Be positive
Economics by Akila
B.Com (sp) usj , Reading ICASL
ආර්ථික විද්‍යාව දේශක
උත්සාහා නොකිරීම පරාජයට මුල වේ.....
විකල්ප අතර හොඳම තේරීම 💫👊
18/05/2026
*රජය වෙළඳපොළට මැදිහත්වීම්*
උපරිම මිල ☑️
අවම මිල ☑️
බදු ☑️
සහනාධාර - හෙට දින ආවරණය කෙරේ....
*හෝමාගම ප්‍රතිඵල සහිත හොඳම Econ පන්තියක්😍🫀*
10/05/2026
*🎯 2028 උසස් පෙළ*
*🛑 නිෂ්පාදන සම්පත් හා නි.හැ.මා වක්‍ර සාකච්ඡා කෙරේ.....*.
*🛑 සෑම බ්‍රහස්පතින්දා දිනකන උදේ 9.00 - 11.00 දක්වා*
විකල්ප අතර හොදම තේරීම👑🎯
Economics with AD
0768560111
14/04/2026
Happy new year all❤️🌸
2026 උසස් පෙළ.....
ආර්ථික විද්‍යාවේ මුලකුරු කියවීම
මාර්තු 12 - උදේ 8.30 - 10.30
Wisdom - හෝමගම
උසස් පෙළ වාණිජ හෝ කලා විෂය ධාරාවෙන් කරන ඕනෑම ළමයෙකු ඉහළ z score එකක් ලබාගන්න බලාපොරොත්තු වෙනවා නම් අනිවාරෙන් කල යුතු එක් විෂයක් තමා ආර්ථික විද්‍යාව....
මේ විෂය මනුස්සයන්ට තර්කානුකූලව හිතන්න හුරු කරවන විෂයක්.... ඉතින් කට පාඩම් කලාට හරියට හිතන්න ඉගෙනගත්තේ නැත්තම් ඒ ළමයාට හරියට පේපරේ අහන ප්‍රශ්න වලට උත්තර ලියාගන්න තේරෙන්නේ නෑ....
✊ ඉතින් අපි ඒ නිසාම ලමයට තාර්කිකව හිතන්න හුරු කරවන පන්තියක්.....
✊ සතිපතා Recap MCQ Papers කරන පන්තියක්....
✊ 2004 ඉඳන් past papers ලියවන පන්තියක්.....
✊ පසුගිය පාසල් වාර විභාග ප්‍රශ්න පත්‍ර කරවන පන්තියක්.....
✊ අංගසම්පූර්ණ නිබන්ධන තුලින් සියළු විෂය කොටස් ආවරණය කරන පන්තියක්....
🫵 ඉතින් ඔයත් හරිම තීරණය අද ගන්න.....
Economics with AD
විකල්ප අතර හොඳම තේරීම👑🎯
0768560111
10/03/2026
ආර්ථික විද්‍යාවේ මුලකුරු කියවීම
හෙට උදේ 8.30- 10.30 දක්වා
A Plus - ගොඩගම
මාර්තු 12 - උදේ 8.30 - 10.30
Wisdom - හෝමගම
උසස් පෙළ වාණිජ හෝ කලා විෂය ධාරාවෙන් කරන ඕනෑම ළමයෙකු ඉහළ z score එකක් ලබාගන්න බලාපොරොත්තු වෙනවා නම් අනිවාරෙන් කල යුතු එක් විෂයක් තමා ආර්ථික විද්‍යාව....
මේ විෂය මනුස්සයන්ට තර්කානුකූලව හිතන්න හුරු කරවන විෂයක්.... ඉතින් කට පාඩම් කලාට හරියට හිතන්න ඉගෙනගත්තේ නැත්තම් ඒ ළමයාට හරියට පේපරේ අහන ප්‍රශ්න වලට උත්තර ලියාගන්න තේරෙන්නේ නෑ....
✊ ඉතින් අපි ඒ නිසාම ලමයට තාර්කිකව හිතන්න හුරු කරවන පන්තියක්.....
✊ සතිපතා Recap MCQ Papers කරන පන්තියක්....
✊ 2004 ඉඳන් past papers ලියවන පන්තියක්.....
✊ පසුගිය පාසල් වාර විභාග ප්‍රශ්න පත්‍ර කරවන පන්තියක්.....
✊ අංගසම්පූර්ණ නිබන්ධන තුලින් සියළු විෂය කොටස් ආවරණය කරන පන්තියක්....
🫵 ඉතින් ඔයත් හරිම තීරණය අද ගන්න.....
Economics with AD
විකල්ප අතර හොඳම තේරීම👑🎯
0768560111
04/03/2026
🛑2028 උසස් පෙළ ආර්ථික විද්‍යාවේ මුලකුරු කියවීම.... 🛑*
නව පන්ති ආරම්භය.....
Wisdom - හෝමාගම*
මාර්තු 05 - උදේ 8.30 - 10.30
A plus - ගොඩගම
මාර්තු 11 - බදාදා
උදේ 8.30 - 10.30
🛑තාර්කිකව සිතන විෂයක් කට පාඩම් කලාවෙන් බැහැරව හිතන විදිය අපි ඉගෙන ගමු❤️
Economics with AD
🛑විකල්ප අතර හොඳම විකල්පය🍃🌊
පෙරළියක ඇරඹුම❤️💫
Are you Ready
2028 Al's
Stay tuned💫
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
Pannipitiya