Seoul Lanka Institute

Seoul Lanka Institute

Share

"Korean Language Institute"

korean language instructer with 23 years of experiences.🇰🇷

Photos from Seoul Lanka Institute's post 09/06/2026

🛑කොරියානු භාෂා තරග විභාගයෙන් සමත්ව කුසලතා පරීක්ෂණය වෙනුවෙන් පෙනී සිටින ශිෂ්‍ය, ශිෂ්‍යයාවන් වෙනුවෙන් පැවති කුසලතා පරීක්ෂණ පෙර පුහුණුව
සමස්ත ලංකා කොරියානු භාෂා දේශකවරුන්ගේ සංගමයේ ප්‍රවීණ දේශකවරුන්ගේ සහභාගීත්වයෙන් 2026-06-08 දින මහරගම සෙජෝන් ඇකඩමි කොරියානු භාෂා පුහුණු මධ්‍යස්ථානයේදී සාර්ථකව පැවැත්වුණි.
සංවිධානය - ප්‍රවීණ කොරියන් භාෂා දේශක සම්පත් එදිරිවීර මහරගම සෙජෝන් ඇකඩමි.

Photos from Seoul Lanka Institute's post 05/06/2026

දකුනු ලක හොදම කොරියානු භාශා පන්තිය මෙවරත් වැඩිම සිසුන් පිරිසක් සහභාගි වුන කුසලතා පරීක්ශන පන්තිය....

05/06/2026
19/05/2026

🛡 SKILL TEST එක්දින වැඩමුළුව 🛡
✈️🇰🇷🥇 ගියවර 100% ප්‍රතිඵල ගෙනදුන් කුසලතා පරීක්ශන පාඨමාලාව ✈️🇰🇷🥇
🇰🇷🇰🇷🇰🇷 කොරියානු විභාගය කුසලතා පරීක්ෂණය 🇰🇷🇰🇷🇰🇷
🟣මැයි 20 උදෑසන.. දකුණ අධ්‍යාපන ආයතනය 🟣
නූපේ හංදිය මාතර.
(නූපේ හංදියේ සිට මීටර් 150ක් ගාල්ල දෙසට)

@followers

16/05/2026

🛡 SKILL TEST එක්දින වැඩමුළුව 🛡

✈️🇰🇷🥇 ගියවර 100% ප්‍රතිඵල ගෙනදුන් කුසලතා පරීක්ශන පාඨමාලාව ✈️🇰🇷🥇
🇰🇷🇰🇷🇰🇷 කොරියානු විභාගය කුසලතා පරීක්ෂණය 🇰🇷🇰🇷🇰🇷

🟣මැයි 20 උදෑසන.. දකුණ අධ්‍යාපන ආයතනය 🟣
නූපේ හංදිය මාතර.
(නූපේ හංදියේ සිට මීටර් 150ක් ගාල්ල දෙසට)

30/04/2026

🇰🇷 2026 වසර සදහා නව පන්ති ආරම්භය.📚
මෙවර විභාගයෙන් 100% අතුලු වැඩිම සමත් පිරිසක් බිහිකල කොරියානු පන්තිය.

Seoul Lanka Institute "Korean Language Institute"

korean language instructer with 23 years of experiences.🇰🇷

26/04/2026

Happy birthday Sir....!
🥰🎂🍰🍾🍷

Want your school to be the top-listed School/college in Matara?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

Matara
Matara