Handungamuwa National school

Handungamuwa National school

Share

හෙට දින දිනන දරුවෙක් ලොවට..🧑‍🎨

19/06/2026

ගමේ පුංචි පාසලකින් ඇරඹුණු සිහිනයක්…
අභියෝග මැද නොනැවතී ඉදිරියට ගිය ගමනක්…
මධ්‍යම පළාත් එල්ලේ තරග බිමේ ...
අනුශූරතාවය 🥈🏆
හදුන්ගමුව මහා විද්‍යාලය

සැමට උණුසුම් සුබ පැතුම්..💕💐
Runners -up 💕

Thank you for bringing honor, joy, and pride to our school and community. Your journey inspires us all💐
Credit goes to :
⚡️ක්‍රීඩා පුහුණුකරු Chamika Kalugalla
⚡️ක්‍රීඩා භාර ආචර්‍ය Prabhath Waththegedara

18/06/2026

මප/විල් හදුන්ගමුව මහා විද්‍යාලයේ
වාර්ෂික පොළ - 2026 💕

සහය දුන් සැමට තුති..🤍🙏
- බෞද්ධ සංගමය -
Madhushani Chandrasiri 💕

17/06/2026

මප/විල් හදුන්ගමුව මහා විද්‍යාලයේ වාර්ෂික පොළ -2026
දිනය : 2026.06.18
වෙලාව : පෙ.ව 9.00 සිට
ස්ථානය : පාසල් පරිශ්‍රය

සැමට කෙරෙන සුහද ආරාධනයයි.🤍

#වාර්ෂික_පොළ2026
#මපවිල්හදුන්ගමුවමහාවිද්‍යාලය












fans

Photos from Handungamuwa National school's post 08/06/2026

අද දින අප විද්‍යාලයේ ගුරු මණ්ඩලයේ සියලු දෙනා සදහා පවත්වන ලද වෛද්‍ය සායනය.
මේ සදහා මූලිකත්වය ලබාදුන් හඳුන්ගමුව රෝහලේ ප්‍රධාන වෛද්‍යතුමා ඇතුලු කාර්ය මණ්ඩලයට බෙහෙවින් ස්තූතියි.
🙏🙏

Photos from Handungamuwa National school's post 04/06/2026

මෙවර වෙසක් පොහොය දින නිමිත්තෙන් විල්ගමුව කලාපයේ දහම් පාසල් අතර පැවති චිත්‍ර තරගයයෙන් 🖼️🖌️
හදුන්ගමුව මහා විද්‍යාලයේ සිසුන් ලබාගත් ජයග්‍රහණ🏆️
🎨ජේශ්ඨ අංශය - ප්‍රථම ස්ථානය- සිතුමිණී හන්සිකා
🎨ජේශ්ඨ අංශය - දෙවන ස්ථානය - H.M.අමිල නදීෂ්
🎨කණිශ්ඨ අංශය - ප්‍රථම ස්ථානය -D.G.ශෂිරු පූර්ණ -7 ශ්‍රේණිය
🎨කණිශ්ඨ අංශය -දෙවන ස්ථානය -තරුන් නිම්සර -6 ශ්‍රේණිය

………..සුභ පැතුම්.……💐🙏

30/05/2026

🙏🙏

28/05/2026

3k followers on Thank you all for your support and suggestions. fans

Photos from Handungamuwa National school's post 28/05/2026

From the field to victory — our stars shined the brightest! ✨🏅
Congratulations, champions

~2026 විල්ගමුව කලාප මළල ක්‍රිඩා ජයග්‍රහණ -🏆️
2026 නව තරග වාර්තා 05ක්
⚡️14න් පහළ බාලක දුර පැනිම
⚡️16න් පහල බාලක - 400m
⚡️16න් පහල බාලක -800m
⚡️18න් පහළ කවපෙත්ත දැමිම
⚡️20න් පහල බාලිකා 200m
සහ
⚡️16 පහළ දක්ෂතම ක්‍රිඩිකාව
⚡️18 න් පහළ දක්ෂතම ක්‍රිඩිකාව
⚡️20න් පහළ දක්ෂතම ක්‍රිඩිකාව
ඇතුලුව
ජයග්‍රාහණ රැසක් ලබා ගත් අතර,
සියලු වයස් කාණ්ඩ වලට ආදාළව
🥇ප්‍රාථම ස්ථාන 13
🥈දෙවන ස්ථාන 16
🥉තෙවන ස්ථාන 09
🏅සිව්වන ස්ථාන 07

27/05/2026

~Proud of these amazing teams
for bringing home 2nd place! ~🥈💐

, ,
💪🎉

Photos from Handungamuwa National school's post 27/05/2026

- වෙසක් සැමරුම -
සීල සමාදාන වැඩසටහන ..2026🤍🙏

Want your school to be the top-listed School/college in Matale?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Matale
����

Opening Hours

Monday 07:30 - 02:00
Tuesday 07:30 - 02:00
Wednesday 07:30 - 02:00
Thursday 07:30 - 02:00
Friday 07:30 - 02:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00