13/12/2025
GOLDEN OPPORTUNITY 🎫
ඔබ දන්නවාද?
ඔබගේ අධ්‍යාපනික හෝ වෘත්තීය අනාගතය සඳහා ඩිප්ලෝමා පාඨමාලා හෝ උපාධි පාඨමාලා තෝරා ගැනීමේදී, එම පාඨමාලා සහතික පත්‍රය පිරිනමන විශ්වවිද්‍යාලය UGC පිළිගත් විශ්වවිද්‍යාලයක් නම්, එම පාඨමාලාවට සහ පාඨමාලා සහතිකයට මෙන්ම ඔබට ඉහළ වටිනාකමක් ලැබේ. ඔබ මුහුණදෙන රැකියා සම්මුඛ පරීක්ෂණවලදී අදාල රැකියාව ඔබට හිමිවීමේ අවස්ථා සහ ඉහළ වැටුපක් ලබා ගැනීමේ අවස්ථා වැඩි මට්ටමෙන් ඇත.
හේතුව: ඕනෑම රටක ඩිප්ලෝමා පාඨමාලා හෝ උපාධි පාඨමාලා පිළිගැනීමට ලක් කරන ප්‍රමුඛතම ආයතනය (UGC) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමයි. විදේශ රටවල් සඳහා UGC අමතරව WES, IAU, CPD, THE, IEAC වැනි ප්‍රතීතන හා පිලිගැනීම ඇති විශ්වවිද්‍යාල සඳහා ඉහළ පිළිගැනීමක් ලබා දේ.
පාඨමාලාවක් තෝරා ගැනීමේදී ඔබ විසින් ඔබගේ වටිනා කාලය සහ මුදල් ආයෝජනය කරන බැවින්, එම ඩිප්ලෝමාවෙන් හෝ උපාධියෙන් පසු ඔබට ලැබෙන පිළිගැනීම පිළිබඳ දැන සිටීම ඔබේ අයිතියකි. එවැනි කරුණු අධ්‍යාපනය ලබා දෙන ආයතනවලින් විමසා, ඔබගේ බුද්ධියෙන් පාඨමාලා සහ ආයතන තෝරා ගැනීම මගින් ඔබගේ වෘත්තීය සහ අධ්‍යාපනික අනාගතය තවදුරටත් ගුණාත්මක ලෙස සකසා ගැනීමට හැකිවනු ඇත.
📚 SITC සරසවිය මගින් සිදුකරන UGC පිළිගත් විශ්වවිද්‍යාලයකින් සහතික පිරිනමන සහ WES, IAU, CPD, THE, IEAC වැනි ප්‍රතීතන හා පිළිගැනීම ඇති නව ඩිප්ලෝමා පාඨමාලාවන් 5 ක නව බඳවාගැනීම් විවෘත කර ඇත:
දෙසැම්බර් 15 වෙනිදා රාත්‍රී 12 ට ප්‍රථමව ලියාපදිංචි වන්න!
1️⃣ තොරතුරු තාක්ශණ ඩිප්ලෝමා පාඨමාලාව පිලිබඳ සම්පූර්ණ විස්තර :
https://drive.google.com/file/d/1byCxb9qH4BiM1-qAJ8drPO3IZpj-1itj/view?usp=sharing
2️⃣ ව්‍යාපාර කළමනාකරණය පිලිබඳ ඩිප්ලෝමා පාඨමාලාව පිලිබඳ සම්පූර්ණ විස්තර :
https://drive.google.com/file/d/19x6AE0h5UMqr4ann9HUWwwnnFMgf19kD/view?usp=sharing
3️⃣ මානව සම්පත් කළමනාකරණ පිලිබඳ ඩිප්ලෝමා පාඨමාලාව පිලිබඳ සම්පූර්ණ විස්තර :
https://drive.google.com/file/d/1YvuP4qsr5TwPloctpjEPpUnJmDHCaO66/view?usp=sharing
4️⃣ මනෝවිද්‍යාව හා උපදේශනය පිලිබඳ ඩිප්ලෝමා පාඨමාලාව පාඨමාලාව පිලිබඳ සම්පූර්ණ විස්තර :
https://drive.google.com/file/d/1MwdCrdYwpEVptePH2wf4KEw8ufr-JUiY/view?usp=sharing
5️⃣ ඉංග්‍රීසි භාෂා ඩිප්ලෝමා පාඨමාලාව පාඨමාලාව පිලිබඳ සම්පූර්ණ විස්තර :
https://drive.google.com/file/d/1rcWA-TDhz7eS7dOdwDiYsxNLZOxv42EH/view?usp=sharing
SITC සරසවියේ ඩිප්ලෝමා පාඨමාලාව හදාරා ඩිප්ලෝමාව අවසන් කර ඇති සිසුන්ට ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගත්, අන්තර්ජාතික පිළිගැනීමකින් යුත් විශයට අදාළ පිලිගත් ශාස්ත්‍රවේදී උපාධියක් හැදෑරීමේ අවස්ථාව හිමිවේ.
