Institute for professional development zone

Institute for professional development zone

Share

IPD – Institute for Professional Development 🎙️

A dedicated training institute offering professional courses in Acting, Media and announcing and Music. Lead.

We guide learners to build confidence.. IPD Institute
Learn. Level Up.

Photos from Institute for professional development zone's post 18/06/2026

රංගන සිහිනය සැබෑ කරගත් තවත් සාර්ථක පියවරක්! 🌟🎬

අපේ රංගන පාඨමාලාවේ දක්ෂ සිසුවෙකු වන නජිත් (Najith), ක්ෂේත්‍රයේ ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ කලාකරුවන් සමඟ ටෙලි නාට්‍ය සහ සිනමා නිර්මාණ සඳහා දායක වීමට අවස්ථාව ලබා ගැනීම පිළිබඳව අප ආයතනයේ උණුසුම් සුබපැතුම්! 🎉

තාරකාවන් බිහිවන්නේ එක රැයකින් නොවේ; කැපවීම සහ නිවැරදි මඟපෙන්වීම තුළිනි. අපේ සිසුන් දිනෙන් දින මෙලෙස ක්ෂේත්‍රයේ ඉදිරියටම යනු දැකීම අපට මහත් ආඩම්බරයක්!

ඔබේ රංගන සිහිනයටත් පියාපත් දෙන්න, අදම අප හා එක්වන්න. 🎭✨

17/06/2026

🎬✨ පුංචි තිරයට යන IPD තරු.💫

IPD රංගන පාඨමාලාව හදාරන ඔබ වෙනුවෙන්ම විශේෂ අවස්ථාවක්!

🎭 නවක නළු නිළියන් තෝරාපත් කරගැනීමේ
**තිර පරීක්ෂණය (AUDITION)**

මෙය ඔබගේ දක්ෂතාවය රිදී තිරයට රැගෙන යා හැකි පළමු පියවර විය හැකිය.

🔥 කැමරාව ඉදිරියේ ඔබේ හැකියාවන් පෙන්වීමට සූදානම් වන්න!

📢 දිනය ඉදිරියේදී දැනුම්දෙනු ලැබේ.
👀 STAY TUNED...

*අවස්ථාව ඇත්තේ IPD රංගන පාඨමාලාව හදාරන විද්‍යාර්ථයින්ට පමණි.*

17/06/2026

Happy Birthday nisagi teacher !💐💖🤝

Wishing you a fantastic day filled with love, laughter, and all the happiness you deserve. May this year bring you even more joy and success!🎂🥳

We sincerely thank you for your dedication and invaluable contributions to our institute.🤝🎧🎙️

Your passion for teaching and commitment to our growth have made a significant impact, and we truly appreciate all that you do for us 💖

Best Wishes from IPD Family 🟣

16/06/2026

"රංගන ක්ෂේත්‍රයට එන්න ආසයි, හැබැයි පාරක් දන්නේ නැද්ද? 🤷‍♂️🎭"

මෙන්න ඒකට නියමම විසඳුම! ක්ෂේත්‍රයේ ඉන්න සුපිරිම ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ කලාකරුවන්ගේ මගපෙන්වීම යටතේ, රංගනයේ හැම දෙයක්ම මුල ඉඳලම ප්‍රායෝගිකව ඉගෙන ගන්න පුළුවන් අපේ අලුත්ම රංගන පාඨමාලාවේ නව කණ්ඩායම මෙසේ ආරම්භ වෙනවා...

පන්ති පැවැත්වෙන දිනය:
සෙනසුරාදා කණ්ඩායම: ජූනි 20 සෙනසුරාදා සිට
වේලාව: පෙ.ව 10:00 සිට ප.ව 01:00 දක්වා
🚨 ලියාපදිංචි වීමේ අවසන් දිනය: ජූනි 17
📞 ඔයාගේ ආසනය දැන්ම වෙන් කරවා ගන්න අමතන්න: 076 453 99 61

Photos from Institute for professional development zone's post 16/06/2026

IPD නිවේදන පුහුණුවේ ආරම්භක සම්මන්ත්‍රණය පසුගිය ජුනි මස 24 වන ඉරිදා Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්විණි.

ඒ සඳහා සම්බන්ධ වූ අපගේ ආදරණීය දෙමාපියන්ට මෙන්ම දරුවන්ට සියලු දෙනාටම බෙහෙවින් ස්තුතියි.

