Eranda Aththanayake

Eranda Aththanayake

Share

For a Brilliant achievement it needs only one person to think and its YOU..!

26/06/2026

පාඩම් කරන්න වෙලාව නෑ? ⏰

වෙලාව නැති එක ප්‍රශ්නය නෙවෙයි... වෙලාව අපතේ යන විදියයි ප්‍රශ්නය 🤔

Video එක බලලා කියන්න 👇
ඔයාගේ වැඩිපුරම වෙලාව අපතේ යන්නේ කොහොමද? 🔥

25/06/2026

📱 ඔයාගේ අතේ තියෙන Phone එක...

ඔයාගේ අනාගතේ හදන්නත් පුළුවන්.
විනාශ කරන්නත් පුළුවන්.

ප්‍රශ්නය Phone එක නෙවෙයි.
ඒකට දෙන කාලයයි.

❤️ අද Screen Time එක check කරලා බලන්න.
පුදුම වෙයි.

23/06/2026

MASTER QUIZ #5 🧠⚡

මේක සාමාන්‍ය ප්‍රශ්නයක් වගේ පෙනුනත් Physics concepts හිතලා බලන්න වෙන එකක් 😏

💬 ඔයාගේ උත්තරේ Comment කරන්න

23/06/2026

🎯 2028 A/L Physics ගමන පටන් ගන්න සූදානම්ද?

📚 මුල සිටම Theory පැහැදිලිව තේරුම් අරගෙන,සරලම ගැටලුවේ සිට විභාග මට්ටමේ ගැටලු දක්වා පියවරෙන් පියවර අපි හදනවා!

🗓️ ජුනි 27 සෙනසුරාදා සිට
📍 Southern - ගාල්ල
🌐 Online Live - දිවයිනටම

💯 නිවැරදි පදනමක් සමඟ A සාමාර්ථයක් ඉලක්ක කරගෙන අපිත් එක්ක අදම එකතු වෙන්න!

📌 පන්තිය පිළිබඳ සියලුම දැනුවත් කිරීම් සඳහා:
https://t.me/EA28T

📢 WhatsApp Channel එකට මෙතනින් එකතු වන්න:
https://whatsapp.com/channel/0029VbDIsm9Elah1acpmc62J

💬 ගැටලු පවතීනම් විමසන්න:
https://t.me/EAphysicsAdmin

📞 විමසීම්: 077 198 7808

Physics | Eranda Aththnayake


22/06/2026

ඔයාගේ මතය මොකක්ද?
A/L අමාරු නිසාද බොහෝ දෙනෙක් අසාර්ථක වෙන්නේ, නැත්නම් distractions නිසාද?

Comment කරන්න 👇

21/06/2026

සෑම ජයග්‍රහණයක් පිටුපසින්ම නොපෙනෙන වීරයෙක් ඉන්නවා! 👑❤️

අපේ හීන වෙනුවෙන් තමන්ගේ ජීවිතයම කැප කළ, ලොව ශක්තිමත්ම බලවේගය බඳු සියලුම ආදරණීය පියවරුන්ට පියවරුන්ගේ දිනයක් වේවා! ✨

Eranda Aththanayake -

20/06/2026

2028 THEORY | PHYSICS

🗓️ සැම සෙනසුරාදාවකම
⏰ පෙ.ව. 8:00 - 12:00

📍 Physical: Southern - ගාල්ල
🌐 Online: දිවයිනටම (Live)

ගාල්ල අවට සියලුම දරුවන් භෞතිකව (Physical) සම්බන්ධ වන්න. Online සම්බන්ධ වන දරුවන් Live සම්බන්ධ වන්න.

තවමත් physicswithera.lk වෙබ් අඩවියේ ලියාපදිංචි වී නොමැති දරුවන් ඉක්මනින් ලියාපදිංචි වන්න.

📌 පන්තිය පිළිබඳ සියලුම දැනුවත් කිරීම් සඳහා:
https://t.me/EA28T

📢 WhatsApp Channel එකට මෙතනින් එකතු වන්න:
https://whatsapp.com/channel/0029VbDIsm9Elah1acpmc62J

💬 ගැටලු පවතීනම් විමසන්න:
https://t.me/EAphysicsAdmin

📞 විමසීම්: 077 198 7808

Physics | Eranda Aththnayake



19/06/2026

තේරෙන්නේ නැත්තේ ඇයි? 🤔
බොහෝ ළමයි කරන මේ වැරැද්ද ඔයත් කරනවද?

18/06/2026

Elon Musk ගේ ලොකුම රහස? 🚀

🎯 පරාජිතයා කියන්නේ පැරදුණු කෙනා නෙවෙයි.
උත්සාහය අතහැරපු කෙනා.

Want your school to be the top-listed School/college in Galle?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address

Galle