තවද මෙය ශ්‍රී ලංකාවේ අඩුම පාඨමාලා ගාස්තුව සහිත ඩිප්ලෝමා පාඨමාලාවක් සහ උපාධියකී. ඩිප්ලෝමා ගාස්තු වාරික 4කින් මෙන්ම ඩිප්ලෝමාවෙන් පසු උපාධිය හැදෑරීමේදි උපාධි ගාස්තු වාරික 30 කින් මාසිකව ගෙවීමෙ පහසුකම් සහිතයි.
✅ SITC සරසවියට ඇති පිළිගැනීම : SITC සරසවිය ශ්‍රී ලංකාව තුල ඩිප්ලෝමා සහ උපාධි පාඨමාලා ඉගැන්වීමේ ප්‍රමුඛතම සරසවියක් වන අතර අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක SDFL ලියාපදිංචිය සහ අනුමැතිය ලත් සරසවියකී. තවද විශ්ව විද්‍යාල ආචාර්ය හා මහාචාර්යවරුන්ගෙන් සැදුම්ලත් විශිෂ්ඨ කථිකාචාර්ය මණ්ඩලයක් විසින් දේශන දායකත්ව ලබාදෙන සරසවියකී...
මෙම ඩිප්ලෝමා පාඨමාලාවන් සහ උපාධි පාඨමාලාවන්හී වැදගත්කම :
01. පාඨමාලාව අවසානයේ ජාත්‍යන්තර පිලිගැනීමක් සහ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිලිගත් විශ්වවිද්‍යාලයක් මගින් පිරිනමන ජාතික හා ජාත්‍යන්තර ( WES approved/ UK Accreditation /IAU Membership ) වශයෙන් ඉහළ ම පිළිගැනීමක් සහිත සහතිකයක් හිමි වීම.
02. ඩිප්ලෝමාව හෝ උපාධිය සාර්ථකව නිමකරන සිසුන් සදහා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන උපාධි ප්‍රදානොත්සවය මගින් උපාධි සහතික ප්‍රදානය කිරීම.
03. ඩිප්ලෝමාව සහ ඉන්පසු උපාධිය අවසන් කිරීමෙන් පසු UGC පිලිගත් MA සහ PhD දක්වාම උසස් අධ්‍යාපනය හැදෑරීමට සුදුසුකම් හිමි වීම.
04. මාර්ගගත ක්‍රමයට (Online) පැවෙත්වන දේශන (රාත්‍රී දේශන) ඉතාමත් විධිමත් ලෙස Zoom හරහා ඉගැන්වීම් සිදුකරන අතර එම පන්තිවල zoom පටිගතකිරීම් (Recording) පසුදිනම You tube හරහා ලබා දෙන බැවින් ඕනෑම දවසක ඕනෑම වේලාවක දේශන සදහා සම්බන්ධ වී කැමති වාර ගණනක් රෙකෝඩින් නැරඹීමට හැකි වීම.
05. පාඨමාලාවෙන් පසු විදේශගතවීමට බලාපොරොත්තුවන සිසුන්ගේ සහතික Cambodia විදේශ අමාත්‍යාංශය හරහා ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය මගින් පිලිගෙන සත්‍ය පිටපත් සහතික කර දීම.
STEP 1 ✅
පළමු අදියර : ඩිප්ලෝමා පාඨමාලාවට ලියාපදිංචි වීම.
