IRSC - International Research & Statistics Campus

IRSC - International Research & Statistics Campus

Share

Statistics & Research Publications 📊

17/02/2024

Certificate Course in Research Methodology

✳️ Diploma, Degree , Master, PhD/DBA එකේ Research එක කරගන්න බැරුව Worry වෙනවද ??

✳️ මෙම පාඨමාලාව මගින් A to Z Research එක කරන හැටි අපි ඔයාලට කියලා දෙනවා

✳️ Research Proposal ලියන හැටි වගේම Final Report එකේ Chapter 1, 2, 3 හරියට ලියන හැටි අපි කතා කරමු

✳️ ඒ වගේම අද වන විට ලෝකයේ ජනප්‍රියම Software එකක් වන SmartPLS ගැන introduction එකක් දෙනවා

✳️ Duration : 4 Days, Time : Night Classes

✳️ Medium : සිංහල/English (Mix)

✳️ පාඨමාලා ගාස්තුව : Rs. 3,500/- ( For Undergraduates Rs. 2,200/-)

Don't let your research drag you down. Sign up for our program and turn that frown upside-down

16/02/2024

"Unlock the doors to knowledge with us! 🎓"

12/02/2024

Professional Diploma in Human Resource Analytics
මානව සම්පත් විශ්ලේෂණය පිළිබඳ වෘත්තිමය ඩිප්ලෝමාව

🎓🎓

📌 Course Summary:

🔜 Admission for February Intake 2024

✅කාලය: මාස 6 යි

✅පන්ති පැවැත්විම්: 100% Online (රාත්‍රී දේශන).

✅දේශන රෙකෝඩින් ලබාදේ

✅ඇගයිම්: Fully Assignment Based. No Examinations.

✅Assignments මඟින් ඇගයීම් කෙරේ. විභාග නැත

✅Medium: English / සිංහල (Mix)

⁉️ මානව සම්පත් කළමනාකරණ විෂයන් සහ දත්ත විශ්ලේෂණ විෂයන් සිංහල මාධ්‍යයෙන් පමණක් හැදෑරීම ඔබගේ ඉදිරි වෘත්තිය ජීවිතයට රුකුලක් නොවන බව අවධාරණය කරමු.

✅ඔබගේ වෘත්තීය ජීවිතය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වන මූලික ප්‍රායෝගික ක්‍රියාකාරකම් මෙම පාඨමාලාව මගින් ආවරණය කෙරේ.

✅ Course Modules:

◼️Introduction to Human Resource Management

◼️Human Resource Matrics

◼️Human Resource Analytics with Excel

◼️Human Resource Analytics with Minitab

◼️Leadership & Change Management

◼️HR Case Study

✳️🔯මානව සම්පත් කළමනාකරන විෂය තවදුරටත් න්‍යායාත්මක කරුණු මත පමණක් අධ්‍යයනය කිරීම ප්‍රායෝගික නොවන අතර, දත්ත මත පදනම්ව මානව සම්පත් විශ්ලේෂණයද ඔබ විසින් හැදෑරිය යුතු අංශයක් බව ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ අදහසයි

✳️🔯මෙම පාඨමාලාව මගින් මානව සම්පත් කළමනාකරණයට අවශ්‍ය දත්ත විශ්ලේෂණය කරන අයුරු ප්‍රායෝගික* ක්‍රියාකාරකම් මගින් ආවරණය කරයි

✳️මූලික දැනුම අවශ්‍ය නොවේ

✳️පාඨමාලාව සාර්ථක අවසන් කරන සිසුන් සඳහා International Research & Statistics Campus(IRSC)/ජ්‍යත්ත්‍යන්තර සමීක්ෂණ සහ සංඛ්‍යාන සරසවිය මගින් වටිනා සහතික පත්‍රයක්/Certificate සහ විෂය ඇගයිම් වාර්තාවක්/Academic Transcript ප්‍රධානය කෙරේ.

ඔබගේ උසස් අධ්‍යාපන ගමන් මග:
Professional Diploma
⬇️
Advanced Professional Diploma
⬇️
Degree

✅පාඨමාලාව මෙහෙයවීම: සමික්ෂණ සහ සංඛ්‍යානය (Research & Statistics) පිළිබඳ ආචාර්ය උපාධි සහිත දේශක මණ්ඩලයක් සහ ක්ෂේත්‍රයේ තොරතුරු තාක්ෂණය පිළිබඳ ප්‍රායෝගික තලයේ වෘත්තීයවේදීන් විසින් මෙහෙයවනු ලබයි.

