Academia Uok-පැණසර

Academia Uok-පැණසර

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Academia Uok-පැණසර, Education, university of kelaniya, Kelaniya.

30/09/2025

කෙනෙකුට අමතක කළ නොහැකිම ආදරය හෝ ප්‍රේමය වන්නෙ ප්‍රථම ප්‍රේමයද ? මා හට අනුව නම් අමතක කර නොහැකිම ප්‍රේමය වන්නෙ අවාරයේ ප්‍රේමයයි...

දික්කාපිටියේ සුධීරානන්ද හිමියන් විසින් රචිත

අවාරයේ ප්‍රේමිය

කාව්‍ය සංග්‍රහය එළිදැක්වීම

2025 ඔක්තෝම්බර් මස 02 වන බ්‍රහස්පතින්දා උදෑසන 09.00 ට කැලණිය විශ්වවිද්‍යාලයීය කාර්ය මණ්ඩල සංවර්ධන ඒකක පරිශ්‍රයේදී ( Staff Development Center )

භික්ෂු සංගමය, කැලණිය විශ්වවිද්‍යාලය.

#පවන

#පැණසර

29/09/2025

කෙනෙකුට අමතක කළ නොහැකිම ආදරය හෝ ප්‍රේමය වන්නෙ ප්‍රථම ප්‍රේමයද ? මා හට අනුව නම් අමතක කර නොහැකිම ප්‍රේමය වන්නෙ අවාරයේ ප්‍රේමයයි...

අවාරයේ ප්‍රේමිය

කාව්‍ය සංග්‍රහය

ළඟදීම...

භික්ෂු සංගමය, කැලණිය විශ්වවිද්‍යාලය.

#පවන

#පැණසර

04/09/2025

කැලණිය විශ්වවිද්‍යාලයීය භික්ෂු සංගමය මගින් පළමු වරට ප්‍රකාශයට පත් කරනු ලබන *පැණසර විද්‍යුත් සඟරාව (Panasara E-Magazine)* සදහා මානවශාස්ත්‍ර, සමාජීය විද්‍යා හා තොරතුරු තාක්ෂණ යන විෂය ක්ෂේත්‍ර යටතේ අධ්‍යයන ලිපි, කවි, නිසඳැස්, කෙටි කතා ආදි නිර්මාණ කැඳවීම මේ දිනවල සිදුකෙරේ.

අභිමත ශීර්ෂයන් යටතේ ඔබ විසින් රචිත ලිපි *2025/09/15* දිනට පෙර, පහත සදහන් ගූගල් ෆෝරමය මගින් අප වෙත යොමු කරන්න.

*මාර්ගෝපදේශ පත්‍රිකාව සදහා:-*
https://drive.google.com/file/d/1MUHOs_SHJHx5w5ufeKDmdhdy8k3peDPR/view?usp=drivesdk

*ලිපි යොමු කිරීමට* :-
https://forms.gle/tdt9h7eGsBF31sH49

සංස්කාරක,
පැණසර විද්‍යුත් සඟරාව,
භික්ෂු සංගමය,
කැලණිය විශ්වවිද්‍යාලය.

*විමසීම්*
0714674978
[email protected]

Photos from Academia Uok-පැණසර's post 05/08/2025

පැණසර ශාස්ත්‍රීය දේශන මාලාව 2025,

කැලණිය විශ්වවිද්‍යාලයීය ශ්‍රී ප්‍රඥාසාර භික්ෂු නේවාසිකාගාරයේ පවත්වනු ලබන දේශන මාලාවෙහි,

"සාරසංක්ෂේප (Abstract) රචනය පිළිබඳ ප්‍රායෝගික වැඩමුළුව"

යන මැයෙන් සිදුකරන ලද විශේෂ දේශනය,

බදාදා ප.ව 6.30 ට භික්ෂු නේවාසිකාගාර අධ්‍යයන ශාලාවේදී පවත්වන ලදි.

සම්පත් දායකත්වය :

වෙලම්පැලේ රතනසාර හිමි
සහකාර කථිකාචාර්ය
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය
කැලණිය විශ්වවිද්‍යාලය
B.A. (Hons- Ruhuna), MA in Buddhist Studies, MA in Buddhist Counseling (Kelaniya), MPhil (Reading), Dip in Buddhism (BPU), Dip in HRM. Dip in ICT (Hardy).

