Advanced level M&C/PS

Advanced level M&C/PS

Share

අ.පො.ස. උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය හා දේශපාලන විද්‍යාව විෂය නිර්දේශය හා සම්බන්ද කරුණු

29/12/2023

දේශපාලන විද්‍යා පර්යාවලෝකනය අනුව රාජ්‍ය යනු කුමක්ද?

29/12/2023

දේශපාලන විද්‍යාව විෂය අධ්‍යයනය කිරීමේදී එහි අන්තර්ගත වන ක්ෂේත්‍රයන් හඳුනා ගැනීම වැදගත් වෙයි. එම විෂය පථය පහත ශීර්ෂයන් යටතේ විග්‍රහ කර ඇත. එනම්,

දේශපාලන දර්ශනය
දේශපාලන මතවාද
දේශපාලන න්‍යාය
දේශපාලන ආයතන
තුලනාත්මක දේශපාලනය

25/12/2023

දේශපාලන විද්‍යාවේ අධ්‍යයන ප්‍රවේශ

දේශපාලන විද්‍යා විෂය හඳුනා ගැනීමේදී පැහැදිලි වන්නේ එය පුළුල් විෂය පථයකින් සමන්විත වන ශාස්ත්‍රීය විෂයක් වන බවයි.
එම නිසා මෙම විෂය පථය අධ්‍යයනය කිරීමට ප්‍රවේශ කිහිපයක් හඳුනාගෙන ඇත. මෙම ප්‍රවේශ දීර්ඝ ඉතිහාසයක් තුළ විකාශනය වූ ඒවාය.
මෙම ප්‍රවේශ පහත පරිදි හඳුනාගත හැකිය.

1. දාර්ශනික ප්‍රවේශය
2. බහු විෂයක ප්‍රවේශය
3. තුලනාත්මක ප්‍රවේශය
4. විද්‍යාත්මක ප්‍රවේශය
5. දේශපාලන අර්ථ ශාස්ත්‍රීය ප්‍රවේශය
6. සමාජ විද්‍යාත්මක ප්‍රවේශය
7. ස්ත්‍රීවාදී ප්‍රවේශය

25/12/2023

දේශපාලන විද්‍යාවේ පියා
Father of Political science

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address

Colombo
0094