06/05/2026
🔆 2026 ජූනි 12 දින ආරම්භ කිරීමට නියමිත Certificate in Acupuncture පාඨමාලාව.
පාඨමාලාව සඳහා සීමිත සිසුන් පිරිසක් බඳවා ගැනීමට නියමිත අතර න්‍යායාත්මක දැනුම හා සායනික වෛද්‍ය පුහුණුව ලබා දීමට අපේක්‍ෂා කරඇත.
පාඨමාලාව සඳහා මෙතෙක් ලියාපදිංචි නොවූ සිසුන් 01/06/2026 දිනට ප්‍රථම ලියාපදිංචි වන්න.
මෙම පාඨමාලාව තුළදී ඔබට,
Chinese Acupuncture
Stimulation techniques with Electric Stimulator and other instruments
Cupping Therapy
Moxibustion
ආදී චිකිත්සක ක්‍රම පිළිබඳ මූලික න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ලබාගත හැක.
බහුලව දක්නට ලැබෙන රෝග සඳහා ප්‍රත්‍යක්‍ෂ ප්‍රතිකාරක්‍රම ප්‍රායෝගිකව අධ්‍යයනය කිරීමේ හැකියාව ලැබෙයි.
❇මෙම පාඨමාලාවට සම්බන්ධ වීමට මූලික සුදුසුකම් මොනවාද?
මෙය රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට යොදා ගන්නා චිකිත්සක ක්‍රමයකි. එම නිසා මෙම පාඨමාලාව ප්‍රයෝජනවත් වන්නේ වෛද්‍යවරයෙකුට පමණි.
🔆🔆🔆 මේ හේතුවෙන් මෙම පාඨමාලාව සඳහා අප බඳවාගනු ලබන්නේ ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ඇති වෛද්‍යවරුන් (උපාධිධාරී, ඩිප්ලෝමා, පාරම්පරික සර්වාංග හා විශේෂ) හා වෛද්‍ය ශිෂ්‍යයෙන් පමණි.( ඔබ වෛද්‍ය ශිෂ්‍යයෙක් නම් ලියාපදිංචි වීමට පෙර වෛද්‍ය සේනාරත්න අමතා වැඩිදුර තොරතුරු ලබා ගන්න.)
❇ පාඨමාලාවේ කාලය කොපමණද?
මෙම පාඨමාලාව පැය 300ක අධ්‍යාන කාලයකින්න් සමන්විතය, මෙම කාලය න්‍යායාත්මක, ප්‍රායෝගික, ස්වයං අධ්‍යයන හා පැවරුම් වලින් සමන්විතය.
❇ මෙම පාඨමාලාව අවසානයේ ඔබට ලැබෙන්නේ මොනවාද?
රෝගීන් අතර සුලභව දක්නට ලැබෙන රෝග සඳහා සාර්ථකව ප්‍රතිකාර කරන ආකාරය මෙම පාඨමාලාව අවසානයේදී ඔබට ලැබෙන අතර Acupuncture, ප්‍රතිකාරය හා වෙනත් වෛද්‍යමය කාරණා පිළිබඳව මනා දැනුමක් ලබාගත හැක.
මෙම පාඨමාලාව වෛද්‍යවරුන් සදහා සැලසුම් කරඇත.
❇ පාඨමාලාව අවසානයේ සහතිකපත්‍රයක් ලැබෙනවාද? එහි පිළිගැනීම කෙබඳුද?
මෙම පාඨමාලාවේ විෂය නිර්දේශය වෘත්තීය හා තෘතීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ( TVEC ) අනුමත කර ඇත.
එම නිසා පාඨමාලාව සාර්ථකව අවසන් කරන සිසුන් සඳහා, ඔබගේ නිපුණතාවය සනාථ කිරීමට සඳහා දේශීයව හා ජාත්‍යන්තරව පිළිගත්, NVQ නොවන කාණ්ඩයේ පිළිගත් සහතිකයක් නිකුත් කරනු ලබයි.
🔆 වැඩි විස්තර සඳහා වෛද්‍ය සේනාරත්න අමතන්න
Phone 0772482202
WhatsApp 0703088333
🔆 මෙතෙක් ඇතුළත් වීමේ ගාස්තු (2000/=) ගෙවා ලියාපදිංචි වී නොමැති අය සිටී නම් ඉක්මනින් ලියාපදිංචි වන්න. ආසන සීමිත බැවින් පළමුව ලියාපදිංචි වන පිළිවෙලට ආසන හිමිවන බව කාරුණිකව දන්වමු.