ℹ️ (බඳවාගැනීම් විවෘතයි) දෙසැම්බර් 15 වෙනිදා රාත්‍රී 12 ට ප්‍රථමව ලියාපදිංචි විය යුතුය !
මාස 6 ක ඩිප්ලෝමා පාඨමාලාවෙන් පසුව UGC පිළිගත් විශ්වවිද්‍යාල ඩිප්ලෝමා සහතිකය ඔබට ලැබෙන අතර ඉන්පසු ඔබට ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) පිළිගත්, අන්තර්ජාතික පිලිගැනීමකින් යුත් ශාස්ත්‍රවේදී උපාධියක් හැදෑරීමේ අවස්ථාව හිමිවේ.
STEP 2 ✅
දෙවන අදියර : උපාධි පාඨමාලාවට ලියාපදිංචි වීම.
ℹ️ (ඔබේ ඩිප්ලෝමා පාඨමාලා ප්‍රදානෝත්සවයෙන් පසු බඳවාගැනීම් විවෘත කෙරේ)
ඒ වනවිට ඔබ ඩිප්ලෝමා පාඨමාලාව හදාරා ඇති බැවින් උපාධියෙන් මාස 6ක් එනම් පලමු සෙමෙස්තරය නිදහස් වේ. එබැවින් ඔබට මේ මගින් ඉදිරි වසර 2 1/2 කින් ශාස්ත්‍රවේදි උපාධිය සම්පූර්ණ කරගැනීමට හැකිවේ.
මෙම පාඨමාලාවන් පිළිගැනීම අතින් ඉහළ මෙන්ම ඉතාමත් වැඩි ඉල්ලුමක් ඇති පාඨමාලාවන් බැවින් හැකි ඉක්මනින් අයැදුම් කරන්න. ඔබට සුබ අනාගතයක්!
11/12/2025
WE ARE HIRING – RECEPTIONIST (Head Office)
We are looking for a smart, well presented individual with a good personality to join our Head Office team at World Trade Center, Colombo 1.
REQUIREMENTS
Pleasant and professional personality
Excellent communication skills
Ability to handle front office duties confidently
Basic computer skills (Email, MS Office, etc.)
Good telephone etiquette
If you believe you are the right fit, we would love to hear from you!
📨 Send your CV: [email protected]
Join Sri Lanka’s #1 educational network and build your career with SITC Campus.
25/11/2025
ඔබ දන්නවාද?
ඔබගේ අධ්‍යාපනික හෝ වෘත්තීය අනාගතය සඳහා ඩිප්ලෝමා පාඨමාලා හෝ උපාධි පාඨමාලා තෝරා ගැනීමේදී, එම පාඨමාලා සහතික පත්‍රය පිරිනමන විශ්වවිද්‍යාලය UGC පිළිගත් විශ්වවිද්‍යාලයක් නම්, එම පාඨමාලාවට සහ පාඨමාලා සහතිකයට ඉහළ වටිනාකමක් ලැබේ. ඔබ මුහුණදෙන රැකියා සම්මුඛ පරීක්ෂණවලදී අදාල රැකියාව ඔබට හිමිවීමේ අවස්ථා සහ ඉහළ වැටුපක් ලබා ගැනීමේ අවස්ථා වැඩි මට්ටමෙන් ඇත.
හේතුව: ඕනෑම රටක ඩිප්ලෝමා පාඨමාලා හෝ උපාධි පාඨමාලා පිළිගැනීමට ලක් කරන ප්‍රමුඛතම ආයතනය (UGC) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමයි. විදේශ රටවල් සඳහා UGC අමතරව WES, IAU, CPD, THE, IEAC වැනි ප්‍රතීතන හා පිලිගැනීම ඇති විශ්වවිද්‍යාල සඳහා ඉහළ පිළිගැනීමක් ලබා දේ.
