14/01/2023
History world
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from History world, Education, Bangalore.
14/01/2023
29/12/2021
History
Grade - 10
அலகுப் பரீட்சை - 08
ஆசிரியர் - I.Gowthaman
11/05/2021
வரலாறு
தரம் - 11
அலகு - 3
இலங்கையில் தேசிய மறுமலர்ச்சி
ஆசிரியர் - I. கௌதமன்
16/12/2020
ஆர்தர் சார்ல்ஸ் கிளார்க் (Arthur Charles Clarke, டிசம்பர் 16, 1917 – மார்ச் 19, 2008[2]) பிரித்தானிய அறிவியல் புதின எழுத்தாளரும், கண்டுபிடிப்பாளரும் ஆவார். ஏறத்தாழ 100 புத்தகங்களுக்கு ஆசிரியரான ஆர்தர் சி. கிளார்க், அறிவியல் பூர்வமான ஆதாரத்தையும், அறிவியல் கோட்பாட்டையுமே தமது எழுத்துத்துறைக்கு அதிகளவு பயன்படுத்தியவர். நம் உலகத்தின் எல்லைகளுக்கு அப்பாலும் மனிதனின் தலைவிதி பரந்துள்ளது என்ற தொலைநோக்கக் கருத்தை வலுவாக முன்னிறுத்தியவர். 1968 இல் இவர் எழுதிய 'எ ஸ்பேஸ் ஒடிசி' என்ற புதினமும் அதே பெயரில் ஸ்டான்லி கூப்ரிக் என்பவரால் இயக்கி இவரால் தயாரிக்கப்பட்ட '2001: எ ஸ்பேஸ் ஒடிசி' என்ற திரைப்படமும் இவரது இந்தத் தொலைநோக்குப் பார்வைக்குச் சான்றுகளாக உள்ளன. கிளார்க் இருபதாம் நூற்றாண்டு அறிபுனை எழுத்துலகின் முப்பெரும் எழுத்தாளர்களுள் ஒருவராகக் கருதப்படுகிறார்.
15/10/2020
රැස්වෙහෙර
රැස්වෙහෙර හෙවත් සස්සේරුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇත. මෙහි විහාර සංකීර්ණයට හිමිවන්නේ විශේෂිත වු ස්ථානයකි. මෙම ස්ථානය බෞද්ධාගමික ස්ථානයක් බවට පත් වුයේ ලක්දිවට බුදුදහම හදුන්වාදීමත් සමඟ බව නිගමනය වේ. මෙම ස්ථානයේ ඵෙතිහාසික වැදගත් කමකින් යුතු ස්ථාන රාශියක් පවතී. එමෙන්ම මෙම ස්ථානයේ ඉතිහාසය බෙහෙවින් පැරැණි බව පුරාවිද්‍යාත්මක සාධකවලින් සනාථ වී ඇත. මෙම ස්ථානයේ ආරමිභකයා දෙවනපෑතිස් රජු බව විශ්වාස කෙරේ.
වයඹ පළාතේ වන්නි හත්පත්තුවේ නැගෙනහිර හතළිස් පහ කෝරළයේ සුප්‍රසිද්ධ අවුකන ප්‍රතිමාවට තරමක් සමීපයෙන් පිහිටා ඇත.
මෙහි පිහිටි ස්වභාවික පර්වතයක නෙළා ඇති අඩි 40 පමණ උසින් යුත් හිටි ඉරියව්වෙන් නිරූපිත බුද්ධ ප්‍රතිමාව පැරැණි ලක්දිව මුර්ති ශිල්පියාගේ විශිෂ්ඨ නිර්මාණයකි. ඒකාංශ පාරුපණයත් දකුණු අත අභය මුද්‍රාවත් වම් අත කටක මුද්‍රාවත් නිරූපනය වෙන මෙම පිළිමය ස්වාභාවික පර්වතය ඇතුළතින් පිහිටන ආකාරයෙන් නෙළා ඇත. මේ හේතු කොට ගෙන කිසියම් ආරක්ෂාවක් පිළිමයට ලැබෙන බව පෙනේ. අනුරපුර යුගයේ මැද භාගයට අයත් ලෙස පිළිගැනෙන මෙම බුදු පිළිමය ධාතුසේන රජු විසින් කරවන ලද්දක් බව ද ජනශ්‍රැතියේ කියවෙන අතර මෙම විහාර සංකීර්ණයට සැතපුම් කිහිපයක් නුදුරින් පිහිටි ධාතුසේන රජු ගේ නිර්මාණයක් ලෙස පිළිගන්නා අවුකන පිළිමය හා සසඳන විට එක්තරා අසම්පුර්ණ ස්වභාවයක් මෙමගින් පෙන්නුම් කෙරේ. දැනට දක්නට ලැබෙන මෙම අසමිපුර්ණ ස්වභාවය නිසා මෙම පිළිමයේ නිර්මාණ කටයුතු කිසියමි හේතුවක් නිසා අතහැර දමන ලද බවත් විශ්වාස කෙරේ. අවුකන පිළිමය ගුරුවරයාගේ නිර්මාණයක් ලෙසත්, රැස්වෙහර පිළිමය ගෝලයාගේ නිර්මාණයක් ලෙසත් ජනශ්‍රැතියේ කියවේ.
