29/05/2026
As-Sunnah Trust-Sri Lanka
Assunnah Trust Sri Lanka is a registered organization in Sri Lanka aiming to spread Peace,Unity&Love, Who is Assunnah Trust Sri lanka?
Assunnah Trust Sri Lanka is a registered organization in Sri Lanka. We are here to spread peace, unity & love, this foundation is based on the Aqaid of Ahlus Sunnah wal Jama’. We endorse the four Madhabs as well as the Aqeedahs of the Ash'ari and Maturidi schools & endorse all the Sufi tareeqas
What’s Assunnah Trust Sri Lankas Mission? Our mission is to spread the correct belief (Aqeedah) of t
29/05/2026
Old rulings if the Thawheed fraction is revoked
DHUMMALASURIYA MASJID ISSUE ON QURBAN
මොකක්ද ගැටළුව
1- යගම්වෙල මස්ජිදුල් අක්බර් මුස්ලිම් දේවස්ථාන භූමිය තුළ ගව ගාතනය කිරීම සහ පල්ලිය තුල සතුන් මස් කිරීම
දැන් මොකක්ද සිද්ධ වෙන්නේ
1- ජනතාව ගේ විරෝධය නොතකා බලපත්‍ර කොන්දේසි සම්පූර්ණ නොකරන තත්වයක් යටතේ නීති විරෝධී ලෙස බලපත්‍ර ලබා දීමට ප්‍රාදේශීය සභාව කටයුතු කරමින් සිටී
1- වකූෆ් සභාව වහාම මැදිහත් ව පල්ලි වල සිදුකරන ගව ගාතනය හා මස් කිරීම නැවැත්වීම
2- ප්‍රාදේශීය ලේකම් සතු සුසාන භූමි යේ සොහොන් කොත් මතින් මස් ප්‍රවාහනය කරන වාහන ධාවනය නැවැත්විය
3- පල්ලියේ හා සමාධියේ අප විසින් සිදු කරන ආගමික වතාවත් වලට ගව ගාතනය කරන පරිසරය නිසා සිදුවන අවහිරතා වැළක්වීම
4- ජනාවාස සහිත පරිසරයක ගව ගාතනය නිසා සිදුවන සෞඛ්ය හා පරිසර හානිය වැළැක්වීම
5- ආශ්‍රිත ප්‍රදේශ යේ ජල මූලාශ්‍ර දූෂණය වැළැක්වීම
6 - ජනතාවගෙන් විරෝධය පවතින අවස්ථා වක,, බලපත්‍ර කොන්දේසි සම්පූර්ණ කරන්නේදැයි නොසළකා ප්‍රාදේශීය සභාව ගව ගාතනය සදහා බලපත්‍ර දීමට දරණ උත්සාහය වැළැක්වීම
Tamil bayan Madhab Pinpathrudhal Question and answer Aflalul Ulama Sheikh Abdullah Jamali
22/05/2026
This week Jumuah Bayan
Click here to claim your Sponsored Listing.
Location
Contact the school
Website
Address
00600