LPEC Campus

LPEC Campus

Share

🎓"The Leader in your Professional Education"🎓

Photos from Madushanka Senevirathne's post 05/11/2024

LPEC Campus 👩🏻‍🎓🧑‍🎓🎓

29/10/2024

LPEC Campus 👩🏻‍🎓🎓🧑‍🎓

Photos from LPEC Campus's post 29/10/2024

LPEC Campus 👩🏻‍🎓🎓🧑‍🎓

24/10/2024

LPEC CAMPUS- වෘත්තීය අධ්‍යාපනයේ පෙර ගමන්කරු 👩🏻‍🎓👨🏻‍🎓

🎓මානව සම්පත් කළමනාකරණ ඩිප්ලෝමාව🎓

ජාතික හා ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන SDFL අනුමැතිය ලත් සහතිකයක් සමඟ ගෞරවනීය ඩිප්ලෝමාදාරියෙකු ලෙස අනාගත වෘත්තීය ජීවිතය සාර්ථක කර ගනිමින් රැකියා වෙළඳපොළට අභියෝග කරන වෘත්තීය සුදුස්සෙක් වන්න‍, නිසි ක්‍රමවේදයක් යටතේ ඔබේ වෘත්තීය ජීවිතය LPEC CAMPUS සමඟ අදම අරඹන්න.

UGC අනුමත මලයාසියානු MUST (Collaborating with MIT 🇺🇸USA) විශ්වවිද්‍යාලය සමඟ ඒකාබද්ධ ලංකාවේ එකම අධ්‍යාපන ආයතනයයි.

🎓මානව සම්පත් කළමනාකරණ ඩිප්ලෝමාව

මානව සම්පත් කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව හරහා රැකියා ක්ෂේත්‍රයේ ඉපැයීමේ හැකියාව වැඩි කරගන්න ඔබත් බලාපොරොත්තු වෙනවද ?

එසේ නම් මෙන්න ඔබේ වෘත්තීය ජීවිතයේ හැරවුම් ලක්ෂය‍,

මානව සම්පත් කළමනාකරණ ඩිප්ලෝමාවේ සුවිශේෂත්වය :

✴️ පාඨමාලාව සාර්ථකව අවසන් කිරීමෙන් පසු ජාතික හා ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන SDFL අනුමැතිය ලත් සහතික පත්‍රයක් හිමිවීම.

✴️ Credit 30ක් ආවරණය වන පරිපූර්ණ විෂය නිර්දේශය

✴️ මානව සම්පත් කළමනාකරණ ක්ෂේත්‍රයේ වෘත්තීය දැනුම සහ පළපුරුද්ද ඇති විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් සහ වෘත්තීය ප්‍රවීණයන්ගෙන් සමන්විත ආචාර්ය මණ්ඩලයක් යටතේ දේශන පැවැත්වීම.

✴️ ඩිප්ලෝමාව ආරම්භයේ සිට මසකට වරක් විෂය සමගාමී ප්‍රායෝගික දැනුම ලබා දෙන ක්ෂේත්‍රයේ ප්‍රවීණ කථිකාචාර්යවරුන් විසින් හොබවන දේශන මාලාවන් 12 කට නොමිලේ සහභාගී වීමට අවස්ථාව හිමි වීම.

✴️ දේශන අති නවීන තාක්ෂණය භාවිත කරමින් online Zoom හරහා පවත්වන අතර සියලු දේශන වලට අදාළ Recodings ලබා ⁣දෙයි.

✴️ ඩිප්ලෝමාව අවසානයේ විභාගය සමත් වන සියලුම සිසුන්ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පවත්වන ඩිප්ලෝමා ප්‍රදාන උත්සවයට සහභාගි වීමට හැකි වීම.

✴️ ඩිප්ලෝමාවෙන් පසු UGC අනුමැතියි සහිත අන්තර්ජාතික පිළිගැනීමක් ඇති ගෞරව උපාධි, PHD, Masters දක්වා උසස් අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව

✴️ ඩිප්ලෝමාව සම්පූර්ණ කිරීම නිසා උපාධියේ පළමු වසර නිදහස් වීම.

