07/06/2026
ඔබත් ජාත්‍යන්තරව පිලිගත් සාත්තු සේවක සේවිකා උසස් වෘත්තීමය සුදුසුකමකට ප්‍රවිශ්ඨ වීමට අපේක්ෂාවෙන් සිටින්නෙක්ද???
තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි ආයතනයකින් සාත්තු සේවක සේවිකා NVQ 3 අවසන් කල ඔබට NVQ 4 පාඨමාලාව සම්පූර්ණ කරගැනීම සඳහා ඔබත් අදම ලියාපදිංචි වන්න.
TVEC registration Number: P01/1272 (Pannipitiya)
📌️සියලුම පහසුකම් සහිත අංග සම්‍පුර්ණ දේශණ ශාලා.
📌️ක්ෂේත්‍රයේ වසර ගණනක පළපුරුද්ද සහිත ඇදුරු මඩුල්ලක්
📌️පාඨමාලා ගාස්තුව වාරික වශයෙන් ගෙවීමේ හැකියාව
📌️සතියේ ඔිනෑම දිනක පැමින අමතර ප්‍රායෝගික පුුුහුනුව
සමගින් සති 08 ක් (මාස එක හමාරක් ) වැනි ඉතා කෙටි කාලයක් තුලදී සතියට දින 02ක්(සෙනසුරාදා සහ ඉරිදා) උදේ 8.00 සිට සවස 5.00 දක්වා ප්‍රායෝගික පුහුණුව හා සදුදා සහ සිකුරාදා රාත්‍රි 7.00 සිට රාත්‍රි 10.00 දක්වා online Zoom තාක්ෂණය ඔස්සේ මාර්ගගත ක්‍රමයට න්‍යායික (Theory ) දේශන පැවැත්වේ. මාස එක හමාරක මෙම class room theory and practical අවසන් වූ පසු මාස තුනක ප්‍රායෝගික පුහුණුව ද ලබාගත යුතුය.
නව පාඨමාලා ආරම්භය 2026/06/28
31/05/2026