01/04/2025
නිදහස් අකුරක අත් තටු කිරුළු පළන් සියොතුන්.
නෘත්‍ය ගැයුම් රඟ සියල් සපිරි අභිසෙස් විහඟුන්.
හිනැහෙන බබළන දිළිහෙන ජය අඹරේ වැජඹෙන.
නීල වර්ණිත හරිතයේ ජය කලා කල එළි නැංවෙන
"අස්වැන්න" කලා සතිය-2025
ළගදීම..............
30/03/2025