🔆 මේ වන විට APTI ආයතනයේ වෙනත් පාඨමාලා සිදු කරන සිසුන්ගෙන් මෙම පාඨමාලාව සඳහා අය කරනු ලබන ලියාපදිංචි ගාස්තුව, Acupuncture පාඨමාලාව අවසානයේ වාරිකයෙන් අඩු කරනුඇත.
🔆ලියාපදිංචි ගාස්තු 2026/06/01 වන දිනට පෙර ආයතනයේ කාර්යාලයට හෝ අයදුම් පත්‍රයේ ඇති ගිණුම් අංකයට ගෙවීම සිදුකළ හැක.
🔆 පාඨමාලා ගාස්තු 63,500/= වන අතර එය වාරික පහක් මගින් ගෙවීමේ පහසුකම් ලබා දීඇත.
🔆බැංකුවට හෝ Online මගින් කරන ගෙවීම් වල රිසිට්පත් ඡායාරූප ගතකර 0703088333 WhatsApp අංකයට ඔබේ නම, පාඨමාලාවේ නම සඳහන් කර යොමුු කරන්න.
23/01/2026
🔆 2026 ජනවාරි 25 දින ආරම්භ කිරීමට නියමිත Certificate in Acupuncture පාඨමාලාව.
🔆 2026 ජනවාරි 25 දින ආරම්භ කිරීමට නියමිත Certificate in Acupuncture පාඨමාලාව.
පාඨමාලාව සඳහා සීමිත සිසුන් පිරිසක් බඳවා ගැනීමට නියමිත අතර න්‍යායාත්මක දැනුම හා සායනික වෛද්‍ය පුහුණුව ලබා දීමට අපේක්‍ෂා කරඇත.
පාඨමාලාව සඳහා මෙතෙක් ලියාපදිංචි නොවූ සිසුන් 25/01/2026 දිනට ප්‍රථම ලියාපදිංචි වන්න.
මෙම පාඨමාලාව තුළදී ඔබට,
Chinese Acupuncture
Korean Acupuncture

🔆ලියාපදිංචි ගාස්තු 2025/01/25 වන දිනට පෙර ආයතනයේ කාර්යාලයට හෝ අයදුම් පත්‍රයේ ඇති ගිණුම් අංකයට ගෙවීම සිදුකළ හැක.

18/01/2026
🌿 Join Our Special Acupuncture Seminar – 18th January | 2:00 PM 🌿
https://zoom.us/j/98291634471?pwd=AIV5p0nitd6HarQggyaAdqgfJx8Qca.1
Meeting ID: 982 9163 4471
Passcode: 978721
This is the official access link for our upcoming Acupuncture Seminar on 18th January at 2:00 PM.
⏰ Please join at least 10 minutes early, as seats are limited and will be allocated on a first-come basis.
👉 If you are unable to join directly through the link, don’t miss out!
Subscribe to our YouTube channel
https://www.youtube.com/
or follow our page
https://www.facebook.com/apti.edu.lk
to gain easy access to the session and stay updated with future seminars, lectures, and exclusive content.
✨ Learn. Connect. Grow with Acupuncture.
Thank you, and we look forward to seeing you there!
17/01/2026
🔆 2026 ජනවාරි 25 දින ආරම්භ කිරීමට නියමිත Certificate in Acupuncture පාඨමාලාව.
පාඨමාලාව සඳහා සීමිත සිසුන් පිරිසක් බඳවා ගැනීමට නියමිත අතර න්‍යායාත්මක දැනුම හා සායනික වෛද්‍ය පුහුණුව ලබා දීමට අපේක්‍ෂා කරඇත.
පාඨමාලාව සඳහා මෙතෙක් ලියාපදිංචි නොවූ සිසුන් 25/01/2026 දිනට ප්‍රථම ලියාපදිංචි වන්න.
මෙම පාඨමාලාව තුළදී ඔබට,
Chinese Acupuncture
Korean Acupuncture
Stimulation techniques with Electric Stimulator and other instruments
Cupping Therapy
Moxibustion
ආදී චිකිත්සක ක්‍රම පිළිබඳ මූලික න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ලබාගත හැක.
බහුලව දක්නට ලැබෙන රෝග සඳහා ප්‍රත්‍යක්‍ෂ ප්‍රතිකාරක්‍රම ප්‍රායෝගිකව අධ්‍යයනය කිරීමේ හැකියාව ලැබෙයි.
❇මෙම පාඨමාලාවට සම්බන්ධ වීමට මූලික සුදුසුකම් මොනවාද?
