Lakshan Jayawardana

Lakshan Jayawardana

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lakshan Jayawardana, Education, Gampaha.

A/L ICT & Government competitive exams IQ 🇱🇰
Face A/L, Government competitive exams with a structured, exam-focused approach.

✅English & Sinhala Medium
✅ Theory, Revision & Paper Classes

Join us today and secure your pass! 👇
📞 072 61 42 82

12/06/2026

🚀 FREE AI WEB DEVELOPMENT WORKSHOP

Want to build, deploy, and manage your own website using AI?

AI භාවිතයෙන් ඔබේම Website එකක් නිර්මාණය කර Online Publish කරන්න කැමතිද?

Join this FREE hands-on workshop and learn how modern developers use AI to build web applications faster and smarter.

මෙම නොමිලේ ප්‍රායෝගික වැඩමුළුව තුළින් AI භාවිතයෙන් Web Applications නිර්මාණය කිරීමේ සිට Online Deploy කිරීම දක්වා සම්පූර්ණ ක්‍රියාවලිය ඉගෙන ගන්න.

📚 What You'll Learn | ඔබ ඉගෙන ගන්නා දේ

✅ Cursor & Antigravity AI IDEs
✅ AI-Powered Development Workflow
✅ GitLab Source Code Management
✅ Domain Purchase & Setup
✅ Free Website Deployment
✅ Environment Variables & Security
✅ Best Practices for Modern Web Development

🎯 Perfect For:
Students | Undergraduates | Freelancers | Startup Founders | Developers

💡 Turn your ideas into real-world web applications and launch them online with confidence.

💡 ඔබගේ අදහස් සැබෑ Website සහ Web Applications බවට පත් කර ලෝකයට ගෙන යන්න.

📢 Registration Will Open Soon!
📢 ලියාපදිංචි වීම ඉක්මනින් විවෘත වේ!
Channel Link: https://whatsapp.com/channel/0029VbBcDM9AYlUElFJr9K0s

08/06/2026

Advanced Level examination 2026
ICT Part 1 - Aug 29
ICT Part II - Sep 1
තව මාස තුනකට අඩු කාලයක් තියෙන්නෙ exam එකට, මේ මාස 3 revision එකකට සම්බන්ධ වෙමුද..
Contact - 072 61 42 827
/L

18/05/2026

IQ විභාග සහ සිසුන් මුහුණ දෙන සැබෑ අභියෝග

අද අධ්‍යාපන ක්ෂේත්‍රයේ IQ Exams, Aptitude Tests සහ Reasoning Tests ඉතා වැදගත් තැනක් ලබාගෙන ඇත. පාසල් ඇතුළත් කිරීම්, ශිෂ්‍යත්ව විභාග, තරඟ විභාග, රැකියා පූර්ව පරීක්ෂණ සහ විවිධ තෝරාගැනීම් සඳහා මෙවැනි පරීක්ෂණ බහුලව භාවිතා වේ.

IQ විභාගයකින් සාමාන්‍යයෙන් මැන බලන්නේ සිසුවෙකුගේ:

• තර්කානුකූල සිතීම
• ගැටලු විසඳීමේ හැකියාව
• රටා හඳුනාගැනීම
• අවධානය සහ මතක ශක්තිය
• ඉක්මනින් තීරණ ගැනීමේ හැකියාව

නමුත් මෙහිදී අපි අවධානය යොමු කළ යුතු වැදගත් කරුණක් තිබේ.

IQ විභාගයකදී අඩු ලකුණු ලබාගැනීමෙන් සිසුවෙකු බුද්ධිමත් නොවන බව කිසිසේත්ම අදහස් නොවේ.

බොහෝ විට සිසුන් අසාර්ථක වන්නේ බුද්ධියේ අඩුවක් නිසා නොව, පහත සඳහන් අභියෝග නිසාය.

1. ප්‍රශ්න රටාවට හුරු නොවීම

IQ ප්‍රශ්න සාමාන්‍ය පාසල් ප්‍රශ්නවලට වඩා වෙනස් වේ. ඒවාට පිළිතුරු ලබාදීමට මතකය පමණක් ප්‍රමාණවත් නොවේ. සිසුවාට සිතන්න, විශ්ලේෂණය කරන්න සහ රටාවක් හඳුනාගන්න සිදුවේ.