පාඨමාලා ගාස්තුව - LKR 9,900/-

ලියාපදිංචි ගාස්තුව - LKR 500/-

වාරික වශයෙන් ගෙවිය හැකිය
1. පළමු වාරිකය - LKR 3,800/-
(ලියාපදිංචි ගාස්තුව අන්තර්ගතයි)

2. දෙවන වාරිකය - LKR 3,300/-
3. තුන්වම වාරිකය - LKR 3,300/-

වැඩිදුර විමසීම් සඳහා අප හා සම්බන්ධ වන්න📞,
Admission Team IRSC: 0777 129 457
Your future starts here at IRSC, where knowledge knows no bounds.

07/02/2024

Advanced Certificate in Business Analytics & Information Technology 🎓🎓🎓

15/01/2024

Admission for January Intake is now open!

01/01/2024

Advanced Certificate Course in Business Analytics & Information Technology
ව්‍යාපාර විශ්ලේෂණ හා තොරතුරු තාක්ෂණය පිළිබඳ උසස් සහතික පත්‍ර පාඨමාලාව
🎓🎓

📌 Course Summary:

🔜 Admission for January Intake 2024

✅කාලය: මාස 3 යි

✅පන්ති පැවැත්විම්: 100% Online (රාත්‍රී දේශන).

✅දේශන රෙකෝඩින් ලබාදේ

✅ඇගයිම්: Fully Assignment Based. No Examinations.

✅Assignments මඟින් ඇගයීම් කෙරේ. විභාග නැත

✅Medium: English / සිංහල (Mix)
⁉️කළමනාකරන විෂයන්, තොරතුරු තාක්ෂණ විෂයයන්, සහ දත්ත විශ්ලේෂණ විෂයන් සිංහල මාධ්‍යයෙන් පමණක් හැදෑරීම ඔබගේ ඉදිරි වෘත්තිය ජීවිතයට රුකුලක් නොවන බව අවධාරණය කරමු.

✅ඔබගේ වෘත්තීය ජීවිතය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වන මූලික ප්‍රායෝගික ක්‍රියාකාරකම් මෙම පාඨමාලාව මගින් ආවරණය කෙරේ.

✅ Course Modules:

◼️Strategic Management for Decision Making

◼️Basic Statistics for Decision Making

◼️Change Management

◼️Introduction to Database Management with Excel

◼️Office Suite Proficiency

✳️පාඨමාලාව සාර්ථක අවසන් කරන සිසුන් සඳහා International Research & Statistics Campus(IRSC)/ජ්‍යත්ත්‍යන්තර සමීක්ෂණ සහ සංඛ්‍යාන සරසවිය මගින් වටිනා සහතික පත්‍රයක්/Certificate සහ විෂය ඇගයිම් වාර්තාවක්/Academic Transcript ප්‍රධානය කෙරේ.

ඔබගේ උසස් අධ්‍යාපන ගමන් මග:
Advanced Certificate
⬇️
Professional Diploma
⬇️
Degree

✅පාඨමාලාව මෙහෙයවීම: සමික්ෂණ සහ සංඛ්‍යානය (Research & Statistics) පිළිබඳ ආචාර්ය උපාධි සහිත දේශක මණ්ඩලයක් සහ ක්ෂේත්‍රයේ තොරතුරු තාක්ෂණය පිළිබඳ ප්‍රායෝගික තලයේ වෘත්තීයවේදීන් විසින් මෙහෙයවනු ලබයි.

පාඨමාලා ගාස්තුව - LKR 4,900/-

වාරික වශයෙන් ගෙවිය හැකිය
පළමු වාරිකය - LKR 2,500/-
දෙවන වාරිකය - LKR 2,400/-

වැඩිදුර විමසීම් සඳහා අප හා සම්බන්ධ වන්න📞,
Admission Team IRSC 0777-129 457
Your future starts here at IRSC, where knowledge knows no bounds.

21/10/2023

🌍 Explore, Discover, Analyze: Where the world's data comes to life! 📊

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address

Colombo
Colombo