01/05/2026
2026.04.24 පුංචි දුවා දරුවන්ගේ සිංහල දෙමළ අලුත් අවුරුදු සැමරුම..❤️
About the school events
01/05/2026
2026.04.24 පුංචි දුවා දරුවන්ගේ සිංහල දෙමළ අලුත් අවුරුදු සැමරුම..❤️
01/01/2026
25/12/2025
Merry x-mas to all the little beings & the community. ❤️☃️❄️
05/10/2025
2025.10.01
ලෝක ළමා දින සැමරුම
"ආදරයෙන් සුරකින්න අපට ලොව දිනන්න"
පුංචි දරු දැරියන්ගේ සතුට විනෝදය වෙනුවෙන් වෙන්වූ කාලය..
24/09/2025
2025.09.23
අද දින අප පාසලේ ඉගෙනුම ලබා විදෙස්ගත වී සිටින ඕලිත් සිසුවාගේ දෙමාපියන් අතුළු පව්ලේ සැම එකතුව අප විද්‍යාලයේ දරුවන්ට රසවත් සංග්‍රහයක්ද සමඟ ඔවුන්ට නව පාසල් වසරට අවශ්‍ය බෑග් සහ ලිපිද්‍රවය පරිත්‍යාගයක් කරන ලදී. එම පින්වත් කාර්යය වෙනුවෙන් ඇප කැප වී කටයුතු කල ඔබට අප සියළු දෙනාගේ හදපිරි ස්තූතිය පුද කර සිටිමු. ඔබ සියලු දෙනාගේ යහපත් අනාගත බලාපොරොත්තු ඒ අයුරින්ම සාර්ථක වේවා!! නිදුක් නිරෝගී සුවය ලැබේවා!!
09/09/2025
සුහුරු දැනුම අපේ දරුවන්ටත්..💻👩💻
08/08/2025
5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා මුහුණ දීමට සිටින දුවා දරුවන් ඇතුළු අනෙකුත් දුවා දරුවන්ට හා පාසල් ප්‍රජාවට සෙත් පතා සිදු කල පිරිත් දේශනය හා දෙමාපිය වන්දනය.
2025.08.07
19/07/2025
2025.07.18 දින 3 ශ්‍රේණියේ දරු දැරියන් විසින් සිදු කල පොත් පෙරහැර. 🥰
2026 වර්ෂය සඳහා 1 ශ්‍රේණියට දරුවන් ඇතුලත් කර ගැනීමට අදාල ඉල්ලුම් පත්‍ර පහත link එක මගින් බා ගත කළ හැක. අවසන් දිනය 2025.08.04
Grade 1 Admission 2026 - Full Circular Released
1 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම - සම්පූර්ණ චක්‍රලේඛය නිකුත් කර ඇත.
தரம் 1 மாணவர் அனுமதி 2026 - சுற்றறிக்கை வெளியீடு
Closing Date 04.08.2025
Grade 1 Circular 2026 - TeachMore: SL Education, Vacancies, Courses & Results Grade 1 Circular 2026
09/07/2025
2025.07.08 දින ඇසළ පොහොයට සමගාමීව අප පාසලේ දුවා දැරියන් විසින් මගුරන්කඩවල විහාරස්ථානයෙහි ශ්‍රමදාන කටයුතු සිදු කර බෝධි පූජාවක් පවත්වා ආශිර්වාද ලබාගන්නා ලදී.