Sisusaviya Vocational Training Institute

Sisusaviya Vocational Training Institute

Share

දැයේ දරුවන්ගේ අධ්‍යාපන තෝතැන්න..🎯🎯

21/01/2026
Photos from Sisusaviya Vocational Training Institute's post 17/01/2026
24/12/2025

ශ්‍රී ලංකාවේ අංක එකේ වෘත්තීය අධ්‍යාපන ආයතනය මගින් පවත්වනු ලබන ජපන් හා කොරියානු භාෂා පුහුණු පාඨමාලා සඳහා දැන් සිසුන් බඳවා ගැනේ...

කොරියානු රැකියා 🇰🇷

නිෂ්පාදන, ඉදිකිරීම්, ධීවර, සේවා (හෝටල්), නැව්, කර්මාන්ත යන විවිධ ක්ෂේ‍්‍ත්‍ර සඳහා ශ්‍රමිකයන් බඳවා ගනු ලැබේ. අවුරුදු 17-39 අතර වයස් සීමාවේ ඕනෑම අයෙකුට ඉල්ලුම් කල හැකිය. මේ සඳහා කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය (EPS Topik) සමත් වීම අනිවාර්ය වේ. (මේ සඳහා ලංකාවේ කිසිදු අධ්‍යාපන සුදුසුකමක් අවශ්‍ය නොවේ)

ජපන් රැකියා 🇯🇵

විදේශ සේවා නියුක්ති කාර්යංශය මගින් නොමිලයේ ලබාදෙන SSW ජපන් රැකියා සහ Working Visa/Training Visa සඳහා අයදුම් කල හැකිය.

වැඩිදුර විස්තර පහත සඳහන් දින වල ගම්පහ සහ නුගේගොඩ නගර වල පැවැත්වෙන ආරම්භක සම්මන්ත්‍රණයේදී ලබාදෙනු ලබන අතර සහභාවීමට කැමති තරුණ තරුණියන් ඔබගේ නම, නගරය සහ වයස 0771311315 අංකයට Whatsapp කරන්න.

02/11/2025

සිසු සවිය අධ්‍යාපන සත්කාර වැඩසටහන යටතේ නුගේගොඩ නගරය කේන්ද්‍ර කර ගනිමින් නොමිලයේ පවත්වනු ලබන සම්මන්ත්‍රණය මාලාවේ පළමු සම්මන්ත්‍රණය නොවැම්බර් මස 09 ඉරිදා දින නුගේගොඩ, දෙල්කඳ SyZyGy උසස් අධ්‍යාපන ආයතනයේ දී පහත සඳහන් වේලාවන් වල පැවැත්වේ.

2 ශ්‍රේණිය - ප.ව 1.30 - 3.30
3/4 ශ්‍රේණි - ප.ව 3.30 සිට 6.00

සීමිත ඉඩකඩක් පවතින බැවින් ඉක්මනින් සම්මන්ත්‍රණය සඳහා ලියාපදිංචි වීමට දරුවාගේ නම, ශ්‍රේණිය සහ පාසල
‪077 849 5121‬ අංකයට Whatsapp මාර්ගයෙන් පමණක් එවන්න.

(සම්මන්ත්‍රණය සඳහා කිසිදු ගාස්තුවක් අය නොකෙරේ. එදිනට අදාල නිබන්ධන සම්පුර්ණයෙන් නොමිලයේ ලබාදෙනු ලැබේ)

👩🏻‍🏫මෙහෙයවීම - අංජුලා සිරිවර්ධන (අංජු මිස් )
🔰👩🏻‍🎨 අංජුලා සිරිවර්ධන ගුරුතුමිය ගැන 👇🏻👇🏻
🔺රජයේ ප්‍රාථමික පාසල් ගුරුවරියකි,
🔺කැලණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියක්,
🔺ජාතික අධ්‍යාපන ආයතනයේ ඩිප්ලෝමාධාරිනියක් ,
🔺අද දෙරණ Education Kids ප්‍රධාන ශිෂ්‍යත්ව ගුරුතුමිය,
🔺අද දෙරණ Education ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ ප්‍රධාන දේශකවරිය,
🔺ලංකාවේ රජයේ පාසලක ප්‍රාථමික ගුරුවරියක් විසින් මෙහෙයවන ලංකාවේ විශාලම YouTube නාලිකාව ANJU YouTube නාලිකාවේ අධ්‍යක්ෂිකාව.
🔺2025 ලෝක කාන්තා දිනය වෙනුවෙන් පැවැත්වූ ලක් වනිතා අභිමානී සම්මාන ඉගැන්වීම අංශයෙන් හොඳම ගුරුතුමිය ලෙස සහ Digital educator of the year සම්මානය දිනා ගැනීම.
🔺2024 අධ්‍යාපනඥ සම්මාන උළෙලේ ඉගැන්වීම අංශයෙන් හොඳම ගුරුතුමිය ලෙස සම්මානයට පාත්‍ර වූ ගුරුවරියකි,
📕Anju Miss YouTube Link - www.youtube.com/

Photos from Sisusaviya Vocational Training Institute's post 22/10/2025

ශ්‍රී ලංකාවේ අංක එකේ වෘත්තීය අධ්‍යාපන ආයතනය මගින් පවත්වනු ලබන ජපන් හා කොරියානු භාෂා පුහුණු පාඨමාලා සඳහා දැන් සිසුන් බඳවා ගැනේ...

කොරියානු රැකියා 🇰🇷

නිෂ්පාදන, ඉදිකිරීම්, ධීවර, සේවා (හෝටල්), නැව්, කර්මාන්ත යන විවිධ ක්ෂේ‍්‍ත්‍ර සඳහා ශ්‍රමිකයන් බඳවා ගනු ලැබේ. අවුරුදු 17-39 අතර වයස් සීමාවේ ඕනෑම අයෙකුට ඉල්ලුම් කල හැකිය. මේ සඳහා කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය (EPS Topik) සමත් වීම අනිවාර්ය වේ. (මේ සඳහා ලංකාවේ කිසිදු අධ්‍යාපන සුදුසුකමක් අවශ්‍ය නොවේ)

ජපන් රැකියා 🇯🇵

විදේශ සේවා නියුක්ති කාර්යංශය මගින් නොමිලයේ ලබාදෙන SSW ජපන් රැකියා සහ Working Visa/Training Visa සඳහා අයදුම් කල හැකිය.

වැඩිදුර විස්තර පහත සඳහන් දින වල කිරිබත්ගොඩ සහ මීගමුව නගර වල පැවැත්වෙන ආරම්භක සම්මන්ත්‍රණයේදී ලබාදෙනු ලබන අතර සහභාවීමට කැමති තරුණ තරුණියන් ඔබගේ නම, නගරය සහ වයස 0771311315 අංකයට Whatsapp කරන්න.

Want your school to be the top-listed School/college?

Telephone

Website