My English Corner - Learn With Thakshi

My English Corner - Learn With Thakshi

Share

Let's learn together.

"Welcome to "My English Corner" 🌟
Your go-to spot for learning, practicing, and mastering English! 📚✨ Join me for daily tips, fun exercises, and conversations to boost your fluency.

13/06/2026

💫 සාරිය ඇන්දට හිත හීන් නැහැ.සිනහව මද වුණාට confidence එක අඩු නැහැ.ජීවිතේ අඩියට ගියත් crown 👑 එක දාගෙනම නැගිටිනවා.
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌹🌹🌹🌹🌹🌹🌹🌹

12/06/2026

ඔයා මහ වදයක්....😭

12/06/2026

ඔයා ඇත්තටම ඔච්චරටම ගොනෙක්ද ??🙊

11/06/2026

ඔයා ඔයාට ආදරේ කරන්න පටන් ගන්න.....🥰

11/06/2026

මට කරපු වරදට මම වන්දි ගෙවන්න ඕනි.....😭

11/06/2026

මම එහෙම කෙනෙක් නෙවෙයි 😭

Photos from My English Corner - Learn With Thakshi's post 10/06/2026

අපි දෙන්නාගේ අද දවස ❤️🥰

Photos from My English Corner - Learn With Thakshi's post 09/06/2026

❤️ අම්මේ, ඔයා නැත්තම් මගේ ලෝකේ පාළුයි
ඔයාගේ හිනාවෙන්ම මගේ දුක නැතිවෙනවා
අද ඔයාගේ දවසයි... ඉතින්
අහසේ තරු මෙන් බබලන්න, සඳ මෙන් සිසිල් වෙන්න
මගේ ආදරේ හැමදාම ඔයා එක්කයි අම්මේ
සුභ උපන්දිනයක් වේවා! 🎂✨

HAPPY BIRTHDAY AMMA 🥰❤️🙏

🥰❤️🥰❤️🥰❤️🥰❤️🥰

09/06/2026

රහසක් කිව්වා......තැන දන්න අය කියමු බලන්න...🙊

Want your school to be the top-listed School/college in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

No. 131, Uduwawala, Katugasthota
Kandy
20800