පාඨමාලාවක් තෝරා ගැනීමේදී ඔබ විසින් ඔබගේ වටිනා කාලය සහ මුදල් ආයෝජනය කරන බැවින්, එම ඩිප්ලෝමාවෙන් හෝ උපාධියෙන් පසු ඔබට ලැබෙන පිළිගැනීම පිළිබඳ දැන සිටීම ඔබේ අයිතියකි. එවැනි කරුණු අධ්‍යාපනය ලබා දෙන ආයතනවලින් විමසා, ඔබගේ බුද්ධියෙන් පාඨමාලා සහ ආයතන තෝරා ගැනීම මගින් ඔබගේ වෘත්තීය සහ අධ්‍යාපනික අනාගතය තවදුරටත් ගුණාත්මක ලෙස සකසා ගැනීමට හැකිවනු ඇත.
📚 SITC සරසවිය මගින් සිදුකරන UGC පිළිගත් විශ්වවිද්‍යාලයකින් සහතික පිරිනමන සහ WES, IAU, CPD, THE, IEAC වැනි ප්‍රතීතන හා පිළිගැනීම ඇති නව ඩිප්ලෝමා පාඨමාලාවන් 5 ක නව බඳවාගැනීම් විවෘත කර ඇත:
1️⃣ තොරතුරු තාක්ශණ ඩිප්ලෝමා පාඨමාලාව පිලිබඳ සම්පූර්ණ විස්තර :
https://www.facebook.com/share/p/17Uqm56tJw/?mibextid=wwXIfr
2️⃣ ව්‍යාපාර කළමනාකරණය පිලිබඳ ඩිප්ලෝමා පාඨමාලාව පිලිබඳ සම්පූර්ණ විස්තර :
https://www.facebook.com/share/p/1a1ZJk892q/?mibextid=wwXIfr
3️⃣ මානව සම්පත් කළමනාකරණ පිලිබඳ ඩිප්ලෝමා පාඨමාලාව පිලිබඳ සම්පූර්ණ විස්තර :
https://www.facebook.com/share/p/1ArBLFKN2i/?mibextid=wwXIfr
4️⃣ මනෝවිද්‍යාව හා උපදේශනය පිලිබඳ ඩිප්ලෝමා පාඨමාලාව පාඨමාලාව පිලිබඳ සම්පූර්ණ විස්තර :
https://www.facebook.com/share/p/1ACSybj432/?mibextid=wwXIfr
5️⃣ ඉංග්‍රීසි භාෂා ඩිප්ලෝමා පාඨමාලාව පාඨමාලාව පිලිබඳ සම්පූර්ණ විස්තර :
https://www.facebook.com/share/p/1BamQ6ZBnc/?mibextid=wwXIfr
උසස් පෙළ අවසන්කළ සිසුන්, විශ්ව විද්‍යාල සිසුන් හා පරිපාලන නිලධාරීන්, විධායක නිලධාරින්, කළමනාකරුවන් හා ව්‍යවසායකයින්, රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන් සඳහා විශේෂයි.
SITC සරසවියේ ඩිප්ලෝමා පාඨමාලාව හදාරා ඩිප්ලෝමාව අවසන් කර ඇති සිසුන්ට ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගත්, අන්තර්ජාතික පිළිගැනීමකින් යුත් විශයට අදාළ පිලිගත් ශාස්ත්‍රවේදී උපාධියක් හැදෑරීමේ අවස්ථාව හිමිවේ.
තවද මෙය ශ්‍රී ලංකාවේ අඩුම පාඨමාලා ගාස්තුව සහිත ඩිප්ලෝමා පාඨමාලාවක් සහ උපාධියකී. ඩිප්ලෝමා ගාස්තු වාරික 4කින් මෙන්ම ඩිප්ලෝමාවෙන් පසු උපාධිය හැදෑරීමේදි උපාධි ගාස්තු වාරික 30 කින් මාසිකව ගෙවීමෙ පහසුකම් සහිතයි.
✅ SITC සරසවියට ඇති පිළිගැනීම : SITC සරසවිය ශ්‍රී ලංකාව තුල ඩිප්ලෝමා සහ උපාධි පාඨමාලා ඉගැන්වීමේ ප්‍රමුඛතම සරසවියක් වන අතර අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක SDFL ලියාපදිංචිය සහ අනුමැතිය ලත් සරසවියකී. තවද විශ්ව විද්‍යාල ආචාර්ය හා මහාචාර්යවරුන්ගෙන් සැදුම්ලත් විශිෂ්ඨ කථිකාචාර්ය මණ්ඩලයක් විසින් දේශන දායකත්ව ලබාදෙන සරසවියකී...
