Upul Jayasoma

Upul Jayasoma

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Upul Jayasoma, .

03/02/2026

අවසන් සම්මන්ත්‍රණ ත්‍රිත්වයේ දෙවන සම්මන්ත්‍රණය හෙට කිරිබත්ගොඩ සක් යා හිදී උදැසන 8 සිට 5 දක්වා පැවැත්වේ.

🧡 මෙම සම්මන්ත්‍රණයම නැවත පෙබරවාරි 05 වන දින නාතුඩුව හෙලගොස ආයතනයේදී පැවැත්වේ.

⚠️ සැයු: සම්මන්ත්‍රණ තුනෙහිදීම එකම නිබන්ධනය හා විෂය කරුණු සාකච්ඡා කරන බැවින් එක ශිෂ්‍යයෙකු මෙම සම්මන්ත්‍රණ 3න් එක සම්මන්ත්‍රණයකට පමණක් සහභාගී වීම ප්‍රමාණවත් වේ.

29/01/2026

🧡 අවසන් සම්මන්ත්‍රණ ත්‍රිත්වයේ ප්‍රථම සම්මන්ත්‍රණය හෙට කඩවත සයන්ස් ඉමේජ් හිදී උදැසන 8 සිට 5 දක්වා පැවැත්වේ.

🧡 මෙම සම්මන්ත්‍රණයම කිරිබත්ගොඩ සක්යා ආයතනයේදී පෙබරවාරි 04 වන දින පැවැත්වෙන අතර, පෙබරවාරි 05 වන දින නාතුඩුව හෙලගොස ආයතනයේදී පැවැත්වේ.

⚠️ සැයු: සම්මන්ත්‍රණ තුනෙහිදීම එකම නිබන්ධනය හා විෂය කරුණු සාකච්ඡා කරන බැවින් එක ශිෂ්‍යයෙකු මෙම සම්මන්ත්‍රණ 3න එක සම්මන්ත්‍රණයකට පමණක් සහභාගී වීම ප්‍රමාණවත් වේ.

වැඩිදුර විමසීම් : +94701555029 / +94776570180

24/12/2025
02/12/2025

A to Z සම්මන්ත්‍රණයේ සක්‍ යා ආයතනයේ පැවැත්වෙන සම්මන්ත්‍රණය හෙට දින උදෑසන 8.00 ට පැවැත්වේ.

01/12/2025

සමස්ථ සා.පෙළ විද්‍යා නිර්දේශයම ආවරණය කෙරෙන විද්‍යා සම්මන්ත්‍රණ, A to Z science seminar.

03rd December - සක්‍ යා කිරිබත්ගොඩ
05th December - සයන්ස් ඉමේජ් කඩවත

02/10/2025

A ප්‍රතිපලයක් සදහා සිහින දකින ඔබේ දරුවා ව දිවයිනේ ප්‍රබලතම විද්‍යා පාඨමාලාව මගින් සංවිධානය කෙරෙන විද්‍යා විෂය නිර්දේශයේ සියලු ජීව විද්‍යා/ භෞතික විද්‍යා/ රසායනික විද්‍යා ප්‍රයෝගික පරීක්ෂණ ආවරණය කෙරෙන විද්‍යා සම්මන්ත්‍රණය සදහා අනිවාර්යයෙන් සම්බන්ධ කරවන්න.

Want your school to be the top-listed School/college?

Website