A Max institute - Keshan hareshu

A Max institute - Keshan hareshu

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from A Max institute - Keshan hareshu, School, 392/6 waragoda Road, Kelaniya.

05/06/2025

🎓 2027 A/L ICT නව පංති ආරම්භය...

ICT මූල සිට සරලව උසස් මට්ටමේ කරුණු දක්වා පහසු ආකාරයෙන් ඉගැන්වීම් කටයුතු සිදු කරයි.

ඔබ කුමන මට්ටමේ සිටියත් ඔබගේ තොරතුරු තාක්ෂණය පිළිබඳ දැනුම වර්ධනය කිරීම සහ විභාග සඳහා විශ්වාසයෙන් සූදානම් කරනු ලැබේ 😌

📌 අපේ පන්තියේ ඔබට ලැබෙන වාසි:
✅ පසුගිය විභාග ප්‍රශ්න විශ්ලේෂණය
✅ ඉගෙනුම් සඳහා වඩාත් පහසු හා නව්‍ය ක්‍රම

අමාරු ICT – ලේසියෙන් ඉගෙන,
විශිෂ්ටත්වයට ළඟා වන්න!

👨‍💻 Just join us and feel the difference! 🔥

03/06/2025

මගේ ආදරණීය දරුවනි,❤️

🖊️වසර 13 ක් පුරාවට ඔයාලගේ හදවතට ඉතිහාසය කාවැද්දූ කේෂාන් සර්ගේ ඉතිහාසය පන්තියේ දෙවන වාරය ආරම්භ වුනා.

📜කැලණි පුරවරයේ මෙතෙක් බිහිවූ විශිෂ්ටතම ඉතිහාසය සර්ගෙන් කම්මැලි නැතුව ආසාවෙන් ඉතිහාසය ඉගෙන ගන්න අපිත් එක්ක එකතු වෙන්න....

🏷️නවක සිසුන් බදවා ගැනීම දැන් ඇරඹුනා.

Photos from A Max institute - Keshan hareshu's post 03/06/2025

උපයාගත් ධනයෙන් කොටසක් ❤️🥰
තවත් මේ වගේ අදහස් සියගණනක් ඇති..
කරන දේ තුළ ප්‍රවීණයෙක් වෙන්න..😎
කරන දේ ආශාවෙන් කරන්න...😍
ඒ තුළම සතුට හමුවේවී ✅❤️💪

Photos from A Max institute - Keshan hareshu's post 07/01/2025

නව ආරම්භයක් සමඟ 2025

05/01/2025
Photos from A Max institute - Keshan hareshu's post 31/05/2024

පළමු වාරයේ ආරම්භක සම්මන්ත්‍රණය
10 ඉතිහාසය හා 11 ඉතිහාසය ❤️

07/05/2024

නව පන්ති ඇරඹුණා ❤️

04/05/2024

10 වසර නව පන්ති ආරම්භය

04/05/2024

11 වසර ඉතිහාසය නව පන්ති ආරම්භය

Photos from A Max institute - Keshan hareshu's post 27/04/2024

අදහස් ගොන්නක් අතරින් පන්තිය ගැන දරුවන්ට හිතෙන දේවල් ❤️ Thank u 2024 1st and 2 Batch ❤️

24/04/2024

2024 ඉතිහාසය පළමු කණ්ඩායම අවසන් විභාගය

Want your school to be the top-listed School/college in Kelaniya?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

392/6 Waragoda Road
Kelaniya
11600

Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 09:00 - 20:00