මෙම ඩිප්ලෝමා පාඨමාලාවන් සහ උපාධි පාඨමාලාවන්හී වැදගත්කම :
01. පාඨමාලාව අවසානයේ ජාත්‍යන්තර පිලිගැනීමක් සහ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිලිගත් විශ්වවිද්‍යාලයක් මගින් පිරිනමන ජාතික හා ජාත්‍යන්තර ( WES approved/ UK Accreditation /IAU Membership ) වශයෙන් ඉහළ ම පිළිගැනීමක් සහිත සහතිකයක් හිමි වීම.
02. ඩිප්ලෝමාව හෝ උපාධිය සාර්ථකව නිමකරන සිසුන් සදහා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන උපාධි ප්‍රදානොත්සවය මගින් උපාධි සහතික ප්‍රදානය කිරීම.
03. ඩිප්ලෝමාව සහ ඉන්පසු උපාධිය අවසන් කිරීමෙන් පසු UGC පිලිගත් MA සහ PhD දක්වාම උසස් අධ්‍යාපනය හැදෑරීමට සුදුසුකම් හිමි වීම.
04. මාර්ගගත ක්‍රමයට (Online) පැවෙත්වන දේශන (රාත්‍රී දේශන) ඉතාමත් විධිමත් ලෙස Zoom හරහා ඉගැන්වීම් සිදුකරන අතර එම පන්තිවල zoom පටිගතකිරීම් (Recording) පසුදිනම You tube හරහා ලබා දෙන බැවින් ඕනෑම දවසක ඕනෑම වේලාවක දේශන සදහා සම්බන්ධ වී කැමති වාර ගණනක් රෙකෝඩින් නැරඹීමට හැකි වීම.
05. පාඨමාලාවෙන් පසු විදේශගතවීමට බලාපොරොත්තුවන සිසුන්ගේ සහතික Cambodia විදේශ අමාත්‍යාංශය හරහා ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය මගින් පිලිගෙන සත්‍ය පිටපත් සහතික කර දීම.
STEP 1 ✅
පළමු අදියර : ඩිප්ලෝමා පාඨමාලාවට ලියාපදිංචි වීම.
ℹ️ (බඳවාගැනීම් විවෘතයි)
මාස 6 ක ඩිප්ලෝමා පාඨමාලාවෙන් පසුව UGC පිළිගත් විශ්වවිද්‍යාල ඩිප්ලෝමා සහතිකය ඔබට ලැබෙන අතර ඉන්පසු ඔබට ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) පිළිගත්, අන්තර්ජාතික පිලිගැනීමකින් යුත් ශාස්ත්‍රවේදී උපාධියක් හැදෑරීමේ අවස්ථාව හිමිවේ.
STEP 2 ✅
දෙවන අදියර : උපාධි පාඨමාලාවට ලියාපදිංචි වීම.
ℹ️ (ඔබේ ඩිප්ලෝමා පාඨමාලා ප්‍රදානෝත්සවයෙන් පසු බඳවාගැනීම් විවෘත කෙරේ)
ඒ වනවිට ඔබ ඩිප්ලෝමා පාඨමාලාව හදාරා ඇති බැවින් උපාධියෙන් මාස 6ක් එනම් පලමු සෙමෙස්තරය නිදහස් වේ. එබැවින් ඔබට මේ මගින් ඉදිරි වසර 2 1/2 කින් ශාස්ත්‍රවේදි උපාධිය සම්පූර්ණ කරගැනීමට හැකිවේ.
මෙම පාඨමාලාවන් පිළිගැනීම අතින් ඉහළ මෙන්ම ඉතාමත් වැඩි ඉල්ලුමක් ඇති පාඨමාලාවන් බැවින් හැකි ඉක්මනින් අයැදුම් කරන්න. ඔබට සුබ අනාගතයක්!
SITC Campus, Approved by SDFL- Functioning under Ministry of Education, Main Campus Address : World Trade Center, Level 26, East Tower, Colombo 1.