වැඩසටහනට සම්බන්ධ වූ දෙමාපියන් සහ ආදරණීය දරුවන්ගේ වටිනා අදහස අප පහතින් යොමු කර ඇත්තෙමු.
ඔබගේ මෙම වටිනා අදහස අප බෙහෙවින් අගය කරන අතර ආයතනික ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා මෙම වටිනා අදහස් මහඟු උපකාරයක් වන බව අපි ස්තුති පූර්වකව මතක් කර සිටින්නෙමු.

14/06/2026

දැනුම කියන්නේ බලයක්. හැබැයි ඒ බලය ලෝකයට පෙන්වන්න නම් අපිට නිවැරදි සන්නිවේදන හැකියාව (Communication Skills) තියෙන්නම ඕනේ.

අද ලෝකයේ දක්ෂම පුද්ගලයා වෙන්න විතරක් මදි, තමන්ගේ අදහස්, දැනුම සහ හැකියාවන් අන් අයට පැහැදිලිව කියාදීමේ කලාව (Art of Speaking) අපේ දරුවන්ට වගේම අපිටත් අත්‍යවශ්‍යම දෙයක්.

ඔබේ දරුවාටත් සමාජය ඉදිරියේ බිය නැතිව, ආත්මවිශ්වාසයෙන් යුතුව සහ ආකර්ෂණීය ලෙස අදහස් ප්‍රකාශ කරන්න කියා දෙන්න ඔබ සූදානම්ද?

දයාබර දෙමාපියනි, දුවල පුතාලා හැමෝටම අපෙන් ආරාධනා! 👇
ලෝකය ජයගන්නා සන්නිවේදන කලාවේ රහස් කියාදෙන සුවිශේෂී Online වැඩමුළුව අද රාත්‍රියේදී!

📅 දිනය: අද (Today)
⏰ වේලාව: රාත්‍රී 7.00 ට (7:00 PM)
💻 මාධ්‍ය: Zoom ඔස්සේ
👉 ඔබේ සහ දරුවාගේ අනාගතය වෙනුවෙන් අදම වෙන් කරවා ගන්න.

14/06/2026

⭕⭕ ආරම්භක සම්මන්ත්‍රණය අද යි..

✅ "මාධ්‍ය සන්නිවේදනය සහ මනෝ විද්‍යාත්මක වැඩමුළුව" පාඨමාලාවේ ආරම්භක සම්මන්ත්‍රණය ජුනි 14 ඉරිදා සවස 7 සිට පැවැත්වීමට සියලු කටයුතු සූදානම්..

ආරම්භක සම්මන්ත්‍රණය සම්පූර්ණයෙන්ම
නොමිලේ..✅💫💐

13/06/2026

වැඩමුලුව පැවැත්වෙන IPD ආයතනයේ මාර්ග සිතියම පහත සදහන් වේ.👇

https://maps.app.goo.gl/3EqvcGFHJVpbV3x46

📍නුගේගොඩ,හයිලෙවල් ප්ලාසා දෙවන මහළ,IPD පුහුණු මධ්‍යස්ථානය

ස්තූතියි

13/06/2026

🚨 තව එක දවසයි! දෙමාපියනි, දුවල පුතාලා ලෑස්තිද? 🚨

දරුවන්ගේ අනාගතය සාර්ථක කරගන්න, එයාලගේ මානසික නිදහස සහ සන්නිවේදන හැකියාවන් ඔප්නංවන්න වටිනා අවස්ථාවක්! 🌟
IPD වෙතින් සංවිධානය කරන "මාධ්‍ය සන්නිවේදනය සහ මනෝ විද්‍යාත්මක වැඩමුළුව" හෙට පැවැත්වෙනවා. 🧠🎤

📅 දිනය: ජූනි 14 වෙනිදා
⏰ වේලාව: සවස 7:00 ට (7:00 PM)
💻 මාධ්‍යය: Online (ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ)

දෙමාපියන් සහ දරුවන් එකතු වූ අපූරු ගමනක්! 👨‍👩‍👧‍👦

හෙට සවස 7ට ඔබේ දරුවාත් එක්කම එකතු වෙන්න. මඟහරවා ගන්න එපා! ❤️✨

Want your school to be the top-listed School/college in Nugegoda?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address

High Level Plaza, 2'nd Floor
Nugegoda
11300