සංවිධානය :භික්ෂු සංගමය
කැලණිය විශ්වවිද්‍යාලය


#පවන

#පැණසර

28/07/2025

පැණසර ශාස්ත්‍රීය දේශන මාලාව 2025,

කැලණිය විශ්වවිද්‍යාලයීය ශ්‍රී ප්‍රඥාසාර භික්ෂු නේවාසිකාගාරයේ පවත්වනු ලබන දේශන මාලාවෙහි

සාරසංක්ෂේප (Abstract) රචනය පිළිබඳ ප්‍රායෝගික වැඩමුළුව

යන මැයෙන් සිදුකෙරෙන විශේෂ දේශනය,

බදාදා ප.ව 6.30 ට භික්ෂු නේවාසිකාගාර අධ්‍යයන ශාලාවේදී පැවැත්වේ.

සම්පත් දායකත්වය :
වෙලම්පැලේ රතනසාර හිමි
සහකාර කථිකාචාර්ය
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය
කැලණිය විශ්වවිද්‍යාලය
B.A. (Hons- Ruhuna), MA in Buddhist Studies, MA in Buddhist Counseling (Kelaniya), MPhil (Reading), Dip in Buddhism (BPU), Dip in HRM. Dip in ICT (Hardy).

සංවිධානය :භික්ෂු සංගමය
කැලණිය විශ්වවිද්‍යාලය


#පවන

#පැණසර

10/07/2025

ගිමන නිවන පවන...
#පවන
කැලණිය විශ්වවිද්‍යාලයීය භික්ෂු සංගමයේ #පවන සමාජ සත්කාර වැඩසටහන
මගින් කැලණිය විශ්වවිද්‍යාලයේ නිරන්තර පිරිසිදුකම වෙනුවෙන් තම උපරිම දායකත්වය ලබාදෙන අපේම මිනිසුන් වෙනුවෙන් දිවා ආහාරය ලබා දීම.

#පැණසර

24/06/2025

පැණසර ශාස්ත්‍රීය දේශන මාලාව 2025,

කැලණිය විශ්වවිද්‍යාලයීය ශ්‍රී ප්‍රඥාසාර භික්ෂු නේවාසිකාගාරයේ අධ්‍යයන ශාලාවේ දී පළමු වසර ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා උදෙසා පවත්වනු ලබන දේශන මාලාවෙහි පස්වැනි දේශනය.

" නූතන අභියෝග ජයගැනීම සඳහා භික්ෂුවගේ භූමිකාව කෙසේ සකස් විය යුතුද ? "

2025/06/24 වන අඟහරුවාදා දින ප.ව 6.00 ට භික්ෂු නේවාසිකාගාර අධ්‍යයන ශාලාවේදී පැවැත්වේ.

සම්පත් දායකත්වය :
කනිෂ්ඨ අධිශිෂ්‍යත්වලාභී පූජ්‍ය හෑදෙණියේ සුමේධ හිමි,
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය,
කැලණිය විශ්වවිද්‍යාලය.

සංවිධානය :
භික්ෂු සංගමය
කැලණිය විශ්වවිද්‍යාලය


#පවන

#පැණසර

23/06/2025

පැණසර ශාස්ත්‍රීය දේශන මාලාව 2025,

කැලණිය විශ්වවිද්‍යාලයීය ශ්‍රී ප්‍රඥාසාර භික්ෂු නේවාසිකාගාරයේ අධ්‍යයන ශාලාවේ දී පළමු වසර ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා උදෙසා පවත්වනු ලබන දේශන මාලාවෙහි සිව්වැනි දේශනය.

"සමාජීය විද්‍යා පීඨයේ විෂයයන් හඳුන්වා දීම" පිළිබඳ විශේෂ දේශනය

2025/06/23 වන සඳුදා දින ප.ව 8.00 ට භික්ෂු නේවාසිකාගාර අධ්‍යයන ශාලාවේදී පැවැත්වේ.