👉 පාඨමාලා කාලය : මාස 12 යි.
👉 පාඨමාලා ගාස්තුව : 62‍,000 /-
👉 එකවර ගෙවීමේ දී වට්ටම : 30‍,000/- යි.
👉 වට්ටම සහිත පාඨමාලා ගාස්තුව 32‍,000 /- ක් පමණයි. (එකවර ගෙවීමේ දී)
👉 වාරික දෙකකින් ගෙවන්නේ නම් වට්ටම 26‍,000 /- යි.
👉 වට්ටම සහිත පාඨමාලා ගාස්තුව 36‍, 000 /- යි. (වාරික දෙකකින් ගෙවීමේ දී 18‍,000 x 2)
👉 වාරික වශයෙන් ගෙවීමේ දී වට්ටම 20‍,000 /- යි.
👉 වට්ටම් සහිත පාඨමාලා ගාස්තුව 42‍,000 /- යි. (වාරික වශයෙන් ගෙවීමේ දී 3500 x 12)
👉 ලියාපදිංචි ගාස්තුව : 3500 /-

🔻ඔබගේ වෘත්තීය අනාගතයට දැන්ම ආයෝජනයක් කරන්න. ඔබත් අදම Lpec Campus හි ලියාපදිංචි වන්න.

📅 ඊළඟ පාඨමාලා සතිය ඉක්මනින් ආරම්භ වනු ඇත!

වැඩි විස්තර ලබාගැනීමට ඔබගේ නම අපට WhatsApp කරන්න LPEC
📲 ⁨076 365 3655⁩

24/10/2024

🎓 මැලේසියානු MUST University එක හරහා ලබාදෙන, ජාතික හා ජාත්‍යන්තර ව පිළිගත් ගෞරව උපාධියක සාඩම්බර හිමිකරුවකු වීමට ඔබටත් අනගි අවස්ථාවක්......

Photos from LPEC Campus's post 24/10/2024

International Psychology Internship Tour
LPEC Campus 1st Batch
Ready for ✈️

24/10/2024

🌟 LPEC Campus Blood Donation Camp 2024 🌟

23/10/2024

LPEC CAMPUS - වෘත්තීය අධ්‍යාපනයේ පෙර ගමන්කරු 👨🏻‍🎓👩🏻‍🎓

ජාතික හා ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන SDFL අනුමැතිය ලත් සහතිකයක් සමඟ ගෞරවනීය ඩිප්ලෝමාදාරියෙකු ලෙස අනාගත වෘත්තීය ජීවිතය සාර්ථක කර ගනිමින් රැකියා වෙළඳපොළට අභියෝග කරන වෘත්තීය සුදුස්සෙක් වන්න‍, නිසි ක්‍රමවේදයක් යටතේ ඔබේ වෘත්තීය ජීවිතය LPEC CAMPUS සමඟ අදම අරඹන්න.

UGC අනුමත මලයාසියානු MUST (Collaborating with MIT 🇺🇸USA) විශ්වවිද්‍යාලය සමඟ ඒකාබද්ධ ලංකාවේ එකම අධ්‍යාපන ආයතනයයි.

🎓මානව සම්පත් කළමනාකරණ ඩිප්ලෝමාව

මානව සම්පත් කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව හරහා රැකියා ක්ෂේත්‍රයේ ඉපැයීමේ හැකියාව වැඩි කරගන්න ඔබත් බලාපොරොත්තු වෙනවද ?

එසේ නම් මෙන්න ඔබේ වෘත්තීය ජීවිතයේ හැරවුම් ලක්ෂය‍,

මානව සම්පත් කළමනාකරණ ඩිප්ලෝමාවේ සුවිශේෂත්වය :

✴️ පාඨමාලාව සාර්ථකව අවසන් කිරීමෙන් පසු ජාතික හා ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන SDFL අනුමැතිය ලත් සහතික පත්‍රයක් හිමිවීම.

✴️ Credit 30ක් ආවරණය වන පරිපූර්ණ විෂය නිර්දේශය

✴️ මානව සම්පත් කළමනාකරණ ක්ෂේත්‍රයේ වෘත්තීය දැනුම සහ පළපුරුද්ද ඇති විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් සහ වෘත්තීය ප්‍රවීණයන්ගෙන් සමන්විත ආචාර්ය මණ්ඩලයක් යටතේ දේශන පැවැත්වීම.

✴️ ඩිප්ලෝමාව ආරම්භයේ සිට මසකට වරක් විෂය සමගාමී ප්‍රායෝගික දැනුම ලබා දෙන ක්ෂේත්‍රයේ ප්‍රවීණ කථිකාචාර්යවරුන් විසින් හොබවන දේශන මාලාවන් 12 කට නොමිලේ සහභාගී වීමට අවස්ථාව හිමි වීම.

