05/05/2026
💃හැඩට නටන්න කැමති දුවා දරුවන්ට සරලව නැටුමි කියාදෙන හොඳම සහ එකම පන්තිය THAKSHI DANCING ACADEMY..💃
පෙර පාසලේ සිට 5 ශ්‍රේණිය දක්වා
6 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා
* උඩරට නර්තනය
* පහතරට නර්තනය
* බෙර වාදනය
* නිර්මාණ නර්තනය
* පාසල් විෂය නිර්දේශ ආවරණය
* Bollywood/Creative Dance/Freestyle
👉 EDURO - වල්පොල, මාතර දී..
• නගරයේ සහනදායී පන්ති ගාස්තු..
• සීමිත සිසුන් පිරිසක් බඳවා ගන්නා විශේෂ කණ්ඩායම් පන්ති..
• අත්දැකීමක් සපිරි ප්‍රවීණ ගුරුභවතුන්..
🔴 පෙරපාසල් හා 1සිට 5 ශ්‍රේණිය-
i කණ්: සෙනසුරාදා ප.ව 2.30 - 4.30
ii කණ්: ඉරිදා ප.ව. 3.30 - 5.30
🔴 6 සිට 11 ශ්‍රේණිය - ඉරිදා ප.ව.1.30 -3.30
14/04/2026
06/02/2026