10/12/2025
N5
නව පාඨමාලාව ... 🎌
⭕ දෙසැම්බර් 21 වෙනිදා 2025 (ඉරිදා)
උදෑසන 9.30-1:30 දක්වා
(📍3වැනි මහල,වජිර ගොඩනැගිල්ල , කටුවාන
පාර,හෝමාගම)
⭕ පලමු දින නොමිලේ (21.12.2025) 🎋
⭕ දෙවැනි දින (28.12.2025) ලියාපදිංචි ගාස්තු රු2000 ගෙවීම පමණක් සිදුකල හැකිය.
⭕පාඨමාලා කාලසීමාව :
මාස හයයි . (සෑම සතියකම ඉරිදා දින)
⭕ පාඨමාලා ගාස්තු :
රු 36 000 /-
(මීට අමතරව රු2000 ලියාපදිංචි මුදලක් අය කරනු ලබයි).
⭕ අවශ්‍ය උපකරණ : අගල් 1/2 කොටු රූල් පොතක්, පිටු 120 තනිරූල් පොතක් හා පැන්සල් ,මකන, පෑන්.
⭕ නිබන්ධන කට්ටල සහ ඉගැන්වීම් පොත් නොමිලේ ලබාදෙනු ඇත. 🎏
⭕ ආසනයක් වෙන්කරගැනීම සදහා ඔබගේ නම සහ ජීවත්වන ප්‍රදේශය සදහන් කර WhatsApp කෙටිපණිවුඩයක් එවන්න.
#ජපන් #ජපන්_භාෂාව
21/11/2025
2026 APRIL INTAKE
( නොවැම්බර් ) මෙම මස 30වනදා දක්වා ලියාපදිංචි කටයුතු සිදු කල හැක.
ඔබ මේ වන විට ජපන් භාෂා විභාගයක් සමත් සිසුවෙක්නම් මෙම අවස්ථාව සඳහා ඔබටද අයදුම් කල හැක.( JLPT / NAT / JFT / JLCT )
සිසුන් 20 දෙනෙකු සදහා .
Yume international (pvt) Ltd විශ්වාසනීයව ජපානයට..... 🇯🇵
🔥 ලියාපදිංචි ගාස්තු: රු. 100 000/=
ඔබ අප ආයතනයේ ලියාපදිංචි වීමේදි ඔබට ලැබෙන ප්‍රථිලාභ
⛩ ඔබ දැනට ජපන් භාෂාව නොදැන සිටියද දින 40කින් ජපන් භාෂාව උගන්වා ඔබව සුදානම්කරනු ඇත. අපගේ විශේෂ ඉගැන්වීම් ක්‍රම හා ඉගෙනුම් රටාවන් මගින් ඔබට පහසුවෙන් හා ඉක්මනින් ජපන් භාෂාව ඉගෙන ගැනීමට හැකියාවක් ඇත.
⛩ ජපන් පාසල් සම්මුඛ පරීක්ශන පුහුණුව නොමිලේ
💼 Documents ගාස්තු: රු. 300,000/= පමණයි. ( ලියාපදිංචිත ගාස්තු ඇතුලත්ව )
මේ සඳහා ඇතුළත් වන්නේ:
💵 Show Money
🌐 Translations
📑 Documents
📝 Applications
📃School Admissions Fee
💳 Source of Funds
📊 Audit Report
✈DHL Charges
✅Document සකසා අවසානයේ ඔබගේ අතින්ම නැවතත් එක් පරික්ෂාවකට ලක් කරයි.
🇯🇵 Document ගාස්තු ඇතුලත්ව සියලු වියදම් ගෙවා ලක්ෂ 30 හෝ 30 ට අඩු මුදලකට ජපන් යන්න.
🇯🇵 අප විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචිත ජපන් රැකියා ආයතනයක් වීම.
🇯🇵 අප අනිවාර්‍යෙන්ම එක් Part Time රැකියාවක් සොයා දීම.
🇯🇵 ජපන් භාෂා පාසල අවසානයේ (専門学校)වෘත්තිය පුහුණු පාසල්, (大学) විශ්වවිඳ්‍යාල සඳහා යොමු කිරිම සහ ඕනැම ගැටලුවකදි ඔබව යොමු කල හැකි පාසල් විශාල සංඛ්‍යාවක් අප සමග අත්වැල් බැඳ ඇති බැවින් එම සේවාවන්ද ලබා ගත හැක.
