17/06/2026
🩵😊💚 16.ද්‍රව මිනුම් || 06 ශ්‍රේණිය 💚😉🩷
➖➖➖➖➖➖➖➖➖
⏰ අද සවස 6.00 ට ආරම්භ වේ.
දෙවන වාර විභාගය අනිවාර්ය ළකුණු 13ක් එන ද්‍රව මිනුම් පාඩම හරියටම ඉගෙන ගන්න,
🟢 අද හවස 5.00ට පෙර ලියාපදිංචි වෙන්න.
🟡 076 86 82 036 ට දරුවගේ නම , ශ්‍රේණිය Whatsapp කරලා ලියාපදිංචි තොරතුරු ලබා ගන්න.
SECTION FIRST හදන ගණිත ගුරුතුමා, 🩵
🦸♂️ දර්ශන වැලිකන්න
30/05/2026
පිංබර වෙසක් මංගල්‍යයක් වේවා.🙏
26/05/2026
15 පාඩම : දශම
🍊 08 ශ්‍රේණිය || ගණිතය 🍏
🧲 ලියාපදිංචි වීම සඳහා 076 86 92 036 ට දරුවාගෙ නම සහ ශ්‍රේණිය Whatsapp කරන්න. 🧲
🍏 ජුනි මාසය සඳහා ලියාපදිංචි වන සෑම දරුවෙක් සඳහාම මැයි මස පැවැත් වූ පන්ති වල Recording සියල්ලද ලබා ගත හැක.
කොළඹ Online ගණිතයේ දැවැන්තයා,
දර්ශන වැලිකන්න
26/05/2026
හැකිතාක් Share කරන්න.
.
Darshana Welikanna
23/05/2026
⛔ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්වයට මුහුණ දෙන සිසුන් සඳහා නොමිලේ
📌 අනුමාන ගණිත ගැටලු සම්මන්ත්‍රණ 08 ක්...
📌 සම්මන්ත්‍රණ සඳහා පහත Group එකට Join වෙන්න.👇👇
https://chat.whatsapp.com/EuBXu5Xx12o0n7Q0AAeBs5?s=cl&p=a&mlu=2
🌿 නැත්නම් දරුවාගේ නම සහ ශ්‍රේණිය සඳහන් කර 076 86 92 036 ට Whtsapp පණිවිඩයක් එවන්න.
( මෙවර ශිෂ්‍යයත්ව විභාගය ලියන දරුවන්ගේ දෙමාපියන් අතර මෙම පණිවිඩය Share කරන්න.)
🟨 ගියවර වැඩිම අනුමාන ලබා දුන් ගුරුතුමා,
දර්ශන වැලිකන්න
02/05/2026
⚠️ ජීවිතේ කියන්නේ රීප්ලේ කරන්න පුළුවන් Netflix සීරීස් එකක් නෙවෙයි!
අවුරුදු 30 පනිනකොට "අපරාදේ" කියලා හිතෙන්න කලින්, මේ ටික අදම ඔළුවට ගනින්. 👇
1️⃣ හැඟීම්වල වහලෙක් වෙන්න එපා: උඹේ ලිංගික ආශාවන්වලට උඹව පාලනය කරන්න ඉඩ දෙන්න එපා. තමන්ගේ හැඟීම් පාලනය කරගන්න එකා තමයි දවසක ලෝකය පාලනය කරන්නේ. නැත්නම් උඹ නිකම්ම "චරිතයක් නැති" තවත් එකෙක් විතරයි. 📉
2️⃣ P**n & Ma********on: ඕක තමයි සාර්ථකත්වයේ ප්‍රධානම මිනීමරුවා. උඹේ මොළේ කම්මැලි කරලා, ජීවිතේ ප්ලෑන් ඔක්කොම කුඩු කරලා දානවා. ඕක හරියට බැටරි බහිනවා වගේ වැඩක්. 🔋❌
3️⃣ බීම සහ රඟපෑම: ඇල්කොහොල් බීලා සිහිය නැති කරගෙන විහිළුකාරයෙක් වෙන එක "ගැම්මක්" නෙවෙයි. ඒක තනිකරම තමන්ගේ වටිනාකම බල්ලට දාගන්න "චාටර්" වැඩක්. 🍺🚫
4️⃣ සල්ලිවලට වඩා Standards වලට තැන දීපන්: ලැබෙන හැම මඟුලම බදාගන්න එපා. උඹේ කොලිටිය තියාගනින්. ලාබෙට ලැබෙන හැමදේම වටින්නේ නැහැ. 💎
5️⃣ වැඩ්ඩොන්ගෙන් ඉගෙනගනින්: උඹට වඩා වැඩ්ඩෙක් හම්බුනොත් ඌට ඉරිසියා කර කර "ගේම" ඉල්ලන්න එපා. ඌත් එක්ක සෙට් වෙලා වැඩේ ඉගෙන ගනින්. එතකොටයි උඹත් වැඩ්ඩෙක් වෙන්නේ. 🤝
6️⃣ Self Responsibility: කවුරුත් ඇවිත් උඹව ගොඩදානකම් බලන් ඉන්න එපා. උඹ වැටුණොත් නැගිටින්න ඕනෙත් උඹමයි. උඹේ ප්‍රශ්නවලට උඹ 100% වගකියන්න ඕනේ. 👊
7️⃣ උපදෙස්: ජීවිතේ කවදාවත් දිනපු නැති උන් දෙන "ටෝක්ස්" අහන්න එපා. උපදෙස් ගනින් උඹ ඉන්න ඕනේ තැන දැනටමත් ඉන්න මිනිස්සුන්ගෙන් විතරක්මයි.
