17/03/2026
2026-03-01 දින පැවැත් වූ ජපන් භාෂා ප්‍රවීණතා විභාගයේ සහතිකපත් JLCT ප්‍රධාන කාර්යාලයෙන් ලබාගත හැක.
අනන්‍යතාවය තහවුරු කර සහතිකපත් ලබාගන්න.
(සතියේ දින වල පෙ.ව.9.00 සිට ප.ව. 4.00 දක්වා ප්‍රධාන කාර්යාලයට පැමිණ ලබා ගත හැක.)
Location - https://maps.app.goo.gl/tPrNrVxoewfjEnLd7
7, Hudson Rd, Colombo 00300
14/03/2026
2026-05-10 වන දින පැවැත්වීමට නියමිත JLCT ජපන් භාෂා ප්‍රවීණතා විභාගය සඳහා ලියාපදිංචිය දැන් ආරම්භ වුණා.
අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2026 අප්‍රේල් මස 20 වන වන දින වේ.
Online මාර්ගයෙන්ද ඔබට ලියාපදිංචි වීමේ හැකියාව ඇත.
Registration for the JLCT Japanese Language Capability Test, scheduled to be held on 10-05-2026, has now begun.
The last date for accepting applications for the JLCT Japanese Language Capability Test, scheduled to be held on 10-05-2026, is 20 April 2026.
You can also register online.
http://jlctsrilanka.lk/members/sign-up.php?t=jlct-members
https://www.youtube.com/watch?v=RAydGc40Kek
https://play.google.com/store/apps/details.
14/03/2026
ජපානයේ උසස් අධ්‍යාපනය සහ රැකියා සඳහා පිටත් වීමට අවශ්‍ය වන ජපන් භාෂා ප්‍රවීණතාවය සම්පුර්ණ කර ජපානය වෙත පියනැගීමේ අරමුණින් එම සිහිනය යථාර්තයක් කර ගැනීමට වෙර දරන්නන් වෙනුවෙන් JLCT ආයතනය විසින් මෙවර 2026 මාර්තු 01 වන ඉරුදින පැවැත්වු JLCT ජපන් භාෂා ප්‍රවීණතා විභාගය සඳහා ශ්‍රී ලාංකීය දූ දරුවන් සාර්ථකව මුහුණ දුන් අයුරු...
06/03/2026
2026-03-01 දින JLCT ආයතනය ශ්‍රී ලංකාවේ පවත්වනු ලැබූ JLCT ජපන් භාෂා ප්‍රවීණතා පරීක්ෂණයේ විභාග ප්‍රතිඵල නිකුත් වී ඇත. JLCT ජපන් භාෂා ප්‍රවීණතා පරීක්ෂණයේ විභාග ප්‍රතිඵල ඔබ හට JLCT Sri Lanka වෙබ් අඩවියෙන් සහ JLCT JAPAN වෙබ් අඩවියෙන් ද ලබා ගැනීමේ පහසුකම ලබා දී ඇත.
එබැවින් JLCT2026/03 Mar 01 පැවති ජපන් භාෂා ප්‍රවීණතා පරීක්ෂණයේ විභාග ප්‍රතිඵල
JLCT Sri Lanka
http://www.jlctsrilanka.lk/application/results.php
JLCT Japan
https://results.jlct.jp/test-results/index.php
මෙම වෙබ් අඩවි ඔස්සේ ඔබ හට ලබා ගැනීමේ හැකියාව ඇත.
09/02/2026
SPECIAL NOTICE
Student Registration Closing Date Extended.
2026-03-01 වන දින පැවැත්වීමට නියමිත JLCT ජපන් භාෂා ප්‍රවීණතා විභාගය සඳහා අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය පෙබරවාරි මස 17 වන දින දක්වා දීර්ඝ කර ඇත.
Online මාර්ගයෙන්ද ඔබට ලියාපදිංචි වීමේ හැකියාව ඇත.
The deadline for accepting applications for the JLCT Japanese Language Proficiency Test to be held on 01-03-2025 has been extended to 17th February.
You can also register online.
JLCT Sri Lanka
Japanese Language Capability Test - JLCT Sri Lanka
http://jlctsrilanka.lk/members/sign-up.php?t=jlct-members
https://www.youtube.com/watch?v=RAydGc40Kek
https://play.google.com/store/apps/details.
02/02/2026
2026-01-11 දින පැවැත් වූ ජපන් භාෂා ප්‍රවීණතා විභාගයේ සහතිකපත් JLCT ප්‍රධාන කාර්යාලයෙන් ලබාගත හැක.
අනන්‍යතාවය තහවුරු කර සහතිකපත් ලබාගන්න.
(සතියේ දින වල පෙ.ව.9.00 සිට ප.ව. 4.00 දක්වා ප්‍රධාන කාර්යාලයට පැමිණ ලබා ගත හැක.)
Location - https://maps.app.goo.gl/tPrNrVxoewfjEnLd7
7, Hudson Rd, Colombo 00300
20/01/2026
2026-01-11 දින JLCT ආයතනය ශ්‍රී ලංකාවේ පවත්වනු ලැබූ JLCT ජපන් භාෂා ප්‍රවීණතා පරීක්ෂණයේ විභාග ප්‍රතිඵල නිකුත් වී ඇත. JLCT ජපන් භාෂා ප්‍රවීණතා පරීක්ෂණයේ විභාග ප්‍රතිඵල ඔබ හට JLCT Sri Lanka වෙබ් අඩවියෙන් සහ JLCT JAPAN වෙබ් අඩවියෙන් ද ලබා ගැනීමේ පහසුකම ලබා දී ඇත.
එබැවින් JLCT2026/01 Jan 11 පැවති ජපන් භාෂා ප්‍රවීණතා පරීක්ෂණයේ විභාග ප්‍රතිඵල
JLCT Sri Lanka
http://www.jlctsrilanka.lk/application/results.php
JLCT Japan
https://results.jlct.jp/test-results/index.php
මෙම වෙබ් අඩවි ඔස්සේ ඔබ හට ලබා ගැනීමේ හැකියාව ඇත.
16/01/2026
2026-03-01 වන දින පැවැත්වීමට නියමිත JLCT ජපන් භාෂා ප්‍රවීණතා විභාගය සඳහා ලියාපදිංචිය දැන් ආරම්භ වුණා.
අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2026 පෙබරවාරි මස 10 වන වන දින වේ.
Online මාර්ගයෙන්ද ඔබට ලියාපදිංචි වීමේ හැකියාව ඇත.
Registration for the JLCT Japanese Language Capability Test, scheduled to be held on 01-03-2026, has now begun.
The last date for accepting applications for the JLCT Japanese Language Capability Test, scheduled to be held on 01-03-2026, is 10 February 2026.
You can also register online.
http://jlctsrilanka.lk/members/sign-up.php?t=jlct-members
https://www.youtube.com/watch?v=RAydGc40Kek
https://play.google.com/store/apps/details.