01/07/2025
🎓 Bachelor of Science in Human Resource Management and Business Strategy. (BSc. in HRM & BS)
මානව සම්පත් කළමනාකරණය සහ උපායමාර්ගික ව්‍යාපාර කලමනාකරණය පිලිබඳ විද්‍යාවේදී උපාධිය.
SITC සරසවියේ මානව සම්පත් කළමනාකරණය පිලිබඳ ඩිප්ලෝමා පාඨමාලාව හෝ ව්‍යාපාර කළමනාකරණය පිලිබඳ ඩිප්ලෝමා පාඨමාලාව හදාරා ඩිප්ලෝමාව අවසන් කර ඇති සිසුන්ට ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිලිගත්, අන්තර්ජාතික පිලිගැනීමකින් යුත් BSc. විද්‍යාවේදි උපාධියක් හැදෑරීමේ අවස්තාව දැන් ඔබට SITC සරසවියෙන් හිමිවේ.
මෙය WES ජාත්‍යන්තර පිලිගැනීම සහ UK Accreditation සහ ශ්‍රී ලංකාවේ UGC ( විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ) පිලිගත් විශ්වවිද්‍යාලයකින් පිරිනමන විද්‍යාවේදී උපාධියකී.
තවද ශ්‍රී ලංකාවේ අඩුම පාඨමාලා ගාස්තුව සහිත උපාධියකී.
ගාස්තු වාරික 24 කින් මාසිකව ගෙවීමෙ පහසුකම් සහිතයි.
පිලිගත් විශිෂ්ඨ කතිකාචාර්‍ය මණ්ඩලයක් විසින් දේශන මෙහෙයවයි.
✅ දේශන ක්‍රමය - (රාත්‍රී දේශණ ) Online - වෙනත් රටක සිටින ශ්‍රී ලංකික සිසුන්ටද ඔන්ලයින් ඔස්සේ මෙම උපාධි පාඨමාලාව හැදෑරීමට හැකිය.
✅ පාඨමාලා කාලය - වසර තුනකි. ( ඩිප්ලෝමාව හැදෑරූ සිසුන්ට පලමු සෙමෙස්ටර 2 (එනම් වසරක්) නිදහස් වේ. එවිට 2027 වර්ෂයේ ජූලි මාසයේදී උපාධි පාඨමාලාව අවසන් වේ)
✅ පාඨමාලා මාධ්‍යය : ඉංග්‍රිසි ( පැහැදිලි කිරීම් ඉංග්‍රීසි - සිංහල මිශ්‍ර මාද්‍යයෙන් සිදු කෙරේ)
✅ SITC සරසවියට ඇති පිලිගැනීම : SITC සරසවිය ශ්‍රී ලංකාව තුල කළමනාකරණ විෂය ඉගැන්වීමේ ප්‍රමුඛතම සරසවියක් වන අතර එමෙන්ම අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක SDFL ලියාපදිංචිය සහ අනුමැතිය ලත් සරසවියක්ද වේ... තවද SITC සරසවිය විශ්ව විද්‍යාල ආචාර්ය හා මහාචාර්යවරුන්ගෙන් සැදුම්ලත් විශිෂ්ඨ කථිකාචාර්ය මණ්ඩලයක් විසින් දේශන දායකත්ව ලබාදෙන සරසවියකී...
මෙම උපාධි පාඨමාලාවේ වැදගත්කම :
01. පාඨමාලාව අවසානයේ ජාත්‍යන්තර පිලිගැනීමක් සහ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිලිගත් විශ්වවිද්‍යාලයක් මගින් පිරිනමන ජාතික හා ජාත්‍යන්තර ( WES Approved/ UK Accreditation /IAU Membership ) වශයෙන් ඉහලම පිළිගැනීමක් සහිත සහතිකයක් හිමි වීම.
02. උපාධිය සාර්ථකව නිමකරන සිසුන් සදහා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව තුල උපාධි ප්‍රදානොත්සවය මගින් උපාධි සහතික ප්‍රදානය කිරීම. අවශ්‍යනම් සිසුන්ට කාම්බෝජයේ පිහිටා ඇති PSB රාජ්‍ය විශ්වවිද්‍යාලයටම ගොස් උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීමට හැකි වීම.
