04/2026
JLPT N5 Exam එක කරපු ඔයා හිතනවද N4 එක අමාරුයි කියලා ? ඔව් N5 එකට වඩා ඇත්තටම අමාරුයි ඒත් ඔය කියන තරම් අමාරු නෑ N4 Level එකට ගොඩක් අයට අමාරු වෙන්නෙ මෙන්න මේ දේවල් ටික නිසා
01 ඔයා N5 එකෙදි ඉගෙන ගත්ත දේවල් අමතක වෙනක්න් ඉඳලා ඒ කියන්නෙ N5 Exam එක කරලා ආයි කිසිම දෙයක් බලා ගත්තෙ නැත් නම් ඔයාට N4 එකට කල්න් ආයි මුල් ටික බලන්න වෙනවා ඒක නිසා N4 පටන් ගන්න ඕන කිය කිය ඉන්නෙ නැතුව අදම පාඩම් වැඩ ටික පටන් ගන්න
02 ළමයි N4 එකෙදි අපිට කන්ජි 300 විතර හම්බෙනවා N5 වගෙ නෙමෙ හරි ටිකක් මහන්සි වෙන්න ඕන.
03 අනිත් වැරැද්ද තමා listening test එක අමතක කරනවා මුල ඉදලමා listening ටික හදාගන්න ඕන.
ඇත්තටම N4 අමාරු නෑ මොකද N3/N2 LEVELS එක්ක බලනකොට ඔයාට තියෙන්නෙ පොඩ්ඩක් වැඩියෙන් පාඩම් කරන එක N5 ගොඩ දාගත්ත වගේම මේකත් පුලුවං.
ඔයා colombo අවට ඉන්න කෙනෙක් නම් අපේ kottawa Senko ආයතනය දි JLPT N4 physical class පටන් ගන්නවා මේ 26 වෙනිදා.
සම්බන්ද වෙන අය පහළ forme එක පුරවන්න.
Senko Gateway
International Kottawa
+94 (70) 700 2725
10/04/2026
උසස් පෙළින් පස්සේ ජීවිතය ජයගන්න ලෝකයේ හොඳම අවස්ථාවක් සොයන ඔයාට, ජපානය කියන්නේ ඔයාගේ අනාගතය අධ්‍යාපනිකව වගේම , මූල්‍යමවත් වැඩි දියුණු කරගන්න හොඳම රටක්
ඉතින් උසස් පෙළින් පස්සේ ජපානයේ උසස් අධ්‍යාපනය තෝරාගන්න ඔයාට
ඉගෙනගන්නා ගමන් මුදල් උපයන්න පුලුවන් ඒ කියන්නේ ලංකාවේදි වගේ ඉගෙනීම් කටයුතු වලට බාධාවක් නොවී Part-time jobs හරහා ඔයාගේ Expenses Cover කරගන්න වගේම Savings එකකුත් හදාගන්න පුලුවන් විදිහේ Part Time Job කරන්න පුලුවන්
ලෝකයම පිළිගන්න අධ්‍යාපනික රාමුවක් ඇතුළේ ගුණාත්මක බවින් වැඩි ලෝකයම පිලිගන්න අධ්‍යාපනයක් ජපන් විශ්වවිද්‍යාල වලින් ඔයාට ලබන්න පුලුවන්
ඒ වගේම තමයි ගැහැනු දරුවෙකුට උනත් ඉතාමත් ආරක්ෂිත වගේම විනයගරුක පරිසරයක ජීවත් වෙන්න පුලුවන් රටක් තමයි ජපානය කියන්නේ.
වැදගත්ම දේ තමයි උසස් අධ්‍යාපනයෙන් පස්සේ ජපානය තුළම ඉහළ වැටුප් තියෙන ස්ථාවර රැකියාවකට යොමු වීමට ඔයාට පුලුවන්
"ඒත් ජපන් යන එක 😮💨 අමාරුයි"
"ජපන් භාෂාව අමාරුයි"
"ජපන් යන්න ගොඩක් සල්ලි ඕනේ"
මේ දේවල් කියවගෙන එද්දි ඔයාටත් මෙහෙම හිතුනද
නෑ ජපන් යන එක අමාරු දෙයක් නෙමේ, Visa Rejection අඩුම රටක්, වගේම බොහොම අඩු මුදලක් තමයි පිටත් වෙන්න යන්නෙත්,
ජපන් භාෂාව කියන්නේ අමාරු භාශාවකුත් නෙමේ හරි තැනකින් ඉගෙන ගත්තම
මේ නිසා Entry barriers අඩු ඒත් හොඳ අනාගතයක් හදාගන්න පුලුවන් රටක් තමයි ජපානය කියන්නේ
ඒ නිසා A/L වලින් පස්සේ ජපන් යන්න ඔයා බය වෙන්න ඕනේ නෑ ඔයාව N5/N4 Exam වලට සුදානම් කරලා. ජපන් යවන දවස දක්වාම SenkoGate අපිට පුලුවන් ඔයාට උදව් කරන්න සහ ඔයාව ජපන් යවන වගකීම අපිට ගන්න.
08/04/2026
We were honored to welcome a special team from Japan to Senko Japan Language School on April 1st 🇯🇵
This meaningful visit brought great inspiration to our students, encouraging them to continue their journey of learning Japanese and exploring opportunities abroad.
Thank you for your valuable time and support. We look forward to more collaborations in the future! 🤝
08/03/2026
ලෝක කාන්තා දිනයට උණුසුම් සුභ පැතුම්! 🌸
ලෝකයේ සංවර්ධනයට, අධ්‍යාපනයට සහ සමාජය ගොඩනැගීමට කාන්තාවන් කරන දායකත්වය අසමසමයි.
ජපානය වැනි උසස් සංස්කෘතියක් සහිත රටක දී කාන්තාවන් අධ්‍යාපනය, වෘත්තිය සහ නායකත්වයේ විශාල කාර්යභාරයක් ඉටු කරමින් ලෝකයට උදාහරණයක් වෙමින් සිටිති.
අපගේ Senko Gateway International ආයතනයෙන්, කාන්තාවන්ගේ අධ්‍යාපන සිහින සැබෑ කර ගැනීමට ජපානය වෙත යන මග විවෘත කිරීමට හැකියාව ලැබීම පිළිබදව අපි සතුටු වෙමු.
සියලුම කාන්තාවන්ට ශක්තිය, සාර්ථකත්වය සහ සිහින සැබෑ වන අනාගතයක් ප්‍රාර්ථනා කරමු!
🌸 Happy International Women’s Day 🌸