Genius SFT with Dilshan Sir
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Genius SFT with Dilshan Sir, Education, Gampaha, Gampaha.
10/09/2022
නවක සිසුන් බදවා ගැනීම.
2023 SFT දිල්ශාන් තරංග සර්ගේ දෙවන කන්ඩායම හෙට(බදාදා) රාත්‍රි 7ට ආරම්භ වේ.
නිබන්දන කට්ටලය ලබාගැනීමට අවශ්‍ය තොරතුරු පන්තියේදී ලබාගැනීම සිදුකෙරේ.
ඔක්තෝබර් මාසය සදාහා පහත link එක මගින් නොමිලේ සම්බන්ද විය හැකිය.
Join Zoom Meeting
https://us02web.zoom.us/j/7491619579?pwd=WEVpUy9NWE9nbGpCcWJjaHJZZFdQQT09
Meeting ID: 749 161 9579
Passcode: pme9ZT
Join our Cloud HD Video Meeting Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution used around the world in board, confer...
O/L පාස් නේද? දැන් A/L වලට මොනවද කරන්නේ?
😞ලොකු ප්‍රශ්නයක් නේද?
ජීවිතයේ ඉදිරි කාලය ඔයාලා කවුරු විදිහට සමාජෙට යනවද කියලා තීරණය වන වැදගත්ම අවුරුදු දෙක තමයි ඉදිරි අවුරුදු දෙක.ඉතින් ආවට ගියාට තීරණ අරගෙන බෑ.
📡Tech ද කරන්නේ?
🧐ඊළඟට ඔයාලට තියෙන ප්‍රශ්න තමයි හොද ගුරුවරයෙක් 📖
හොද පන්තියක් තෝරගන්නේ කොහොමද කියන එක.
❤️ඔයාලාගේ ගුරුවරයාගේ මෙන්න මේ ලක්ෂණ තියෙනවද බලන්න.
📌විෂය කරුණු හොදට,රසට 😀ආසා හිතෙන විදියට සරලව කියලා දෙනවද?.ඒ කියන්නේ උගන්නද්දී ඔයාලාට නින්ද යනවද ? 😞ආස හිතෙනවද බලන්න.ගුරුවරයා කොච්චර වැඩ්ඩෙක් වුණත් රසට උගන්නන්න බැරිනම් තෝරගන්න එපා
📌උගත්කම.
ගුරුවරයා ඔයාලාට ඉංජිනේරුවෙක් වෙන්න පාර පෙන්නන්න නම් ඒ පාරේ හිනිපෙත්තටම ගිය කෙනෙක් වෙන්න ඕනනේ.ඒ නිසා ගුරුවරයාගේ Qualification ගැන හොදට හොයන්න.
📌ප්‍රතිඵල
පසුගිය අවුරුදුවල ගුරුවරයාගේ පන්තියේ සිසුන්ගේ ප්‍රතිඵල තියෙනවද බලන්න.
📌ගුණධර්ම
හොද ගුරුවරයෙක් දරුවන්ට විෂය වගේම හොද ගුණධර්ම කියලා දීලා අනාගතය සාර්ථක කරගන්න නිතරම උපදෙස් දෙන කෙනෙක් වෙන්න ඕනේ.
🏅 මෙන්න මේ කරුණු තියෙනවා නම් ඔයාලා තෝරලා තියෙන්නේ හරිම පන්තිය.❤️
අනාගතය ජයගන්න අදම එකතු වන්න අප සමග..
අලූතෙන් ඇරඹෙන දෙවන කණ්ඩායම සමග
070-3138515 දුරකථන අංකයට නම, ලිපිනය අදම WhatsApp කරන්න
❤️Genius SFT
ජීවිතය කියාදෙන SFT පන්තිය!
දිල්ශාන් තරංග සර්
තෙරුවන් සරණයි!
WhatsApp
https://chat.whatsapp.com/LSNPcAkzXqeLWcHdveFl2j
Telegram
https://t.me/sftdilshansir
05/10/2021
🏆 O/L පාස් නේද? දැන් A/L වලට මොනවද කරන්නේ?
😞ලොකු ප්‍රශ්නයක් නේද?
ජීවිතයේ ඉදිරි කාලය ඔයාලා කවුරු විදිහට සමාජෙට යනවද කියලා තීරණය වන වැදගත්ම අවුරුදු දෙක තමයි ඉදිරි අවුරුදු දෙක.ඉතින් ආවට ගියාට තීරණ අරගෙන බෑ.
📡Tech ද කරන්නේ?
🔹ජොබ් තියෙනවද?
🔹ඇයි Maths/Bio කරන්න තරම් results නැද්ද?
🔹ගොඩක් අය මේ දවස්වල ඔයාලගෙන් අහන ප්‍රශ්න නේද මේවා?
🧐ඊළඟට ඔයාලට තියෙන ප්‍රශ්න තමයි හොද ගුරුවරයෙක් 📖
හොද පන්තියක් තෝරගන්නේ කොහොමද කියන එක.
