නිලී - Nilee
අදහස් තරුණයි - භාෂාව තරහයි
ඔයා දන්නවද?
එකටම මම අතෑරියේ එයාගෙ කිරිගරුඬ ඇඟ.
අමතක කරන්නම බැරි
ප්‍රථම ආදරය නොව.
හිට්ට ආදරයයි.
Written by - නිලී
බිව්වත් කමක් නෑ.
ගෑනු පස්සෙ ගියත් කමක් නෑ.
මම ආස නෑ බනින අයට.
කිව්වෙ එහෙමයි එයා මට.
මම කිව්ව එයාට.
එහෙනම්, ඒ ජීවිතේ ලැබේවා කියා ඔයාට.
අහෝ ! බන්දුල නොදුටු Cricket.
Written by - නිලී
ආදර සමුප්පාදය.
Step 1- සුදූ ! මට ඔයාව විශ්වාසයි.ඒත් ඇය වෙනත් රෝස පෙති දෙකක් රස බැලුවා ය.
Step 2- එයා පේරේ,මම කැලණි.මුලදි එකයි අඟදි ගොඩයි. කතාවෙ මැද බොඳයි.
Step 3- වයස 30 යි,මල පරවෙයි.බබ්බු සොයයි.
Written by -නිලී
නීතිය තදයි.
බබා වෙනයි.
බොසා වෙනයි.
Written by - නිලී
තැන්නෙ ඇන්නේ.
හිලට වැදුනේ.
Written by - නිලී
එක ගමයි.
චරිත දෙකයි.
ප්‍රශ්න ගොඩයි.
Written by - නිලී