පෙර සූදානම ජයග්‍රහණයට මග පෙන්වයි
Impact Academy
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Impact Academy, School, Puliyankulama, Pallama.
11/01/2023
5න් 6ට යන පොඩිත්තන්ට විද්‍යාව
සිත්ගන්නා සුළු ඉගැන්වීම් රටාව තුලින් සියලුම විශය කරුණු මැනවින් තේරුම් කර දෙන ප්‍රදේශයේ දක්ෂ ගුරුවරයෙක් වන පැතුම් සර් විසින් මෙහෙයවනු ලබන විද්‍යාව පන්තිය ජනවාරි මස 14වන සෙනසුරාදා සිට සෑම සෙනසුරාදා දිනකම සවස 6.30 සිට 8.30 දක්වා පැවැත්වේ.
පළමු මාසය තුල ගාස්තු අය කිරීමකින් තොරව පන්තිය සදහා සහභාගි විය හැක.
නොමිලේ ලියාපදිංචි වීම සදහා 074 263 5407 අංකයට දරුවාගේ නම සදහන් කර WhatsApp පණිවිඩයක් එවන්න.
04/01/2023
3 , 4 සහ 5 ශ්‍රේණි සදහා ආදරණීය ගුරුවරයෙකු විසින් මෙහෙයවනු ලබන ශිෂ්‍යත්ව පන්තිය
2023 වසර සදහා නව පන්ති ආරම්භය ජනවාරි 7වන සෙනසුරාදා සිට.
පන්තියට සහභාගි වීමට 0742635407 දුරකතන අංකයට නම සහ ශ්‍රේණිය සදහන් කර WhatsApp පණිවිඩයක් යොමු කරන්න
04/01/2023
5න් 6ට යන පොඩ්ඩන්ට මාස දෙකක් පුරාවට නොමිලේ පවත්වන ලබන ඉංග්‍රීසි පාඨමාලාව සදහා අදම ලියාපදිංචි වෙන්න 0742635407 දුරකතන අංකයට නම සදහන් කර WhatsApp පණිවිඩයක් එවන්න.
පාඨමාලාව ජනවාරි මස 7වන සෙනසුරාදා සිට ආරම්භවේ.
30/11/2022
හිතවත් දෙමව්පියනි,
ආදරණීය ගුරුවරයෙකු විසින් මෙහෙයවනු ලබන ශිෂ්‍යත්ව පන්තිය සදහා 2023 වර්ශය සදහා ළමුන් ඇතුලත් කරගැනීම දැන් ආරම්භ කර ඇත.
පන්තිය සදහා සහභාගි වීමට 074 263 5407 දුරකතන අංකයට වට්ස්ඇප් පණිවිඩයක් එවන්න.
06/09/2022
3, 4 සහ 5 ශ්‍රේණි සදහා ඉංග්‍රීසි පන්ති.
වැඩ් විස්තර සදහා පහත දුරකථන අංක අමතන්න.
29/08/2022
3,4 සහ 5 ශ්‍රේණි සදහා පවත්වන ශිෂ්‍යත්ව පන්තිය සැප්තැම්බර් 03වන සෙනසුරාදා සිට සෑම සෙනසුරාදා දිනකම පැවැත්වේ.
මෙහෙයවිය
දමිත් විජේතුංග
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Pallama
61040