🇯🇵 ඒ වගේම, වෘත්තිය පුහුණු පාසල් හෝ විශ්වව්ද්‍යාල ඇතුලත් වුවුන් එම පාඨමාලා අවසානයේ රැකියා සඳහා යොමු කිරිමද අප විසින් සිදු කරනු ඇත.
🇯🇵 ජපානයේ ඉතා දක්ෂ ආගමන විගමන නීතිඥ මහත්ම මහත්මින් පිරිසකගේ සේවාවන් ඔබට ලබා ගත හැක.
🎖ඇයි ඔබ Yume international (pvt) ltd තෝරාගත යුත්තේ ?
✅ ඔබට වීසා ලැබුණු පසු පමණක් අපි මුදල් අය කර ගන්නෙමු.
ඒ ඔබට වීසා ලබා දීමේ හැකියාව පිළිබඳ අපට ඇති විශ්වාසය නිසාවෙනි !
✅ ඔබ A/L ලියා නැත්නම්, අසමත් නම් හෝ ජපන් විභාග අසමත් නම්, අප ඊට ගැළපෙන පාසල් ද සපයා දෙමු!
🇯🇵 විශ්වාසයකින් වගකීමකින් යුතුව ජපානයට යෑමට ඉක්මනින්ම අප හා සම්බන්ධ වන්න. අපගේ කාර්‍යමණ්ඩලය ඔබට සහය වීමට සූදානම්.
✨
ඔබට පහසු ප්‍රදේශයක අපගේ ආයතනක් හා සම්බන්ධ වී ඔබට තොරතුරු ලබා ගැනීමට මෙන්ම සේවාවන් ලබා ගත හැකිය.
Our Branches:
Matara(Head Office) | Minuwangoda | Homagama
පහත ලින්ක් ඔස්සේ පණිවිඩයක් එවීමෙන් ඔබට පහසුවෙන් අපහා සම්බන්ධ විය හැකිය.
🌸 Matara (Head office)
https://wa.me/94706239944
🌸 Homagama Branch
https://wa.me/message/WFNN76T7HVP5I1
🌸 Minuwngoda Branch
https://wa.me/94702285944
එමෙන්ම අපගේ නේවාසික කදවුර පිලිබද වැඩි විස්තර ලබා ගැනීමට අපගේ මාතර කාර්‍යාලය හා සම්බන්ධ වන්න
🇯🇵 හැමදේම එකම තැනකින්
Language | Visa | Job
14/11/2025
JFT නේවාසික කදවුර - 🇯🇵 𝗬𝘂𝗺𝗲 𝗦𝗽𝗲𝗲𝗱 𝗰𝗵𝗮𝗹𝗹𝗲𝗻𝗴𝗲 - 35 𝗗𝗮𝘆𝘀
🇯🇵 ජපානයේ උසස් අධ්‍යාපනයට , රැකියාවකට යන්න සිහින මවන ඔබට ඔබට අප සමග සම්බන්ධ වී
🔰ජපන් භාෂාව
🔰 වීසා කටයුතු
🔰රැකියා
අප ආයතනය හරහාම ඉතාමත් විශ්වාසවන්තව සිදු කරගැනීමට හැකියාවක් ඇත.
නේවාසික කදවුර තුලදී අපි....
✳ විශේෂ ක්‍රියාකාරකම් මගින් ජපන් භාෂාව පහසුවෙන් ඉගැන්වීම
✳ ජපන් භාෂා ඉගැන්වීම් හා පුහුණුව ජපන් ජාතික ගුරුවරයෙකු විසින්ද සිදු කරයි
✳ ජපන් භාෂාව කතා කිරීම(Spoken)
✳ ජපන් භාෂාව ලිවීම
✳ ජපානයේ ජීවත් වීම
✳ජපන් සංස්කෘතිය පුහුනු කරන ක්‍රියාකාරකම්
✳ ජපානය පිලිබද දැනුවත් කිරීම්
✳ ජපානයේ රැකියා පිලිබදව
✳ ජපානයේ වීසා පිලිබදව
⏳ පාඨමාලා කාලය : දින 35 ක් අඛණ්ඩව පාඨමාලාව පැවැත්වෙනවා
🕣 අධ්‍යයන කාලය : සතියේ දින 07 ම අධ්‍යනය කටයුතු සිදු කිරීම
🌸 පාඩම් කටයුතු කිරීම් නිවැරදිව කාල සටහනකට අනුව සිදු කිරීම
🌸 සෑම ඉරිදා දිනකම විභාග පැවැත්වේ.
