ZEOK

ZEOK

Share

Zonal Education Office Kandy Our goal is to enhance the professional development and satisfaction of our teachers and staff.

The Zonal Education Office Kandy is a department of the Department of Education Central Province, under the Ministry of Education Sri Lanka. Our mission is to provide effective and efficient educational services to our schools and ensure the highest standards of academic excellence and student welfare. Our vision is to empower our students with the knowledge, skills, and values that will enable them to contribute positively to the society and the world.

14/04/2026

සුභ අලුත් අවුරුද්දක් වේවා! இனிய புத்தாண்டு நழ்வாழ்த்துக்கள்! 🎉🌞

As we welcome the dawn of the Sinhala and Tamil New Year, may this season bring new beginnings, happiness, and prosperity to you and your loved ones. 🌞💛

May your homes be filled with laughter, your hearts with peace, and your year with success and good health. Let this Avurudu be a time to cherish traditions, strengthen bonds, and embrace new opportunities ahead.

Wishing you a joyful and prosperous Aluth Avurudda! 🥥🎉

16/03/2025

வெற்றி நிச்சயம்!

Photo credits: CA Photography

16/03/2025

ඔබට ජය!

Photo credits: CA Photography

Photos from ZEOK's post 11/02/2025

Clean 🇱🇰 ZEOK

විදුහල්පතිවරුන් සහ අධ්‍යාපන කාර්යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩලය දැනුවත් කිරීමේ වැඩසටහන 2025.02.11 දින මහනුවර ශාන්ත සිල්වත්තර විදුහලේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

එහිදී, Clean 🇱🇰 Self Care (Social pillar) යටතේ නිවැරදි ශාරීරික ඉරියව් පවත්වා ගැනීමේ වැදගත්කම සම්බන්ධ ප්‍රායෝගික වැඩසටහනක් එදිනම , මහනුවර මහ රෝහලේ බෞත චිකිත්සක රොමේෂ් පියදර්ශන මහතා මගින් සිදු කරන ලදී. එහිදී ඉතා වටිනා ශාරීරික ක්‍රියාකාරකම් හඳුන්වා දීමක් සිදු කරන ලදී.

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ මහනුවර

10/02/2025

*Clean 🇱🇰 : We Care (prog 02) , ZEOK*

මහනුවර අධ්‍යාපන කලාපයේ මැදිහත්වීමෙන් ශනිදා දින(09)
ස්ව සනීපාරක්ෂාව තවත්වා ගන්නා ආකාරය හා එහිදී තමාගේ සමාජ මෙහෙවර පිළිබඳව සිසුන් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ ප්‍රායෝගික වැඩසටහනක් විහාර මහා දේවී බාලිකා විදුහලේ දී පැවැත්වීමට කටයුතු කරන ලදී. මෙහිදී, මහනුවර අධ්‍යාපන කලාපයේ පාසල් හතක් නියමු වැඩසටහන සඳහා සහභාගි කරගන්නා ලදී. මෙසේ පුහුණුව ලබන සිසුන් තම පාසල සඳහා තානාපතිවරුන් බවට පත්වන අතර ඔවුන් මගින් පාසලේ අනෙකුත් සිසුන් වෙත මෙම දැනුම බෙදා දීම සිදු කෙරෙනු ඇත. තවද , මෙම වටිනා ප්‍රායෝගික අවබෝධය තම පාසල තුළ යථාර්ථයක් කිරීම තුළින් ආදර්ශ පාසල් ලෙස, මධ්‍යම පළාතේ අනෙකුත් සිසුන් වෙතද මෙම වටිනා සංකල්පය ළඟා කර දීමට අපේක්ෂා කරයි.
මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය LITE ආයතනයේ මැදිහත්වීමෙන් ජපන් ජාතික ස්වේච්ඡා සේවකයන් විසින් සිදු කරන ලදී.
ශ්‍රී ලංකාව හා සෙසු ලෝකයා වෙත ඉතා වටිනා ඵලදායීතා සංකල්ප හඳුන්වා දුන් ජපානය, වර්තමානයේ දී සනීපාරක්ෂා සංකල්පය පුද්ගලයෙකු වශයෙන් හා සමාජයක් වශයෙන් ඉතා ඉහළ ප්‍රමිතියකින් පවත්වාගෙන යයි.

කලාප අධ්‍යාපන ආධ්‍යක්ෂ මහනුවර

08/02/2025

On 7th February 2025, under the leadership of the Zonal Director of Education, D.C.I. Andarage, the dedicated staff members of the Zonal Education Office Kandy came together to create and distribute over 200 food packs as part of the "We Care Programme".

What made this initiative unique was that the food packs were homemade by the staff themselves, showcasing their commitment and care for the community. The program was conducted in alignment with the "Clean Sri Lanka Programme", emphasizing the importance of cleanliness and community support.

The Zonal Education Office Kandy aims to continue this project in the coming days and plans to extend it to schools as well, fostering a culture of compassion and cleanliness across the region.

08/01/2025

A great opportunity with value of money. Apply today . Share with kids

ලස්සනයි අනාගතේ (Acoustic Version) / Music Video / iTVLK 03/01/2025

ZEOK in collaboration with ITVlk : Kandy kids

ලස්සනයි අනාගතේ (Acoustic Version) / Music Video / iTVLK Lyrics:ලස්සනයි අනාගතේ පාඩමයි අතීතයේ රෝස කටු පිරූ මාවතේ දැනුනාදෝ හැඟුනාදෝWe can and we will Let’s write a story so grandLet’s reach for the skyReach for the s...

24/11/2024
Want your school to be the top-listed School/college in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address

Sangharaja Mawatha
Kandy
20000

Opening Hours

Monday 08:30 - 04:15
Tuesday 08:30 - 04:15
Wednesday 08:30 - 04:15
Thursday 08:30 - 04:15
Friday 08:30 - 04:15