📚✨ Wonder Reading Practice Kit ✨📚
Give your child the perfect start to their English learning journey! 🌟
📕 Phonics 1 – Rs. 850/=
📕 Activity Book for Phonics 1 – Rs. 750/=
📕 Phonics 2 – Rs. 750/=
📕 Phonics 3 – Rs. 875/=
📕 Activity Book for Phonics 2 & 3 – Rs. 750/=
📕 Grammar for Kids – Rs. 750/=
✅ Improve Reading Skills
✅ Build Strong Phonics Knowledge
✅ Enhance Grammar & Vocabulary
✅ Fun and Engaging Activities
📦 Islandwide Delivery Available
📞 Order Now: 070 2100 707
Wonder Publications by Nadee Teacher
Welcome to Wonder Publications by Nadee Teacher!
We are a well-known publication dedicated to providing a wide range of educational books for children of all ages. Our collection includes grammar guides, letter writing workbooks, storybooks, phonics resources, and coloring books designed to engage young minds. Explore our boards for inspiration, learning tools, and creative resources to support children’s educational journeys.
පෙර පාසල් වයසේ පසු වන ඔයාගේ පැටියටත් ඉංග්‍රීසී කියවීම නිවැරදිව ආරම්භ කරමු.😍😍
📚Phonics 1 - Rs.850/=
📚Phonics 1 Activity Book - Rs.750/=
ඇනවුම් කිරීමට
070 2100 707 අංකයට
📘අවශ්‍ය පොත් වල නම්,
📌ඔබගේ නම
📌ලිපිනය,(පැකේජය ගෙන්වා ගැනීමට අවශ්‍ය)
📌දුරකතන අංක දෙකක්
📌දිස්ත්‍රික්කය සහ ආසන්නතම නගරය (අත්‍යවශ්‍යයි)
Cash on delivery / deposit සදහන් කර අපට whatsapp කරන්න.
A for Apple කිව්ව පලියට දරුවන්ට ඉංග්‍රීසි කියවීම පුළුවන් වෙනවද?
Wonder Publications අපේ Phonics පොත් පෙළ සහ Grammar පොත මඟින් දරුවන්ගේ කියවීම, ලිවීම සහ භාෂා කුසලතා පහසුවෙන් හා ආකර්ෂණීය ලෙස වර්ධනය කර ගන්න පුළුවන් වෙනවා..
අදම ඔවුන්ගේ අනාගත සාර්ථකත්වයට ශක්තිමත් ආරම්භයක් ලබා දෙන්න! 🌟
ඇනවුම් කිරීමට 070 210 0707 අංකයට
📘අවශ්‍ය පොත් වල නම්,
📌ඔබගේ නම
📌ලිපිනය,(පැකේජය ගෙන්වා ගැනීමට අවශ්‍ය)
📌දුරකතන අංක දෙකක්
📌දිස්ත්‍රික්කය සහ ආසන්නතම නගරය (අත්‍යවශ්‍යයි)
Cash on delivery / deposit සදහන් කර අපට whatsapp කරන්න...
21/06/2026
Every great story needs a hero, and for so many of us, that hero is Dad. 📖✨
Happy Father's Day from Wonder Publications! Thank you to the fathers who help write the beautiful chapters of our lives, teaching us to read between the lines and dream beyond the pages. Here's to the ultimate storytellers! 🖋️💙
20/06/2026
නැවත නැවතත් දෙමාපියන් අප පොත්ම තෝරාගනු ලබන්නේ පොත්වල ඇති ගුණාත්මකතාවය සහ දරුවන් වෙනු
වෙන්ම නිර්මාණය වූ පොත් නිසාවෙන්මය.🥰🤩📚
බොහොමත්ම ස්තූතියි ඔබේ වටිනා ඇනවුම් වලට😍🥰🙏📚
Thank you so much for your valuable orders📚🙏🥰😍
17/06/2026
දරුවෝ ලොකු වෙද්දී… මතක තියාගන්නේ අපි කියපු වචන නෙවෙයි, අපි එයාලට දුන්න ආදරේ… 🤍
අපිට හිතෙන්නේ දරුවෝ සතුටු වෙන්නේ ලොකු සෙල්ලම් බඩු, ලොකු තෑගි වලින් කියලා…
හැබැයි දරුවෙක්ගේ හිතේ ගොඩක් කාලයක් රැඳෙන්නේ පුංචි දේවල්.
🌼 අම්මා එක්ක හිනා වෙච්ච මොහොතක්....
🌼 තාත්තා අතින් අල්ලගෙන ගිය ගමනක්.....
🌼 “මං ඔයා ගැන ආඩම්බරයි” කියලා ඇහුන වචනයක්.......
🌼 දුකෙන් ඉන්න වෙලාවක ආදරෙන් තුරුල් කරගත්ත මොහොතක්.....
දරුවන්ගේ ළමා කාලය හදන්නේ අපි ලග තියන සල්ලි වලින් වත් ලොකු ලොකු දේවල් වලින් වත් නෙවෙයි,
ගෙදර තියෙන ආදරෙන්... ❤️
ඉතින් මේ පුංචි කරදරකාරයන්ගේ කරදර තියෙන්නේ ටික කාලයයි. එයාල ඉක්මනට ලොකු වෙනවා. ඊට පස්සේ එයාලගේ ලෝක වලට යනවා. ඉතින් මේ පුංචි කාලේ එයාලට ආදරය විතරක්ම දෙන්න.ලොකු උනාට පස්සේ එයලා ආදරය කරුණාව බෙදන හරි ලස්සන මනුෂ්‍යයන් බවට පත්වේවි.....
Nadee Teacher
K K Nadeeka Madhuwanthi
💫 Early Childhood Educator | TESOL Specialist | Author
💫 Higher National Diploma in Quantity Surveying
💫 Diploma in Psychology – OTHM
💫 National Diploma in Preschool Teacher Training
💫 Pearson UK Assured Diploma in Montessori Method and Primary Education
💫 Certificate in Jolly Phonics
💫 Bachelor of Early Childhood Education (Reading)
💫 Graduate Dip in TESOL (Teaching English to Speakers of Other Languages) – IVQ Level 7
05/06/2026
One Earth, One Future! Let's follow the footsteps of our little helpers and protect what we love today and every day. 🌳✨
05/06/2026
"Education is the most powerful weapon which you can use to change the world"
Let's make a cute snail 🐌🥰🤗
Click here to claim your Sponsored Listing.
Location
Telephone
Website
Address
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 17:00 |