03/05/2026
මුල සිට සරලව කොරියන් ඉගෙන ගමු - පාඩම 01 🇰🇷📖
ඕනෑම භාෂාවක් ඉගෙන ගන්න කලින් ඒ භාෂාවේ හෝඩිය දැනගෙන ඉන්න එක අනිවාර්යයි. කොරියානු හෝඩිය හඳුන්වන්නේ "හංගුල්" (Hangul) කියලා.
අද අපි මූලික ස්වර 10 ඉගෙන ගමු.
මේ පින්තූරයේ තියෙන අකුරු ටික ශබ්ද කරන විදිහත් එක්කම හොඳින් මතක තබා ගන්න. 💡✨
ඔයාලට තියෙන ප්‍රශ්න පල්ලෙහායින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් පාඩම් ඉක්මනින්ම අරන් එන්නම්! ❤️
03/05/2026