23/06/2026
චූටි ටීචර් කෙනෙක්ගෙන් අපිට ලැබුණු ඕඩර් එකක් 🥰❤️
💕 Neat & Creative Handwriting
📚 Custom Notes
🎀 Beautiful Handwriting
🖊 Notes | Designs | Practice
📍DM for Orders
0743890769
23/06/2026
චූටි ටීචර් කෙනෙක්ගෙන් අපිට ලැබුණු ඕඩර් එකක් 🥰❤️
23/06/2026
මේ සතියේ අපෙන් පිටත්වුණ ඕඩර්ස්❤️✅🚛
Mashaa අකුරු වලට ආදරේ කරන, අපේ සේවාව අගය කරන ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි! ✍️❤️
18/06/2026
Missing 🔎: තෑග්ග ගත්ත ගමන් මාරු වුණු ජයග්‍රාහකයෝ ටික! 🥹😒
කලින් තරගවලින් දිනලා තෑගි/Reload ගන්නකන් Inbox එකේ හිටපු අය, දැන් පේජ් එකේ නෑ වගේ නේද? 🫣😂
අපිත් එක්ක හැමදාම ඉන්න අය වෙනුවෙන් කරන දේවල්, මේ වගේ "Seasonal Winnersලා" ඇවිත් අරන් යනකොට පොඩි දුකක් තියෙනවා තමයි.
ඒ නිසා මීළඟ සුපිරි Giveaway එක හැමදාම පේජ් එකත් එක්ක ඉන්න Real Active අයට විතරයි! 🥳🔥
Ready වෙලා ඉන්න සෙට් එක! 👇
17/06/2026
📚✏️ Alphabet Worksheet Book එකක් හොයනවද?
කුඩා දරුවන්ට අකුරු හඳුනාගන්න, ලියන්න සහ පුහුණු වෙන්න උපකාරී වන Alphabet Worksheet Book එක දැන් අපෙන් ලබාගන්න පුළුවන්! 🌈📖
✅ English Capital & Simple Letters
✅ Tracing Activities
✅ Fun & Easy Learning Pages
✅ Preschool & Kindergarten Kids සඳහා සුදුසුයි
ඔබේ පුංචි දරුවාගේ ඉගෙනීමේ ගමන ලස්සන ආරම්භයක් කරමු! ❤️
📩 Order කිරීමට දැන්ම Inbox කරන්න
0743890769
Mashaa Handwriting ✍️💖
Learning Made Easy for Little Hands 🌟
දරුවන්ගේ නිර්මාණශීලිත්වය, අවධානය සහ වර්ණ හඳුනාගැනීම වර්ධනය කරන ලස්සන Colouring Book දැන් ඔබ වෙනුවෙන්! 🌈✨
✅ ළමා හිතකාමී රූප රැසක්
✅ වර්ණ ගැන්වීම හරහා ඉගෙනීම
✅ පෙරපාසල් සහ කුඩා දරුවන්ට සුදුසුයි
✅ විනෝදයෙන් පිරුණු අධ්‍යාපනික ක්‍රියාකාරකම්
🎨 දරුවන්ගේ නිදහස් සිතුවිලි වර්ණවත් කරන්න අදම!
📩 වැඩි විස්තර සඳහා Message කරන්න
0743890769
Prepared By Thimasha Dewindi ( Primary English Teacher )
Founder – Mashaa Handwriting 💖
🎨🌈🖍️
ඔයාගේ නමත් ඕනනම් කමෙන්ට් එකක් දාන්න❤😍
゚viralシ
ඔයාලගේ ඉල්ලීම් වලට ලියපු ඒවා 😍❤
ඔයාගේ නමත් ඕනනම් පහළින් කමෙන්ට් කරන්න ❤🪄
゚viralシ
ඔයාගේ නමත් ඕනනම් පහළින් කමෙන්ට් එකක් දාන්න ❤😍
゚viralシ
ඔයාගේ නමත් කමෙන්ට් කරන්න ❤🙂↔️
වැඩි වැඩියෙන් ඕඩර්ස් ලැබෙන සුබ දවසක් වේවා ❤😍🌹
| Monday | 09:00 - 21:00 |
| Tuesday | 09:00 - 21:00 |
| Wednesday | 08:00 - 21:00 |
| Thursday | 09:00 - 21:00 |
| Friday | 09:00 - 21:00 |
| Saturday | 09:00 - 21:00 |
| Sunday | 09:00 - 21:00 |