🤍
SAT Clothing by Sithara Nawarathna
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SAT Clothing by Sithara Nawarathna, Nikaweratiya, .
Kids Boutique Dresses | Wholesale & Retail | Sri Lanka 🇱🇰
Trendy, high-quality kids dresses at affordable prices.
✔ Minimum 10 pcs for wholesale
✔ Islandwide delivery
✔ Fast-moving designs
DM to order or partner with us 🤍
05/03/2026
Dispatch ....🦋🦋
2026.03.04
Rady to go... 🌿❤️💙🤍🌿
28/02/2026
🛍️ S A T Clothing – Wholesale Alert 🚨
💰 ලාභ වැඩි කරගන්න හොඳම තැනක් හොයනවාද?
ඔයාගේ shop එකට high demand kids frocks
LOWEST wholesale price එකට 🔥
👗 XS to M – Rs. 900/=
👗 L to 2XL – Rs. 1150/=
✨ Premium Quality
✨ Fast Moving Designs
✨ Good Profit Margin
✨ Bulk Orders Accepted
📦 Islandwide Delivery
📲 WhatsApp Now – 0753662461
Stock සීමිතයි ⚡
අදම inbox / WhatsApp කරන්න 💕
25/02/2026
හීන වලට වයසක් නෑ.
පටන් ගන්න හොඳම වෙලාව “දැන්” 🤍
හිතට හරි දේ කරන කාන්තාවක්
ලෝකේ වෙනස් කරන්න පුළුවන් 🌸
මහන්සිවීම නවත්වන්නෙ නැතිව
ඉස්සරහට යන එකයි ජයග්‍රහණය 💫
25/02/2026
Today dispatch ..🚛🚛
2026.02.25...🦋
24/02/2026
👗 "Premium Trio" - ලයිනින් කළ උසස් තත්ත්වයේ ගවුම් 3ක විශේෂ එකතුව! 👗
ඔබේ දියණියට උත්සව අවස්ථාවකට හෝ ගමනකට බිමනකට ඇන්දවිය හැකි, නිමාව ඉතා ඉහළ ප්‍රමිතියෙන් යුතු ගවුම් 3ක් දැන් විශේෂ මිලකට ලබාගත හැකියි.
✨ අපේ ගවුම්වල ඇති සුවිශේෂී බව:
Double Layer Quality: සෑම ගවුමකටම ඇතුළතින් ලයිනින් (Lining) යොදා ඇති නිසා ඉතා වටිනා පෙනුමක් සහ කල්පැවැත්මක් ලැබේ.
High-Quality Cotton: දරුවාගේ සමට මෘදු, දහඩිය උරාගන්නා උසස්ම කොට්න් රෙදි.
Professional Stitching: ප්‍රමිතිගත මැහුම් නිමාව.
💰 සුවිශේෂී මිල පිරිනැමීම:
එක් ගවුමක මිල: Xs - M රු. 1,990/-
L - 2 Xl රු. 2250/=
ගවුම් 3ම එකවර මිලදී ගැනීමේදී :
Xs -M රු. 5,490/-
L - 2 Xl රු. 6390/= පමණයි! 🎁 (ගවුම් 3ම ගන්නා ඔබට Free Delivery පහසුකම)
📏 Size: [අවුරුදු 1 සිට 12 දක්වා xs - 2Xl]
අතේ ඇති මුදලට උපරිම වටිනාකමක් (Value for Money) සොයන ඔබ සඳහාම නිපදවූ මෙම ඇඳුම් එකතුව තොග අවසන් වීමට පෙර අදම වෙන් කරවා ගන්න.
📩 ඇණවුම් කිරීමට කැමති ගවුම් 3හි පින්තූර අපට 🦋 0753662461 🦋 whatsapp කරන්න.
23/02/2026
🌸 S A T Clothing – Kids Frocks 🌸
👗 Product Name: Cute Girls Frock
🎀 Age Range: 1 – 12 Years
📏 Available Sizes: XS – 2XL
🧵 Fabric: Soft & Comfortable Material
✨ Style: Party / Casual Wear
💖 Fit: Comfortable & Stylish
🛍️ Retail & Wholesale Available
🚚 Islandwide Delivery
📲 Orders – 0753662461 (WhatsApp)
❤️