🔊🔊 නාත්තන්ඩියේ සීග්‍රයෙන්ම ජනප්‍රිය වූ විද්‍යා හා ගණිත පන්ති ද්විත්වය දැන් ගම්පහ SIPELKA ආයතනයට! 📚🔥
📖 ලොකු පාඩම් වුණත් Magic Notes සමඟ පිටු කිහිපයකින්ම පහසුවෙන් මතක තබාගන්න.
✅ GEN Z පරපුරට ගැලපෙන ඉගැන්වීම් ක්‍රම
✅ කෙටි ක්‍රම හා තර්කානුකූල පැහැදිලි කිරීම්
✅ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමඟ විෂය නිවැරදිව තේරුම් ගන්න
✅ විභාගයට අවශ්‍යම කරුණු පමණක් අවධාරණය කරමින්
🧪 විද්‍යාව – සත්සරණ දිසානායක
📐 ගණිතය – සදුන් ජයසිංහ
🎁 ලියාපදිංචි වන සිසුන්ට නොමිලේ Tute Pack එකක්!
📩 Tute Pack එක ලබාගැනීමට දැන්ම "INFO" ලෙස Message එකක් එවන්න.
🏆 අදම එකතු වී A සාමාර්ථයක් සඳහා ඔබේ ගමන ආරම්භ කරන්න!
#ගණිතය
Evening School by Enlearn
Grade 1 – A/L | Quality Education with Individual Attention
🚀 2026 O/L Maths වල Result එක වෙනස් කරන NEXT GEN REVISION එක! ❤️🔥
😓 “Maths අමාරුයි…” කියලා හිතන ළමයින්වත්
💯 “A එකක් ගන්න පුළුවන්!” කියන level එකට ගෙනියන REAL Revision Program එක 📚
🔥 First Day FREE Join වෙන්න පුළුවන් 🔥
✅ Theory From Basic Level
✅ Paper Class & Model Questions
✅ Fast Answering Tricks
✅ Weak Students → Confident Students ❤️
✅ Friendly & Easy Teaching Style
🎯 Grade 11 O/L Students සඳහා specially designed revision එකක්
14/05/2026
🔥 A/L Accounting වලට "A" එකක් කියන්නේ තවදුරටත් හීනයක් නෙවෙයි!
ගිණුම්කරණයේ ගැඹුරු සිද්ධාන්ත සරලව ඉගෙන ගෙන, විභාගයට සාර්ථකව මුහුණ දෙන්න සූදානම් වෙන්න. නාත්තන්ඩිය Evening School හිදී පැවැත්වෙන Special Group Class එකට අදම සම්බන්ධ වෙන්න.
📊 අපගේ වැඩපිළිවෙළ:
• 2027 A/L කණ්ඩායම: අඟහරුවාදා ප.ව. 6:30 සිට
• 2028 A/L කණ්ඩායම: බදාදා ප.ව. 6:30 සිට
📲 ලියාපදිංචි වීමට ඔබේ නම සහ කණ්ඩායම 076 879 7842 අංකයට එවන්න.
11/05/2026
වගකීම් සහගත අධ්‍යාපනනික සේවා සපයන්නෙකු ලෙස,
ENLEARN ශ්‍රී ලංකාවේ අංක 1 රක්ෂණ සමාගම වන Ceylinco Life සමඟ එක්ව හඳුන්වා දෙන
“Degree Saver” ආයෝජන සැලසුම
සෑම වසරකම උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් අතරින් ඉතා සුළු පිරිසකට පමණක් රාජ්‍ය විශ්වවිද්‍යාල වලට ඇතුළත් වීමේ අවස්ථාව හිමිවන නිසා, අනෙකුත් සිසුන්ට පෞද්ගලික විශ්වවිද්‍යාල හරහා තම උපාධි සිහිනය සැබෑ කර ගැනීමට අවශ්‍ය මූල්‍ය ශක්තිය ගොඩනගා ගැනීම සඳහා මෙම ආයෝජන සැලසුම නිර්මාණය කර ඇත.
හෙට ජයග්‍රහණය උදෙසා අදම ආයෝජනය කරන්න
✔ උසස් අධ්‍යාපනය සඳහා මූල්‍ය සූදානම
✔ ආරක්ෂිත සහ විශ්වාසදායක ආයෝජනයක්
✔ දරුවන්ගේ අනාගත අධ්‍යාපන ඉලක්ක සඳහා විශේෂිත සැලසුම්
✔ පහසු හා නම්‍යශීලී ගෙවීම් ක්‍රම
✔ ENLEARN සහ Ceylinco Life හි විශ්වාසදායක හවුල්කාරිත්වය
සෑම දරුවෙකුගේම උපාධි සිහිනයට සුරක්ෂිත හෙටක්.
ඔබගේ දරුවාගේ අනාගතය වෙනුවෙන් අදම විශ්වාසයෙන් ආයෝජනය කරන්න.
27/04/2026
අනාගතය සාධනය කරන්නට,
සාමාන්‍ය පෙළ ගණිතය
සඳුන් ජයසිංහ
Evening School by Enlearn
#ගුරුවරු
#පාසල්ජීවිතය
✨🌞 ENLEARN Evening School – සූර්ය මංගල්‍යය 2026 🌞✨
✨🌞 ENLEARN Evening School – සූර්ය මංගල්‍යය 2026 🌞✨
2026 අප්‍රේල් 19 අපි සූදානම්! 🎉
Traditional games, cultural vibes, laughter, unity සහ school සිසුන්ගේ සතුටින් පිරුණු විශේෂ දවසක් වෙනුවෙන් ENLEARN Evening School මේ අවුරුදු උදාව සැමරීමට සූදානම්.
17/04/2026
ENLEARN Evening School සූර්ය මංගල්‍යය 2026
අවුරුදු කුමරිය - අංක 24
සවීනා හශානි
17/04/2026
ENLEARN Evening School සූර්ය මංගල්‍යය 2026
අවුරුදු කුමරිය - අංක 23
දිලිනි භාග්‍යා
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Nattandiya
61190