2. කාල පීඩනය

IQ විභාගවලදී කෙටි කාලයක් තුළ බොහෝ ප්‍රශ්නවලට පිළිතුරු දිය යුතුය. බොහෝ සිසුන් එක් ප්‍රශ්නයකට වැඩි කාලයක් වැය කිරීම නිසා ඉතිරි ප්‍රශ්න සඳහා කාලය ප්‍රමාණවත් නොවී යයි.

3. විභාග භය

අලුත් ආකාරයේ ප්‍රශ්න දුටු විට සමහර සිසුන් කලබලයට පත්වේ. එවිට පහසු ප්‍රශ්නවලදී පවා වැරදි සිදුවිය හැකිය. IQ ප්‍රශ්න විසඳීමට සන්සුන් මනසක් ඉතා වැදගත්ය.

4. භාෂා ගැටලු

බොහෝ IQ ප්‍රශ්න ඉංග්‍රීසි භාෂාවෙන් හෝ ඉංග්‍රීසි වචන මිශ්‍රව ඉදිරිපත් වේ. “sequence”, “opposite”, “similar”, “odd one out” වැනි වචන නිවැරදිව තේරුම් නොගතහොත් සිසුවාට පිළිතුර වැරදිය හැකිය.

5. නිසි මඟ පෙන්වීමක් නොමැති වීම

IQ විභාග සඳහා සූදානම් වීමට ප්‍රශ්න කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. ප්‍රශ්න වර්ග හඳුනාගැනීම, කාලය කළමනාකරණය, වැරදි පිළිතුරු විශ්ලේෂණය සහ නිවැරදි ක්‍රමවේදයක් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වේ.

එබැවින් IQ විභාගයක් යනු සිසුවෙකුගේ සම්පූර්ණ බුද්ධිය මැන බලන අවසාන මිනුමක් නොවේ. එය සිතීමේ එක් පැත්තක් පමණක් පරීක්ෂා කරන ක්‍රමයකි.

සිසුන්ට IQ විභාගවලදී වඩා හොඳ ප්‍රතිඵල ලබාගැනීමට:

• දිනපතා IQ ප්‍රශ්න පුහුණු විය යුතුය
• විවිධ papers practice කළ යුතුය
• කාලය සීමා කරගෙන ප්‍රශ්න කළ යුතුය
• වැරදි පිළිතුරු නැවත විශ්ලේෂණය කළ යුතුය
• reasoning vocabulary ඉගෙන ගත යුතුය
• විභාගයේදී සන්සුන්ව සිතීමට පුරුදු විය යුතුය

අවසානයේදී, IQ විභාගවලට බිය විය යුතු නැත.

නිවැරදි පුහුණුව, මඟ පෙන්වීම සහ අඛණ්ඩ උත්සාහය තිබේ නම් ඕනෑම සිසුවෙකුට තම reasoning skills වැඩි දියුණු කරගත හැකිය.

බුද්ධිය යනු ලකුණකින් පමණක් මැනිය හැකි දෙයක් නොවේ. එය පුහුණුවෙන්, අත්දැකීම්වලින් සහ නිවැරදි ඉගෙනුම් ක්‍රමවලින් වර්ධනය කරගත හැකි හැකියාවකි.

14/05/2026

තොරතුරු තාක්ෂණ සේවා විභාගයට සූදානම් වෙන්න හොඳම වෙලාව දැන්! - තව දින 5යි......

QUIZAPP සමඟ ICT Full MCQ Papers 15ක් සහ IQ Question papers 5ක් ලබාගෙන exam එකට smart විදිහට practice කරන්න. 🚀
එක් වරක් join වෙලා ඔබගේ results ඉහළට ගන්න!

Limited time offer only for 1000 rupees ❗❗❗
IQApp : https://iqonline.edu.lk/

Channel Link: https://whatsapp.com/channel/0029VbBcDM9AYlUElFJr9K0s

12/05/2026

📚 තොරතුරු තාක්ෂණ සේවා විභාගයට සූදානම් වෙන්න හොඳම වෙලාව දැන්! - තව දින 5යි......

QUIZAPP සමඟ ICT Full MCQ Papers 15ක් සහ IQ Question papers 5ක් ලබාගෙන exam එකට smart විදිහට practice කරන්න. 🚀
එක් වරක් join වෙලා ඔබගේ results ඉහළට ගන්න!

