07/06/2026
ෆලැෂර් කොටයක මූලික රටා
Basic Pattern of Flasher Drum
Education of Electronics
https://www.youtube.com/@electronicslk9531
07/06/2026
ෆලැෂර් කොටයක මූලික රටා
Basic Pattern of Flasher Drum
කරකැවෙන කූඩු සඳහා අදහසක්
පරිවාර කූඩු සඳහා ඉවත් කරන ලද
කාඩ්බෝඩ් භාවිතා කිරීම.
28/05/2026
RGB Timer ආලෝකකරණ අදහසක්
නිල්,ලා නිල්, කොළ, කහ, දම්, රතු, සුදු
RGB Control Timer 2 , AC/DC, 7 Color
https://youtu.be/PgTRbQ0-iME?si=RWh09UVsAolo1vXh
24/05/2026
කරකැවෙන කූඩු හා නිර්මාණ අදහසක්
කළු ගම් කුරු භාවිතයෙන් සරල ලී
කොටස් ඇලවීම.
කරකැවෙන කූඩු සඳහා අදහසක් 10
භ්‍රමණ කෝණය වෙනස් කිරීම සඳහා
ලෝහ කේබල් හෝ වයර් භාවිතය.
15/05/2026
Industrial Automation Solutions
Contact :- 0741838405
Location:- Biyagama
14/05/2026
සරල කරකැවෙන කූඩු සඳහා පුලියක් සෑදීම
ප්ලාස්ටික්, ලී හෝ ලෝහ භාවිතා කළ හැකිය
කරකැවෙන කූඩු හා නිර්මාණ අදහසක් 12
රේඛීය චලනයන් කිරීම සඳහා ක්රමයක්
කරකැවෙන කූඩු සඳහා සරල
ආලෝකකරණ අදහසක් 10
රතු කොළ නිල් මූලික වර්ණ බල්බ
භාවිතයෙන් වැඩි වර්ණ සංඛ්‍යාවක්
සෑදිය හැක.