8️⃣ සල්ලි හොයපන්: මොන බණ කිව්වත් සල්ලි නැත්නම් බලු කුක්කෙක්වත් ගණන් ගන්නේ නැහැ. උඹට හිනාවෙන උන්ගේ කටවල් වහන්න පුළුවන් ලොකුම උත්තරේ "සල්ලි" විතරයි. 💸💰
9️⃣ මෝටිවේෂන් වීඩියෝවලට වඩා වැඩ කරපන්: මෝටිවේෂන් වීඩියෝ බල බල ඉන්න එක නවත්තලා අදම වැඩ පටන් ගනින්. Self-discipline කියන්නේ දිනන එකාගේ එකම ආයුධයයි. 🛠️
🔟 Drugs & W**d: මත්වෙලා ගන්න "ආතල්" එකෙන් උඹ කරන්නේ උඹේ අනාගතය කාලා දාගන්න එක. එක පාරක් වැටුනොත් ආයේ ගොඩ ඒමක් නැහැ. 🚫
1️⃣1️⃣ YouTube එක fb එක AI TOOL Skill එකක් කරගනින්: Netflix එකේ අනුන්ගේ කතා බල බල කාලේ කනවා වෙනුවට, YouTube වලින් ඒ වගේම AI ,FB එකෙන් අලුත් දෙයක් ඉගෙනගෙන ඩොලර් හොයන්න බලපන්. 💻🌐
1️⃣2️⃣ ලැජ්ජාව පැත්තකට දාපන්: ලෝකේ කාටවත් උඹ ගැන හොයන්න වෙලාවක් නැහැ. ඒ නිසා ලැජ්ජා වෙවී ඉන්නේ නැතුව Chance එකක් දැක්ක තැන පැනලා අල්ලගනින්.
1️⃣3️⃣ Comfort Zone එකෙන් එළියට බැහැපන්: නිකම් ඉන්න එක "Depression" වලට ලේසිම පාර. රස්තියාදුවේ නොගොස් ඇඟ වෙහෙසලා මොකක් හරි වැඩක් කරපන්. 🏃♂️
1️⃣4️⃣ පවුල: ලෝකෙම උඹට විරුද්ධ වුණත්, උඹේ පවුලේ උන් වෙනුවෙන් හිටපන්. උන්ව පාවලා දෙන්න එපා. උඹේ ලොකුම "බොක්ක" පවුල වෙන්න ඕනේ. ❤️🏠
1️⃣5️⃣ අවස්ථා හදාගනින්: අවස්ථා උඹ ගාවට එන්නේ නැහැ, උඹ ඒවාවලට යන්න ඕනේ. නිතරම වැඩ්ඩෝ ආශ්‍රය කරපන්.
1️⃣6️⃣ විශ්වාසය: ඕනෑම වෙලාවක උඹේ හෙවනැල්ල පවා උඹව අතාරින්න පුළුවන්. ඒ නිසා උඹව විතරක් විශ්වාස කරලා මේ ගේමට බැහැපන්. 🐺
1️⃣7️⃣ හාස්කම් වෙන්නේ නැහැ: දෙවියෝ ඇවිත් උඹව දිනවන්නේ නැහැ. උඹම මහන්සි වෙලා හාස්කම් මවන්න ඕනේ. මිනිස්සුන්ගේ මතය වැඩක් නැහැ, උඹේ "ප්‍රතිඵලය" විතරයි ලෝකේ පිළිගන්නේ. ⚡
කතාව ඇත්ත කියලා හිතෙනවා නම් Share පාරක් දාලා ගැම්මක් ගමු! 👊🔥