24/06/2026
Happy birthday චූටි දෝණි
හැමදාමත් ආදරෙයි 😘😘😘😘😘😘😘
Preschool & Daycare centre
24/06/2026
Happy birthday චූටි දෝණි
හැමදාමත් ආදරෙයි 😘😘😘😘😘😘😘
සත්මග පැටවු එක්ක ............
ආදරෙයි හැමෝටම ...............
හැමෝම සහයෝගය දෙන්න
සත්මග පුතෙක්
14/04/2026
පුංචි අපේ අවුරුදු
2026
සත්මග
හැමදාම වගේ මෙවරත්
අපගේ ගෞරවනීය ආරාධන පිළිගෙන සත්මගට හයියක් වෙන්න පැමිණි සියලු දෙනාට හැමදාමත් ආදරෙයි😘
සත්මග අධ්‍යාපන ආයතනයේ නිර්මාතෘ කීර්ති නිශ්ශංක
ගුරුපියාණන් ගේ බිරිද ඉන්ද්‍රානි නිශ්ශංක ගුරුමෑණියන්
♥️කොලොන්නාව කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ සුමේධ වනිගසේකර ගුරුපියාණන්
♥️නියදගල විද්‍යාකීර්ති විද්‍යාලයේ විදුහල්පති
වසන්ත ජයමාන්න ගුරුපියාණන්
♥️කිරිවත්තුඩුව විජය වර්ධන විද්‍යාලයේ විදුහල්පතිනි
ප්‍රසාදනී දන්වත්ත ලියනගේ ගුරුමෑණියන්
♥️හෝමාගම ජනාධිපති විද්‍යාලයේ විදුහල්පතිනි සේපාලිකා ගුරුමෑනියන්
හෝමාගම ජනාධිපති විද්‍යාලයේ
♥️ටිෂිලා ගුරුමෑණියන්
♥️බස්නාහිර පලාත් පෙර පාසල් ඒකකයේ හෝමාගම කොට්ඨාස භාර සංවර්ධන
නිළධාරී සුනිල් බණ්ඩාර මහතා
♥️කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික නිළධාරී ගයනි රණතුංග මහත්මිය
♥️කටුවාන පවුල් සෞඛ්‍යය සේවා නිළධාරීනී චන්ද්‍රා මහත්මිය
⭐හෝමාගම පොලිසිය විශ්‍රාමික ප්‍රජා සම්බන්ධීකරණ නිලධාරි හේමන්ත මහතා
♥️මහින්ද විජේසිංහ මහතා
14/04/2026
සත්මග පුංචි පැංචලගේ අවුරුදු
03/04/2026
ලොකු පොඩි හැමෝම එන්න
Happy birthday ප්‍රමුදිත බබා
24/03/2026
ලොකු පුංචි සැමට විනෝද වෙන්න
හැමෝම එන්න