❤️ඔයාලාගේ ගුරුවරයාගේ මෙන්න මේ ලක්ෂණ තියෙනවද බලන්න.
📌විෂය කරුණු හොදට,රසට 😀ආසා හිතෙන විදියට සරලව කියලා දෙනවද?.ඒ කියන්නේ උගන්නද්දී ඔයාලාට නින්ද යනවද ? 😞ආස හිතෙනවද බලන්න.ගුරුවරයා කොච්චර වැඩ්ඩෙක් වුණත් රසට උගන්නන්න බැරිනම් තෝරගන්න එපා
📌උගත්කම.
ගුරුවරයා ඔයාලාට ඉංජිනේරුවෙක් වෙන්න පාර පෙන්නන්න නම් ඒ පාරේ හිනිපෙත්තටම ගිය කෙනෙක් වෙන්න ඕනනේ.ඒ නිසා ගුරුවරයාගේ Qualification ගැන හොදට හොයන්න.
📌ප්‍රතිඵල
පසුගිය අවුරුදුවල ගුරුවරයාගේ පන්තියේ සිසුන්ගේ ප්‍රතිඵල තියෙනවද බලන්න.
📌ගුණධර්ම
හොද ගුරුවරයෙක් දරුවන්ට විෂය වගේම හොද ගුණධර්ම කියලා දීලා අනාගතය සාර්ථක කරගන්න නිතරම උපදෙස් දෙන කෙනෙක් වෙන්න ඕනේ.
🏅 මෙන්න මේ කරුණු තියෙනවා නම් ඔයාලා තෝරලා තියෙන්නේ හරිම පන්තිය.❤️
ඔයාලාගේ ප්‍රශ්න ඔක්කෝටම විසදුම් අපි 6 වෙනිදා රෑ 9 ට දෙනවා.
පහත link එකෙන් join වෙන්න.
❤️Genius SFT
ජීවිතය කියාදෙන SFT පන්තිය!
දිල්ශාන් තරංග සර්
තෙරුවන් සරණයි!
Join Zoom Meeting
https://us02web.zoom.us/j/7491619579?pwd=WEVpUy9NWE9nbGpCcWJjaHJZZFdQQT09
Meeting ID: 749 161 9579
Passcode: pme9ZT
https://chat.whatsapp.com/LSNPcAkzXqeLWcHdveFl2j
https://t.me/sftdilshansir
29/09/2021
🎯මැජික් නෙවෙයි🎯
----------------------------------------------------------------------------------------
⭕ගොඩක් පන්ති වල දරුවන් නිදි කිරා වැටෙද්දී අපේ දරුවන් අවදියෙන් හිටියා
⭕ ගොඩක් දරුවන්ට අමාරු විෂය කරුණු අපේ ළමයි ආසාවෙන් ඉගෙන ගත්තා
⭕ගොඩක් ගුරුවරු බලෙන් උගන්නද්දී, අපේ ළමයි ආසාවෙන් ඉගෙන ගත්තා
⭕ ඒ නිසාම වසර හතක් පුරා දිස්ත්‍රික් ප්‍රථමයන් බිහි කළා ඒ වගේම කිසිම දරුවකු අසමත් නොවෙන්න අපි වග බලා ගත්තා ❤❤
⭕ විෂය වගේම ගුණධර්ම වලින් පොහොසත් දරු පරපුරක් හදන්න අපිට පුළුවන් වුණේ ඒ නිසයි❤❤
⭕මුදල් කියන දේ අංක එකට දාන්නේ නැතුව දරුවන්ගේ අනාගතය දිහා බලාගෙන ඉගැන්වීමේ ප්‍රතිඵල අපි නෙලාගෙන ඉවරයි.💯💯
⭕කොවිඩ් කාලය පුරාවටම දරුවන්ගෙන් රුපියලක් වත් අය නොකර ඉගැන්වූයේ ඒ නිසයි.
-----------------------------------------------------------------------------------------
❤❤❤❤❤❤❤❤ ආදරණීය දරුපරපුරක් තැනීමේ දෙවන අදියර ❤❤❤❤❤❤❤❤
-----------------------------------------------------------------------------------------
🔴 2023 SFT දෙවන කණ්ඩායම ඔක්තෝඔර් මුල් සතියේ
💠Tech ගැන තියෙන ප්‍රශ්ණ ඔක්කොම අරගෙන එදාට එකතුවෙන්න👍👍👍
💠ආරම්භක සම්මන්ත්‍රණය ඔක්තෝම්බර් 6 බදාදා රාත්‍රී 9 ට zoom වලින්👍👍👍
🎯💥 070-3138515 අංකයට නම, ලිපිනය whatsapp කර ලියාපදිංචි වන්න 💥
අපිත් එක්ක එකතු වෙන්න …
Whatsapp:-
https://chat.whatsapp.com/ECyQnbmTJon6gzIcpqOOGG
Telegram:-
https://t.me/geniussft23
Youtube:-
https://www.youtube.com/channel/UCbG6jszXoo8sFARpjB57WmQ
26/08/2021
SFT👌🏻
අලි දාංගලේ.....
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
Gampaha