03. උපාධිය අවසන් කිරීමෙන් පසු UGC පිලිගත් PGD, MBA, PHD දක්වාම උසස් අද්‍යාපනය හැදෑරීමට සුදුසුකම් හිමි වීම.
04. ඔන්ලයින් පැවෙත්වන දේශන (රාත්‍රී දේශණ) ඉතාමත් විධිමත් ලෙස Zoom හරහා ඉගැන්වීම් සිදුකරන අතර එම පන්තිවල zoom රෙකෝඩින් පසුදිනම You tube හරහා ලබා දෙන බැවින් ඕනෑම දවසක ඕනෑම වේලාවක දේශන සදහා සම්බන්ධ වී කැමති වාර ගණනක් රෙකෝඩින් නැරඹීමට හැකි වීම.
05. පාඨමාලාවෙන් පසු විදේශගතවීමට බලාපොරොත්තුවන සිසුන්ගේ සහතික විශ්වවිද්‍යාලය හරහා ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය මගින් පිලිගෙන සත්‍ය පිටපත් සහතික කර දීම.
ලියාපදිංචි වීමට සහ වැඩි විස්තර ලබාගැනීමට :
https://wa.link/yq7hgl
22/06/2025
🎓 𝗕𝗮𝗰𝗵𝗲𝗹𝗼𝗿 𝗼𝗳 𝗦𝗰𝗶𝗲𝗻𝗰𝗲 𝗶𝗻 𝗛𝘂𝗺𝗮𝗻 𝗥𝗲𝘀𝗼𝘂𝗿𝗰𝗲 𝗠𝗮𝗻𝗮𝗴𝗲𝗺𝗲𝗻𝘁 𝗮𝗻𝗱 𝗕𝘂𝘀𝗶𝗻𝗲𝘀𝘀 𝗦𝘁𝗿𝗮𝘁𝗲𝗴𝘆.
Offered by 𝗦𝗜𝗧𝗖 𝗖𝗮𝗺𝗽𝘂𝘀 for students who have completed the 𝗗𝗶𝗽𝗹𝗼𝗺𝗮 𝗶𝗻 𝗛𝗥𝗠 or 𝗗𝗶𝗽𝗹𝗼𝗺𝗮 𝗶𝗻 𝗕𝘂𝘀𝗶𝗻𝗲𝘀𝘀 𝗠𝗮𝗻𝗮𝗴𝗲𝗺𝗲𝗻𝘁.
This internationally recognized BSc Degree is awarded by a university 𝗿𝗲𝗰𝗼𝗴𝗻𝗶𝘇𝗲𝗱 𝗯𝘆 𝘁𝗵𝗲 𝗨𝗚𝗖 𝗼𝗳 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮, with additional recognitions including 𝗪𝗘𝗦 and 𝗨𝗞 𝗔𝗰𝗰𝗿𝗲𝗱𝗶𝘁𝗮𝘁𝗶𝗼𝗻.
