18/06/2026
වයර් එකක් test කරන එකේ ඉඳන්
Relay, Fuse, Wiring Diagram, Starting System, Charging System, Lighting, Ignition, Basic Diagnosis දක්වා —
Technician කෙනෙක්ට අවශ්‍ය practical knowledge එක පිළිවෙලට ඉගෙනගන්න පුළුවන් පාඨමාලාවක්.
Automobile Electrical පාර්ට් ටයිම් කෝස් එකක් කියන්නේ මොකක්ද කියලා ඇත්තටම තේරෙන්නේ මේ Course එක කරලා ඉවර වුණාට පස්සේ... ⚡🚗
උඩින් පල්ලෙන් නෙවෙයි.
Basic level එකේ ඉඳන් පැහැදිලිව, තේරෙන විදියට, වැඩ කරන විදියට ඉගෙනගන්න.
ඊළඟ පාඨමාලාවට සම්බන්ධ වෙන්න දැන්ම ඔබේ seat එක reserve කරගන්න.
📍 Technical Training & Education School – TTES
📞 More Info / Registration: 077 676 59 58
15/06/2026
Suspension Testing Tool එකක් ගැන දාලා තිබුනනේ මම...
කෙනෙක් කමෙන්ට් එකක් දාලා වැඩ පුළුවන් නම් ඕවා මොකටද කියලා...
අපි දැන් Mk... ❗️
මේ ගමන හරි අසීරුයි මිත්‍රයා... 😒
15/06/2026
✅ 𝐀𝐮𝐭𝐨𝐦𝐨𝐛𝐢𝐥𝐞 𝐎𝐧𝐥𝐢𝐧𝐞 𝐂𝐨𝐮𝐫𝐬𝐞 - 𝐓𝐡𝐞𝐨𝐫𝐲 𝐛𝐚𝐬𝐞
පාඨමාලා සදහා සම්බන්ධ වීමට ඔබගේ තොරතුරු මෙම ලින්ක් එක ඔස්සේ ලබාදෙන්න. https://whatsform.com/ymtb7c
15/06/2026
❛❛ ඔටෝමොබයිල් කරන්න අරගෙනත් තවත් ඉගෙනගන්න ඕනි කියලා හිතලා වැඩ කරන එකෙක් ඉස්සරහට යන්නේ බලන් ඉද්දි.....❜❜
ප්‍රමුඛ කියන්නේ මගේ ඔන්ලයින් පංතියක මට හම්බඋන කෙනෙක්. අද ප්‍රමුඛ ඉන්න තැනට යන්න වචනෙකින් හරි උදව්වක් දෙන්න පුළුවන් උණ එක ගැන සතුටුයි මට..
៚━━━━━━━━ • ❂ • ━━━━━━━━࿐
14/06/2026
ක්ෂේත්‍රයේ අත්දැකීම් එක්ක මේ වෙනකල් කාටවත් කීවේ නැති, ඒ උනාට අනිවාර්යයෙන්ම කියන්න ඕනි කියලා ඔයාට හිතෙන දේ මොකක්ද ?
14/06/2026
❛❛මොන ප්‍රශ්නයක් ආවත් බොස් එක්ක කතා කරලා විසදගන්න පුළුවන් සර්....❜❜
වාහන ගොඩදාන ගමන් කොල්ලොන්වත් ගොඩදාන වර්ක්ශොප්...
ඇවිත් වැඩ කරලා පඩියක් අරන් යනවට වඩා හැගීමකින් වැඩ කරන කාර්‍ය මණ්ඩලයක් කියන්නේ ආයතනයක හදවත.
External Customer ට කලින් Internal Customer ගේ වටිනාකම දන්න ආයතනයක්...
සමීර අයියා කියන්නේ එහෙම චරිතයක්. ❤️
៚━━━━━━━━ • ❂ • ━━━━━━━━࿐