Limited time offer only for 1000 rupees ❗❗❗
IQApp : https://iqonline.edu.lk/

Channel Link: https://whatsapp.com/channel/0029VbBcDM9AYlUElFJr9K0s

12/05/2026

Open Competitive Examination for Sri Lanka Information and Communication Technology(ICT) Services (SLICTS) 2025
ශ්‍රී ලංකා තොරතොරු හා සන්නිවේදන තාක්ෂණ සේවය බඳවාගැනීමේ විවෘත තරඟ විභාගය 2025

- Class 3 Grade III - MCQ paper 5

🛑 Sri Lanka ICT Services Competitive exam Join this channel
https://whatsapp.com/channel/0029VbBcDM9AYlUElFJr9K0s
🛑 Join WhatsApp group: https://chat.whatsapp.com/I3hnidJ9dWEKGZPb56Z70F
🛑 Contact me through: 072 614 2827
# තොරතොරු #හා #සන්නිවේදන #තාක්ෂණ #සේවයේ #තරඟ #විභාගය

Photos from Lakshan Jayawardana's post 10/05/2026

Open Competitive Examination for Sri Lanka Information and Communication Technology(ICT) Services (SLICTS) 2025 (2026)

ශ්‍රී ලංකා තොරතොරු හා සන්නිවේදන තාක්ෂණ සේවය බඳවාගැනීමේ විවෘත තරඟ විභාගය 2025 (2026)

- Class 3 Grade iii - Model Question paper - System Design & Database - සිංහල

🛑 Sri Lanka ICT Services Competitive exam Join this channel
https://whatsapp.com/channel/0029VbBcDM9AYlUElFJr9K0s
🛑 Join WhatsApp group: https://chat.whatsapp.com/I3hnidJ9dWEKGZPb56Z70F
🛑 Contact me through: 072 614 2827
# තොරතොරු #හා #සන්නිවේදන #තාක්ෂණ #සේවයේ #තරඟ #විභාගය

Photos from Lakshan Jayawardana's post 10/05/2026

Open Competitive Examination for Sri Lanka Information and Communication Technology(ICT) Services (SLICTS) 2025
ශ්‍රී ලංකා තොරතොරු හා සන්නිවේදන තාක්ෂණ සේවය බඳවාගැනීමේ විවෘත තරඟ විභාගය 2025

- Class 3 Grade iii - Database - Normalization - සිංහල

🛑 Sri Lanka ICT Services Competitive exam Join this channel
https://whatsapp.com/channel/0029VbBcDM9AYlUElFJr9K0s
🛑 Join WhatsApp group: https://chat.whatsapp.com/I3hnidJ9dWEKGZPb56Z70F
🛑 Contact me through: 072 614 2827
# තොරතොරු #හා #සන්නිවේදන #තාක්ෂණ #සේවයේ #තරඟ #විභාගය

09/05/2026

Open Competitive Examination for Sri Lanka Information and Communication Technology(ICT) Services (SLICTS) 2025
ශ්‍රී ලංකා තොරතොරු හා සන්නිවේදන තාක්ෂණ සේවය බඳවාගැනීමේ විවෘත තරඟ විභාගය 2025

- Class 3 Grade iii - MCQ Model paper 4 - සිංහල

🛑 Sri Lanka ICT Services Competitive exam Join this channel
https://whatsapp.com/channel/0029VbBcDM9AYlUElFJr9K0s

🛑 Join WhatsApp group: https://chat.whatsapp.com/I3hnidJ9dWEKGZPb56Z70F

🛑 Contact me through: 072 614 2827
# තොරතොරු #හා #සන්නිවේදන #තාක්ෂණ #සේවයේ #තරඟ #විභාගය

08/05/2026

Open Competitive Examination for Sri Lanka Information and Communication Technology(ICT) Services (SLICTS) 2025
ශ්‍රී ලංකා තොරතොරු හා සන්නිවේදන තාක්ෂණ සේවය බඳවාගැනීමේ විවෘත තරඟ විභාගය 2025

- Class 3 Grade iii - MCQ Model papers

🛑 Sri Lanka ICT Services Competitive exam Join this channel
https://whatsapp.com/channel/0029VbBcDM9AYlUElFJr9K0s

🛑 Join WhatsApp group: https://chat.whatsapp.com/I3hnidJ9dWEKGZPb56Z70F

🛑 Contact me through: 072 614 2827
# තොරතොරු #හා #සන්නිවේදන #තාක්ෂණ #සේවයේ #තරඟ #විභාගය

Want your school to be the top-listed School/college in Gampaha?

Click here to claim your Sponsored Listing.

Location

Address

Gampaha