උරුමය

උරුමය

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from උරුමය, Ratnapura.

Photos from උරුමය's post 21/03/2026

කෙසෙල්ගමු ඔයේ දිය කොමලිය සොයා "ලක්ශපාන දිය ඇල්ලට - Laxapana Waterfalls 🇱🇰 "

ශ්‍රී ලංකාවේ 8 වන උසම දිය ඇල්ල වන ලක්ශපාන දිය ඇල්ල උසින් මීටර් 126ක් පමන වේ. මස්කෙලිය ඔයෙන් පහලට ඇද වැටෙන සුන්දර ජලදාරාවන්ගෙන් ලක්ශපාන දියඇල්ල නිර්මාණය වේ.
නුවරඑලිය දිස්ත්‍රික්කට අයත් ලක්ශපාන දියඇල්ලට ලගාවීමට
හැටන් අවිස්සාවෙල්ල මාර්ගයේ කලුගල හන්දියෙන් හැරී හගරාපිටිය හරහා ලක්ශපාන දියඇල්ලට ලගාවිය හැකිය. මාර්ගයේ මුල් කොටස කාපට් අතුරා තිබුනද මැදකොටස අබලන්ව ඇත.
ලක්ශපාන ඇල්ලෙහි ඉහල කොටසට ලගාවීමට මාර්ගයක් පවතී. දියඇල්ලෙ සුන්දරත්ව උපරිමයෙන් නැරඹීමට වර්ශා කාලයේදී යා යුතුය. 🍃

Photos from උරුමය's post 02/03/2026

රාජමලේ , සදගලතැන්න හරහා සිරිපා කරුණා

Photos from උරුමය's post 17/02/2026

ජලය සිදී යාමත් සමග මතු වූ කඩදොර විහාරය - 2026

Want your school to be the top-listed School/college in Ratnapura?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Ratnapura