මෙය රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට යොදා ගන්නා චිකිත්සක ක්‍රමයකි. එම නිසා මෙම පාඨමාලාව ප්‍රයෝජනවත් වන්නේ වෛද්‍යවරයෙකුට පමණි.
🔆🔆🔆 මේ හේතුවෙන් මෙම පාඨමාලාව සඳහා අප බඳවාගනු ලබන්නේ ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ඇති වෛද්‍යවරුන් (උපාධිධාරී, ඩිප්ලෝමා, පාරම්පරික සර්වාංග හා විශේෂ) හා වෛද්‍ය ශිෂ්‍යයෙන් පමණි.( ඔබ වෛද්‍ය ශිෂ්‍යයෙක් නම් ලියාපදිංචි වීමට පෙර වෛද්‍ය සේනාරත්න අමතා වැඩිදුර තොරතුරු ලබා ගන්න.)
❇ පාඨමාලාවේ කාලය කොපමණද?
මෙම පාඨමාලාව පැය 300ක අධ්‍යාන කාලයකින්න් සමන්විතය, මෙම කාලය න්‍යායාත්මක, ප්‍රායෝගික, ස්වයං අධ්‍යයන හා පැවරුම් වලින් සමන්විතය.
❇ මෙම පාඨමාලාව අවසානයේ ඔබට ලැබෙන්නේ මොනවාද?
රෝගීන් අතර සුලභව දක්නට ලැබෙන රෝග සඳහා සාර්ථකව ප්‍රතිකාර කරන ආකාරය මෙම පාඨමාලාව අවසානයේදී ඔබට ලැබෙන අතර Acupuncture, ප්‍රතිකාරය හා වෙනත් වෛද්‍යමය කාරණා පිළිබඳව මනා දැනුමක් ලබාගත හැක.
මෙම පාඨමාලාව වෛද්‍යවරුන් සදහා සැලසුම් කරඇත.
❇ පාඨමාලාව අවසානයේ සහතිකපත්‍රයක් ලැබෙනවාද? එහි පිළිගැනීම කෙබඳුද?
මෙම පාඨමාලාවේ විෂය නිර්දේශය වෘත්තීය හා තෘතීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ( TVEC ) අනුමත කර ඇත.
එම නිසා පාඨමාලාව සාර්ථකව අවසන් කරන සිසුන් සඳහා, ඔබගේ නිපුණතාවය සනාථ කිරීමට සඳහා දේශීයව හා ජාත්‍යන්තරව පිළිගත්, NVQ නොවන කාණ්ඩයේ පිළිගත් සහතිකයක් නිකුත් කරනු ලබයි.
🔆 වැඩි විස්තර සඳහා වෛද්‍ය සේනාරත්න අමතන්න
Phone 0772482202
WhatsApp 0703088333
🔆 මෙතෙක් ඇතුළත් වීමේ ගාස්තු (2000/=) ගෙවා ලියාපදිංචි වී නොමැති අය සිටී නම් ඉක්මනින් ලියාපදිංචි වන්න. ආසන සීමිත බැවින් පළමුව ලියාපදිංචි වන පිළිවෙලට ආසන හිමිවන බව කාරුණිකව දන්වමු.
🔆 මේ වන විට APTI ආයතනයේ වෙනත් පාඨමාලා සිදු කරන සිසුන්ගෙන් මෙම පාඨමාලාව සඳහා අය කරනු ලබන ලියාපදිංචි ගාස්තුව, Acupuncture පාඨමාලාව අවසානයේ වාරිකයෙන් අඩු කරනුඇත.
🔆ලියාපදිංචි ගාස්තු 2025/01/25 වන දිනට පෙර ආයතනයේ කාර්යාලයට හෝ අයදුම් පත්‍රයේ ඇති ගිණුම් අංකයට ගෙවීම සිදුකළ හැක.
🔆 පාඨමාලා ගාස්තු 63,500/= වන අතර එය වාරික පහක් මගින් ගෙවීමේ පහසුකම් ලබා දීඇත.
🔆බැංකුවට හෝ Online මගින් කරන ගෙවීම් වල රිසිට්පත් ඡායාරූප ගතකර 0703088333 WhatsApp අංකයට ඔබේ නම, පාඨමාලාවේ නම සඳහන් කර යොමුු කරන්න.
15/01/2026
Just 2 more days remaining. Please join the group as soon as possible.
Link: https://chat.whatsapp.com/LJvcrgkE1ZG6VzHUo03uPy