13/06/2026
Have a wonderful happy and healthy birthday chooty miss ♥️
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Evt Campus, Nursing School, "Rio opera"Wakwella Road, Minuwangoda, Galle.
13/06/2026
Have a wonderful happy and healthy birthday chooty miss ♥️
**“ජීවිතේ කොච්චර දුර ගියත්,
ආපහු හැරිලා බලද්දි මගේ ශක්තිය වුණේ අම්මායි තාත්තායි… 🙏
මගේ ජයග්‍රහණ පිටුපස තිබුණේ ඔවුන්ගේ කැපවීම,
මගේ සතුට පිටුපස තිබුණේ ඔවුන්ගේ ප්‍රාර්ථනා…
දෙපා ළඟ වැඳ නමදින්න වටිනාම දෙන්නා,
අම්මායි තාත්තායි… ❤️🌹”**
11/06/2026
🎓 Start Your Nursing Journey with EVT Campus!
Professional Training • Practical Experience • Bright Future
📞 Call Now: 077 595 5475
EVT CAMPUS
Heartwork Profession
10/06/2026
🎉 Dilrukshi ට අපගේ උණුසුම් සුබපැතුම්! 🌷💙
:::
10/06/2026
🎓 Start Your Nursing Journey with EVT Campus!
Professional Training • Practical Experience • Bright Future
✅ Practical Demonstrations
✅ Patient Care Training
✅ Modern Nursing Equipment
✅ Supportive Learning Environment
📞 Call Now: 077 595 5475
EVT CAMPUS
Heartwork Profession
10/06/2026
ඔබේ සිහිනයට පළමු පියවර අදම තබන්න.
📚 Study | 🎓 Graduate | 🩺 Serve
Evt campus Enfermeras
04/06/2026
ඇයගේ අධිෂ්ඨානය, කැපවීම සහ නොනවතින උත්සාහය නිසා හෙද පුහුණුව සාර්ථකව නිම කර අද වන විට Medihelp Hospitals ආයතනයේ ගෞරවයෙන් සේවය කරයි.
ඇයගේ මෙම විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳව අපි අතිශයින් සතුටු වන අතර, ඉදිරි වෘත්තීය ජීවිතයට උණුසුම් සුබ පැතුම් එක් කරමු.
👏 උණුසුම් සුබ පැතුම් Ms. Dineshi!
“අද ඔබ දරන කැපවීම, හෙට දින වඩාත් දීප්තිමත් අනාගතයක් ගොඩනඟයි.”
i
:::