12/03/2026
ගුරු විභාගය සදහා අවශ්‍ය වන සාමාන්‍ය දැනුම ප්‍රශ්න ...
#ගුරුවිභාග
සියලුම තරඟ විභාග සඳහා අත්වැල💯✅
12/03/2026
ගුරු විභාගය සදහා අවශ්‍ය වන සාමාන්‍ය දැනුම ප්‍රශ්න ...
#ගුරුවිභාග
හෙට පරිසර අධිකාරියේ exam ලියන්නේ කවුද?
07/03/2026
*EXAM CALENDAR - April 2026*
විභාග දින දර්ශනය අප්රේල් 2026 - විභාග දෙපාර්තමේන්තුව
02/03/2026
🪷මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදයි.
බුද්ධ චරිතය සහ මැදින් පසළොස්වක පෝය වැදගත්කම!
1️⃣ගෞතම බුදුන් වහන්සේ පළමුවරට කිඹුල්වත් පුරයට වැඩම
2️⃣බුදුරජාණන් වහන්සේ සිය නැදෑ හිතමිතුරාදින්ට සහ ජන්ම භූමියට කෘතගුණ සැලකිම සඳහා වැඩම කිරීම.
3️⃣කිඹුල්වත් නුවරට වැඩමකොට සුද්ධෝදන රජුට දහම් දෙසීම.
4️⃣යසෝධරා දේවිය උදෙසා චන්ද කින්නර ජාතකය දේශනා කිරිම.
5️⃣රාහුල කුමාරයා සහ නන්ද කුමාරයා පැවිදි කරවිම.
වැනි ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ මැදින් පුර පසළොස්වක පොහෝ දින ලක් වාසී සියලුම දෙනාට පිං සිත් පහළ වන පිංබර පුන් පොහෝ දිනක් වේවා!!! '
Registrar exam එක කොහොමද? ලේසිද අමාරුයිද?
අක්ෂර වින්‍යාසය - න/ණ, ල/ළ, ස/ශ/ෂ සම්බන්ධ රීති
අක්ෂර වින්‍යාසය - මුර්ධජ "ණ" කාරය සම්බන්ධ රීති
24/02/2026
ගුරු විභාග සදහා අවශ්‍ය වන බුද්ධි පරික්ෂණය සදහා අවශ්‍ය වන ආදර්ශ ප්‍රශ්න....