💡 𝗞𝗲𝘆 𝗙𝗲𝗮𝘁𝘂𝗿𝗲𝘀
– 𝗟𝗼𝘄𝗲𝘀𝘁 𝗰𝗼𝘂𝗿𝘀𝗲 𝗳𝗲𝗲 𝗶𝗻 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮
– Payable in 𝟮𝟰 𝗺𝗼𝗻𝘁𝗵𝗹𝘆 𝗶𝗻𝘀𝘁𝗮𝗹𝗹𝗺𝗲𝗻𝘁𝘀
– Delivered by a team of 𝗵𝗶𝗴𝗵𝗹𝘆 𝗾𝘂𝗮𝗹𝗶𝗳𝗶𝗲𝗱 𝗹𝗲𝗰𝘁𝘂𝗿𝗲𝗿𝘀 𝗮𝗻𝗱 𝗽𝗿𝗼𝗳𝗲𝘀𝘀𝗼𝗿𝘀
✅ 𝗠𝗼𝗱𝗲 𝗼𝗳 𝗦𝘁𝘂𝗱𝘆: Online (Evening Lectures) – Accessible for Sri Lankan students living abroad
✅ 𝗗𝘂𝗿𝗮𝘁𝗶𝗼𝗻: 3 years (Diploma holders will receive 𝟭-𝘆𝗲𝗮𝗿 𝗲𝘅𝗲𝗺𝗽𝘁𝗶𝗼𝗻 and complete by 𝗝𝘂𝗹𝘆 𝟮𝟬𝟮𝟳)
✅ 𝗠𝗲𝗱𝗶𝘂𝗺 𝗼𝗳 𝗜𝗻𝘀𝘁𝗿𝘂𝗰𝘁𝗶𝗼𝗻: English (with Sinhala support where necessary)
🏛 𝗥𝗲𝗰𝗼𝗴𝗻𝗶𝘁𝗶𝗼𝗻 𝗼𝗳 𝗦𝗜𝗧𝗖 𝗖𝗮𝗺𝗽𝘂𝘀:
𝗦𝗜𝗧𝗖 is a leading campus in Sri Lanka for management education, registered and approved SDFL - Functioning under the Ministry of Education. All academic sessions are conducted by an 𝗲𝘅𝗽𝗲𝗿𝗶𝗲𝗻𝗰𝗲𝗱 𝗮𝗻𝗱 𝗾𝘂𝗮𝗹𝗶𝗳𝗶𝗲𝗱 𝗮𝗰𝗮𝗱𝗲𝗺𝗶𝗰 𝘁𝗲𝗮𝗺.
🎯 𝗪𝗵𝘆 𝗧𝗵𝗶𝘀 𝗗𝗲𝗴𝗿𝗲𝗲 𝗠𝗮𝘁𝘁𝗲𝗿𝘀:
1. Get a degree with 𝗴𝗹𝗼𝗯𝗮𝗹 𝗿𝗲𝗰𝗼𝗴𝗻𝗶𝘁𝗶𝗼𝗻 (𝗪𝗘𝗦 Approved / 𝗨𝗞 𝗔𝗰𝗰𝗿𝗲𝗱𝗶𝘁𝗮𝘁𝗶𝗼𝗻 / 𝗜𝗔𝗨 Membership) and awarded by a university 𝗿𝗲𝗰𝗼𝗴𝗻𝗶𝘇𝗲𝗱 𝗯𝘆 𝗨𝗚𝗖.
2. Attend a grand graduation ceremony at 𝗕𝗠𝗜𝗖𝗛 or choose to graduate directly at 𝗣𝗦𝗕 𝗦𝘁𝗮𝘁𝗲 𝗨𝗻𝗶𝘃𝗲𝗿𝘀𝗶𝘁𝘆, Cambodia.
3. Become eligible to pursue 𝗣𝗚𝗗, 𝗠𝗕𝗔, and 𝗣𝗛𝗗 programs approved by 𝗨𝗚𝗖.
4. Online classes are conducted professionally via 𝗭𝗼𝗼𝗺, with 𝗹𝗲𝗰𝘁𝘂𝗿𝗲 𝗿𝗲𝗰𝗼𝗿𝗱𝗶𝗻𝗴𝘀 𝗮𝘃𝗮𝗶𝗹𝗮𝗯𝗹𝗲 𝘃𝗶𝗮 𝗬𝗼𝘂𝗧𝘂𝗯𝗲 so students can study anytime, as many times as needed.
5. Degree certificates can be 𝘃𝗲𝗿𝗶𝗳𝗶𝗲𝗱 𝗮𝗻𝗱 𝗮𝘁𝘁𝗲𝘀𝘁𝗲𝗱 𝗯𝘆 𝘁𝗵𝗲 𝗠𝗶𝗻𝗶𝘀𝘁𝗿𝘆 𝗼𝗳 𝗙𝗼𝗿𝗲𝗶𝗴𝗻 𝗔𝗳𝗳𝗮𝗶𝗿𝘀 through the awarding university, supporting overseas migration or higher education.
📩 𝗥𝗲𝗴𝗶𝘀𝘁𝗲𝗿 𝗡𝗼𝘄 𝗼𝗿 𝗚𝗲𝘁 𝗠𝗼𝗿𝗲 𝗗𝗲𝘁𝗮𝗶𝗹𝘀 𝘃𝗶𝗮 𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽:
👉 https://wa.link/yq7hgl