11/06/2026
"
ගේම අත් අරින්න හිතෙන හැම වෙලාවක ම
මතක් කර ගනින් ,
" ඇයි "
උබ පටන් ගත්තෙ කියලා....
"
ංතිය
Life with CB -The Attractive Teaching Experience
Campus යවන SFT පංතිය
11/06/2026
"
ගේම අත් අරින්න හිතෙන හැම වෙලාවක ම
මතක් කර ගනින් ,
" ඇයි "
උබ පටන් ගත්තෙ කියලා....
"
ංතිය
20/05/2026
ඔබේ වැඩ කටයුතු නිහඩව කරන්න....,
ඔබේ සාර්ථකත්වයට ඉඩ දෙන්න.....
ංතිය
19/05/2026
ජීවිතේ කියන්නේ...රේස් එකක් නෙවෙයි....
ංතිය
18/05/2026
දුෂ්කර මාවත් සැමවිටම, සුන්දර ගමනාන්ත කරා ඔබව රැගෙන යයි......
ංතිය
17/05/2026
වේගය වැදගත් නැත....
ඔබ නොනවතී ඉදිරියට යාම පමණක් ප්‍රමාණවත්ය.......
ංතිය
16/05/2026
අත්හැරීමට සිතෙන සෑම මොහොතකම,මෙය ඔබ ආරම්භ කළේ ඇයි දැයි නැවත සිතන්න.....
ංතිය
15/05/2026
අද දවස අමාරුවිය හැක...,
හෙට දවස ඊටත්වඩා අමාරුවිය හැක...,
නමුත් උත්සාහය අත් නොහරින්න....
ංතිය
14/05/2026
සිංහයෙකු සේ පසුබැසීමට ඉගෙනගන්න...
එය වඩාත් වේගයෙන් ඉදිරියට පැණීමට අවස්ථාවකි.....
ංතිය
13/05/2026
පරාජය යනු, අවසානය නොව...
අලුත් ආරම්භයකට ලැබෙන පාඩමකි...
ංතිය
12/05/2026
ලෝකයට ඔබව නැවැත්විය නොහැක...,
ඔබ ඔබවම නවත්වාගන්නා තෙක්....
ංතිය