✴️ දේශන අති නවීන තාක්ෂණය භාවිත කරමින් online Zoom හරහා පවත්වන අතර සියලු දේශන වලට අදාළ Recodings ලබා ⁣දෙයි.

✴️ ඩිප්ලෝමාව අවසානයේ විභාගය සමත් වන සියලුම සිසුන්ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පවත්වන ඩිප්ලෝමා ප්‍රදාන උත්සවයට සහභාගි වීමට හැකි වීම.

✴️ ඩිප්ලෝමාවෙන් පසු UGC අනුමැතියි සහිත අන්තර්ජාතික පිළිගැනීමක් ඇති ගෞරව උපාධි, PHD, Masters දක්වා උසස් අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව

✴️ ඩිප්ලෝමාව සම්පූර්ණ කිරීම නිසා උපාධියේ පළමු වසර නිදහස් වීම.

👉 පාඨමාලා කාලය : මාස 12 යි.
👉 පාඨමාලා ගාස්තුව : 62‍,000 /-
👉 එකවර ගෙවීමේ දී වට්ටම : 30‍,000/- යි.
👉 වට්ටම සහිත පාඨමාලා ගාස්තුව 32‍,000 /- ක් පමණයි. (එකවර ගෙවීමේ දී)
👉 වාරික දෙකකින් ගෙවන්නේ නම් වට්ටම 26‍,000 /- යි.
👉 වට්ටම සහිත පාඨමාලා ගාස්තුව 36‍, 000 /- යි. (වාරික දෙකකින් ගෙවීමේ දී 18‍,000 x 2)
👉 වාරික වශයෙන් ගෙවීමේ දී වට්ටම 20‍,000 /- යි.
👉 වට්ටම් සහිත පාඨමාලා ගාස්තුව 42‍,000 /- යි. (වාරික වශයෙන් ගෙවීමේ දී 3500 x 12)
👉 ලියාපදිංචි ගාස්තුව : 3500 /-

🔻ඔබගේ වෘත්තීය අනාගතයට දැන්ම ආයෝජනයක් කරන්න. ඔබත් අදම Lpec Campus හි ලියාපදිංචි වන්න.

📅 ඊළඟ පාඨමාලා සතිය ඉක්මනින් ආරම්භ වනු ඇත!

වැඩි විස්තර ලබාගැනීමට ඔබගේ නම අපට WhatsApp කරන්න LPEC
📲 076 365 3655

23/10/2024

🎓"The Leader in your Professional Education"🎓

LPEC CAMPUS on TikTok 23/10/2024

LPEC 🎓👨🏻‍🎓🧑‍🎓👩🏻‍🎓👇

LPEC CAMPUS on TikTok 171 Followers, 21 Following, 245 Likes - Watch awesome short videos created by LPEC CAMPUS

23/10/2024

🌟 Great Announcement!
We are thrilled to share that LPEC Campus is now officially recognized by Qualifi, UK! 🎓🌍

එක්සත් රාජධානියේ Qualifi ආයතනය විසින් UK Accredited ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ආයතනය ලෙස LPEC Campus නිල වශයෙන් Qualifi ආයතනය විසින් ප්‍රකාශයට පත් කළ බව සාඩම්බරයෙන් දැනුම් දෙමු.

LPEC Campus විසින් සිසුන්ට ජාත්‍යන්තරව පිළිගත් සුදුසුකම්වල වටිනාකම තවදුරටත් ඉහළ නංවාලමින් ගෝලීය අවස්ථාවන් නිර්මාණය කරයි. ඔබත් අදම LPEC Campus සමඟ එක්ව ගෝලීය වටිනාකම් සහිත සුදුසුකම් වලින් පරිපූර්ණ ,ගෞරවනීය වෘත්තිකයෙකු වන්න.

This prestigious recognition opens up even more opportunities for our students to gain globally respected qualifications. 🚀✨

📚 Take your career to the next level with us! Enroll now and become part of a world-class learning experience.

Photos from LPEC Campus's post 23/10/2024

Iconic Awards Sri Lanka 2024
THE BEST EDUCATIONAL CAMPUS IN SRI LANKA - LPEC CAMPUS

🏆 Proud Moment! 🏆
We are thrilled to announce that our institute has been honored with the Best Educational Institute of Sri Lanka award! This recognition reflects our commitment to excellence, innovation, and the incredible dedication of our students, faculty, and staff. Here's to many more milestones and a bright future ahead! 🌟

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

19/2 Udeshi City Shopping Complex, Makola, Kiribathgoda
Colombo