🌸 ආරක්ෂිත ඉගෙනුම් වටපිටාව
🌸 අඩුම නේවාසික පාඨමාලා ගාස්තුව
🌸පාඨමාලා ගාස්තු කොටස් වශයෙන් ගෙවීමට ඇති හැකියාව
🌸 අමතර අයකිරීම් කිසිවක් නැත
🎁 භාෂා පාඨමාලාව හදාරා, අවසන් විභාගයෙන් වැඩිම ලකුනු ගන්නා ශිෂ්‍යා හෝ ශිෂ්‍යාවට SSW Visa අයදුම් කිරීමේදී රුපියල් ලක්ෂයක මුදලක් වීසා ගාස්තුවෙන් අඩු කිරීම.
📖 පාඨමාලාවට අදාළ නිබන්ධන නොමිලේ සැපයේ.
📖 පාඨමාලාවට අදාල පොත් නොමිලේ සැපයේ.
👩💻 නොමිලේ වීසා උපදේශන සේවා ලබාදීම.
මෙන්ම ඔබගේ කණ්ඩායම් කුසලතා, නායකත්ව කුසලතා වැඩි දියුණු කරගැනීමටද අප ආයතනයේ නේවාසික කදවුර සැලසුම් කර ඇත.
මීලග නේවාසික නව පාඨමාලා ආරම්භය
🗓 මාතර | නොවැම්බර් 26 👩🏫
( Student visa 2026 | ඔක්තෝබර් / SSW visa / Working Visa )
🌸 ලියාපදිංචි විම සඳහා
- ඔබගේ නම
- ලිපිනය
070 623 9944 අංකය වෙත Whatsapp පණිවිඩයක් යොමු කරන්න.
පහසුවෙන් සම්බන්ධ වීමට පහත link click කරන්න
https://wa.me/94706239944
☎ 041 223 9944
📱 070 523 9944 | 070 623 9944
අපගේ මාතර ප්‍රධාන කාර්‍යාලය හා සම්බන්ධ වී ඔබට අවශ්‍යය සියලුම විස්තර ලබා ගත හැකිය.
𝗬𝘂𝗺𝗲 𝗝𝗮𝗽𝗮𝗻𝗲𝘀𝗲 𝗟𝗮𝗻𝗴𝘂𝗮𝗴𝗲 𝔼𝗱𝘂𝗰𝗮𝘁𝗶𝗼𝗻 ℂ𝗲𝗻𝘁𝗲𝗿
පාඨමාලාවන් පිලිබදව විස්තර දැනුවත් වීමට පහත link ඔස්සේ අපගේ
whatsapp Group සමග සම්බන්ධ වන්න
Link-
https://chat.whatsapp.com/E2JQMGk38MW7u3Ec4Lm40d?mode=wwt
( සිමිත සිසුන් කණ්ඩායමක් පමණක් බඳවා ගන්නා බැවින් හැකි ඉක්මනින් ඔබගේ අවස්ථාව වෙන් කරවා ගන්න )
Our Branches:
Matara(Head Office) | Hakmana | Minuwangoda | Homagama
🇯🇵 හැමදේම එකම තැනකින්
Language | Visa | Job
22/10/2025

whatsapp community සමග සම්බන්ධ වන්න
Link-
https://chat.whatsapp.com/JsfPckQJd00HkRDXh3neIR
( සිමිත සිසුන් කණ්ඩායමක් පමණක් බඳවා ගන්නා බැවින් හැකි ඉක්මනින් ඔබගේ අවස්ථාව වෙන් කරවා ගන්න )
Our Branches:
Matara(Head Office) | Hakmana | Minuwangoda | Homagama
🇯🇵 හැමදේම එකම තැනකින්
Language | Visa | Job
08/10/2025
🌼 To the mentors who light the path of knowledge and kindness — Happy Teachers’ Day!
🌟 Your guidance builds our future.
𝗬𝘂𝗺𝗲 𝗝𝗮𝗽𝗮𝗻𝗲𝘀𝗲 𝗟𝗮𝗻𝗴𝘂𝗮𝗴𝗲 𝔼𝗱𝘂𝗰𝗮𝘁𝗶𝗼𝗻 ℂ𝗲𝗻𝘁𝗲𝗿