01/04/2026
Minimuthu Vidu Piyasa - මිණිමුතු විදු පියස
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Minimuthu Vidu Piyasa - මිණිමුතු විදු පියස, Education, 254, Biyagama Road, Kelaniya.
Minimuthu Vidu Piyasa is a place where people of different ages gain an education, including preschools, childcare, primary-elementary schools and secondary-high schools.
01/04/2026
31/12/2024
1 වසර
සහ
2 වසර කුඩා කණ්ඩායම් පන්ති
(කියවීම ට සහ ලිවීමට අපහසු දරුවන් සදහා )
*පන්ති පැවැත්වෙන දින
අගහරුවාදා
සහ
බ්‍රහස්පතින්දා
*වේලාව
සවස 3.00 සිට
සවස 5.00 දක්වා
මාසික ගාස්තු ව
රුපියල් 3000/=(පෝය සහ රජයේ නිවාඩු දින
පන්ති පවත්වනු නොලැබේ)
23/01/2024
මිණිමුතු විදුපියස
✍8 වසර - ගණිතය
ඉරිදා දින ප.ව 1.30 සිට ප.ව 3.30 දක්වා පැවැත්වේ.
මෙම පන්තිය සදහා සභාගිවීමට අවශ්‍ය දරුවන් පහත සදහන් ලින්කුව (link) සමග සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com/FXzNAnIzxuz6abY4sggtHM
මෙම ලින්කුව මගින් ප්‍රශ්න පත්‍රයේ pdf ලබාගත හැක.
✍නවක සිසුන් බදවා ගැනේ.
✍අයදුම්පත් මිණිමුතු පෙර පාසලෙන් ලබා ගත හැක.
✍දේශක - දිෂාන් කිරිඇල්ල
B.Sc (University of Kelaniya)
විමසීම් - 0773 260 325/ 0715 526 325
23/01/2024
මිණිමුතු විදුපියස
✍6 වසර - ගණිතය (Online) සිකුරාදා දින ප.ව 6.30 සිට ප.ව 8.00 දක්වා පැවැත්වේ.
✍තෙවන වාර විභාගය සදහා දරුවන් හට සුදානම් වීමට 2017 වර්ෂයට අදාල බස්නාහිර පළාත් ප්‍රශ්න පත්‍රය පහතින් දක්වා ඇත.
✍️මෙම ප්‍රශ්න පත්‍රයේ PDF ලබා ගැනීමට පහත සබැදිය (link) හරහා එක්වන්න.
https://chat.whatsapp.com/Jq20GLacE8N9e9wefbIEQL
✍දේශක - දිෂාන් කිරිඇල්ල
B.Sc (University of Kelaniya)
විමසීම් - 0773 260 325/ 0715 526 325
23/01/2024
මිණිමුතු විදුපියස
✍9 වසර - ගණිතය
✍නවක සිසුන් බදවා ගැනේ.
✍අයදුම්පත් මිණිමුතු පෙර පාසලෙන් ලබා ගත හැක.
✍දේශක - දිෂාන් කිරිඇල්ල
B.Sc (University of Kelaniya)
විමසීම් - 0773 260 325/ 0715 526 325
🙂එන්න... ආසාවෙන් ඉගෙන ගන්න.
23/01/2024
මිණිමුතු විදුපියස
✍7 වසර - ගණිතය
✍තෙවන වාර විභාගය සදහා දරුවන් හට සුදානම් වීමට 2019 වර්ෂයට අදාල දකුණු පළාත් ප්‍රශ්න පත්‍රය පහතින් දක්වා ඇත.
✍️මෙම ප්‍රශ්න පත්‍රයේ PDF ලබා ගැනීමට පහත සබැදිය (link) හරහා එක්වන්න.
https://chat.whatsapp.com/CHufIIi0gxi55hCoWUfC7j
✍දේශක - දිෂාන් කිරිඇල්ල
B.Sc (University of Kelaniya)
විමසීම් - 0773 260 325/ 0715 526 325
Click here to claim your Sponsored Listing.
Location
Category
Telephone
Website
Address
Kelaniya
0094