Wilpotha Anura M V

Wilpotha Anura M V

Share

Our school is dedicated to providing quality education

Welcome to the official page of **Wilpotha Anura Maha Vidyalaya**, located in the serene town of Wilpotha, in the Puttalam District, North Western Province, Sri Lanka.

Photos from Wilpotha Anura M V's post 04/05/2026

අනුර විදු බිමෙන්
ස්ථාන මාරු වීම් ලබා
අද දින නික්ම යන විරාජ් ගුරුතුමනි
ඔබට සුබ ගමන් ❤️❤️

Photos from Wilpotha Anura M V's post 07/04/2026

අලුත් දෙයක් හිතන්නට - අපට මඟ කියා දුන්

නව නිපැයුම් දැක්මෙන් - විදුහල් මව හැඩ කළ
දීපානි ගුරු මවට...🥰

​පිපෙනා දහසක් කුසුම් මැද - ඔබ සුවඳ ඉතිරි වේ

ගියත් නව මං සොයා - මතකය හදේ ලියැවේ
​ඔබට සුබ ගමන්!🙏

❤️ස්තාන මාරුවීම් ලැබ අප පාසලෙන් දීපානි ගුරුතුමිය නික්ම ගිය දින..

විල්පොත අනුර විද්‍යාලයේ 2025- සා/පෙළ දරුවන්ගේ සමුගැනීමේ උත්සවය | ❤️ 02/03/2026

සා/ පෙළ දරුවන්ගේ සමුගැනීම වෙනුවෙන් කළ අනුර දරුවකුගේ ලස්සන ගී නිර්මාණක්...❤️

විල්පොත අනුර විද්‍යාලයේ 2025- සා/පෙළ දරුවන්ගේ සමුගැනීමේ උත්සවය | ❤️ ගායනය : රිද්මි ආකර්ෂා පද රචනය : රිද්මි ආකර්ෂාගී තනු නිර්මාණය : ශකිල රුවනාර #විල්පොත #අනුරකුමාර ...

10/02/2026

අනුර විදුහලේ ඉදවෙමින් පවතින එලිමහන් හරිත පංති කාමරය 🪧🥰
Wilpotha Anura Maha Vidyalaya


04/02/2026
Photos from Wilpotha Anura M V's post 29/10/2025

➕ රතු කුරුස සංවිධාණය වෙනුවෙන් විල්පොත අනුර විද්‍යාලයේ නිල ලාංඡන පැලැන්දවීම...✨️

11/10/2025

සමස්ත ලංකා පාසල් මළල ක්‍රීඩා තරගාවලියේ අද උදෑසන 10.10 ට අප පාසල නියෝජනය කරමින් දේවින්දි ඉමල්කා ශිෂ්‍යාව මීටර් 1500 තරගය සඳහා සහභාගී වී ඉන් 6 වන ස්ථානය දිනාගෙන් ඇත....

එම ශිෂ්‍යාවටද ක්‍රීඩා භාර ආචාර්යවරුන් දෙපළට ද අපගේ උණුසුම් සුභ පැතුම්...... ❤️👍❤️👍❤️👍

Photos from Wilpotha Anura M V's post 11/10/2025

E-eye ICT Club - Wilpotha Anura M.V. 2025 ❤️

Want your school to be the top-listed School/college in Pallama?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Wilpotha
Pallama
61008