සම්පත් දායකත්වය :
නියෝජ්‍ය ශිෂ්‍ය කටයුතු අධ්‍යක්ෂක,
ශ්‍රී ප්‍රඥාසාර භික්ෂු නේවාසිකාගාරයේ ශාලාධිපති,
කථිකාචාර්‍ය පූජ්‍ය බෝපැත්තේ සෝමානන්ද හිමි
පුස්තකාල හා විඥාපන විද්‍යා අධ්‍යයනාංශය,
සමාජීය විද්‍යා පීඨය
කැලණිය විශ්වවිද්‍යාලය.

සංවිධානය :
භික්ෂු සංගමය
කැලණිය විශ්වවිද්‍යාලය


#පවන

#පැණසර


23/06/2025

පැණසර ශාස්ත්‍රීය දේශන මාලාව 2025,

කැලණිය විශ්වවිද්‍යාලයීය ශ්‍රී ප්‍රඥාසාර භික්ෂු නේවාසිකාගාරයේ අධ්‍යයන ශාලාවේ දී පළමු වසර ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා උදෙසා පවත්වනු ලබන දේශන මාලාවෙහි තෙවැනි දේශනය.

"විද්‍යාර්ථියෙකු වීම හා වියත් භික්ෂුවක වීම"
පිළිබඳ විශේෂ දේශනය

2025/06/23 වන සඳුදා දින ප.ව 5.00 ට භික්ෂු නේවාසිකාගාර අධ්‍යයන ශාලාවේදී පැවැත්වේ.

සම්පත් දායකත්වය :
ජ්‍යෙෂ්ඨ මහාචාර්‍ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
සංස්කෘත හා පෙරදිග ශාස්ත්‍ර අධ්‍යයනාංශය
කැලණිය විශ්වවිද්‍යාලය.

සංවිධානය :
භික්ෂු සංගමය
කැලණිය විශ්වවිද්‍යාලය


#පවන

#පැණසර


Photos from Academia Uok-පැණසර's post 22/06/2025

පැණසර ශාස්ත්‍රීය දේශන මාලාව 2025,

කැලණිය විශ්වවිද්‍යාලයීය ශ්‍රී ප්‍රඥාසාර භික්ෂු නේවාසිකාගාර අධ්‍යයන ශාලාවේදී පවත්වනු ලබන දේශන මාලාවෙහි දෙවැනි දේශනය.

"පාලි හා බෞද්ධ අධ්‍යයන විෂයයන් ඉගෙනීමෙහි නූතන උපයෝගීතාවය" පිළිබඳ දේශනය

2025/06/19 වන බ්‍රහස්පතින්දා දින ප.ව 6.00 ට භික්ෂු නේවාසිකාගාර අධ්‍යයන ශාලාවේදී පැවැත්විය.

සම්පත් දායකත්වය :
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්‍ය පූජ්‍ය සූරියවැව විජයවිමල හිමි.
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය
කැලණිය විශ්වවිද්‍යාලය.

සංවිධානය :
භික්ෂු සංගමය
කැලණිය විශ්වවිද්‍යාලය


#පවන

#පැණසර

Photos from Academia Uok-පැණසර's post 20/06/2025

පැණසර ශාස්ත්‍රීය දේශන මාලාව 2025,

කැලණිය විශ්වවිද්‍යාලයීය ශ්‍රී ප්‍රඥාසාර භික්ෂු නේවාසිකාගාරයේ අධ්‍යයන ශාලාවේ දී පළමු වසර ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා උදෙසා පවත්වනු ලබන දේශන මාලාවෙහි පළමු දේශනය,

"භික්ෂු අධ්‍යාපනයෙහිලා මානවශාස්ත්‍ර විෂයයන්හි වැදගත්කම"
පිළිබඳ විශේෂ දේශනය

2025/06/18 වන බදාදා දින
ප.ව 5.00 ට භික්ෂු නේවාසිකාගාර අධ්‍යයන ශාලාවේදී පැවැත් විය.

සම්පත් දායකත්වය :
කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අමිල කළුආරච්චි මයා.

සංවිධානය :
භික්ෂු සංගමය
කැලණිය විශ්වවිද්‍යාලය


#පවන

#පැණසර

Want your school to be the top-listed School/college in Kelaniya?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

University Of Kelaniya
Kelaniya