කෙසේ වුවද මෙම බුදු පිළිමය පිළිබඳව අධ්‍යයනය කිරීමේදී දක්නට ලැබෙන්නේ නිර්මාණ කටයුතු අවසන් නොකර අතහැර දමන ලද්දක් නොවන බවයි. මෙහි අවසාන නිමාව හුණු බදාමයෙන් සිදුකර ඇති අතර එය පසුකාලීනව කාලයත් සමඟ බදාම ගැලවී යාම හේතු කොට ගෙන මේ අසම්පුර්ණ ස්වරූපය විද්‍යමාන වේ.
අනුරපුර යුගයේ මුල්ම කාලයට (ක්‍රි.ව. 2-1 සියවස්වලට) අයත් ලෙස සැලකෙන කටාරම් කෙටු ලෙන් මෙහි දක්නට ඇත. මේ කටාරමි වලට පහළින් බ්‍රාහ්මීය අක්ෂර වලින් කොටන ලද කෙටි ලිපි තුළින් ඒවා භික්ෂුණ් වහණ්සේලා උදෙසා නිර්මාණය කළ බව කියවේ.මේ ලෙන් ලිපි අභිලේඛනාත්මක වශයෙනුත් අගය කළ හැකිය.
අනුරාධපුර යුගයේ මුල්ම කාලයට අයත් දුර්ලභ සඳකඩ පහණක් ලැබී ඇත.සඳකඩ පහණ විකාශනයේ ආරමිභක අවස්ථාවක් පෙන්නුමි කරන මෙහි නෙලුමි මල් හා සත්ව පෙළ පමණක් දක්නට ලැබේ.
මෙම විහාර සංකීර්ණයේ ලෙන් විහාරයට නුදුරින් පැරැණි බෝධියනක හා ශිලාමය ආකාරයක නටබුන් හමු වී ඇත. දෙවනපෑතිස් රජු විසින් දෙතිස් ඵලරූහ බෝධින් ගෙන් එක් නමක් මෙහි ස්ථාපිත කරවු බවටද විශ්වාසයක් පවතී.
රැස්වෙහර විහාර සංකීර්ණයේ ඇති ලෙන් විහාර දෙකේ දක්නට ඇති සිතුවමි.මහනුවර යුගයට අයත් වේ.බිත්ති හා උඩුවියන්වල ඇති සිතුවමි මහනුවර චිත්‍ර ශෛලියට නෑකමි කියයි.මහනුවර සිතුවමිවල දක්නට ඇති පොදු ලක්ෂණ මේවායේද දක්නට ඇත.
සියලු සිතුවමි ශෛලිගත සම්ප්‍රදායට අනුව සකස් කර ඇත.
ස්වභාවික ලක්ෂණ වලට වඩා කාල්පනික ලක්ෂණ ඇත.
පරිමාණ සංකල්පය නොසැලකීම.
සියලු සිතුවම් එකම තලයක සමීපස්ථව දක්වා ඇත.
පසුබිම දර්ශන නොදක්වා පසුබිම රතු හෝ කළු වර්ණයෙන් දක්වා තිබීම.
බුද්ධි ගෝචර රීතියට වඩා අක්ෂි ගෝචර රීතියට මුල්තැන දීඇත.
ලෙන් විහාරවල දක්නට ඇති මුර්ති නිර්මාණ අතර බුදුන්ගේ සුවිසල් ඔත් පිළිමයක් හා සමාධි පිළිම රාශියක් දක්නට ලැබේ.මේ සියලු බුද්ධ ප්‍රතිමා වල දක්නට ඇති ප්‍රතිමා විද්‍යාත්මක ලක්ෂණ මහනුවර යුගයට අයත් වේ.
17/08/2020
இலங்கை ஜனாதிபதிகள்
13/08/2020
தாஜ் மகால் (Taj Mahal), இந்தியாவிலுள்ள நினைவுச்சின்னங்களுள், உலக அதிசயங்களில் ஒன்றாகும். இது உத்தர பிரதேசத்தில் உள்ள ஆக்ராவில் அமைந்துள்ளது. முழுவதும் பளிங்குக் கற்களாலான இக்கட்டிடம், ஆக்ரா நகரில் யமுனை ஆற்றின் கரையில் கட்டப்பட்டுள்ளது. இது காதலின் சின்னமாக உலகப் புகழ் பெற்றது. ஏழு உலக அதிசயங்களின் புதிய பட்டியலில் தாஜ்மகாலும் சேர்க்கப்பட்டுள்ளது. இக் கட்டிடம் முகலாய மன்னனான ஷாஜகானால், இறந்து போன அவனது இளம் மனைவி மும்தாஜ் நினைவாக 22,000 பணியாட்களைக் கொண்டு 1631 முதல் 1654 ஆம் ஆண்டுக்கு இடையில் உஸ்தாத் அகமது லகோரி கட்டிடக் கலைஞரின் வழிகாட்டலில் கட்டிமுடிக்கப்பட்டது.
தொகுப்பு - I.கௌதமன்
31/07/2020
ඉතිහාසය 11
28/07/2020
G.C.E O/L
History
pass paper - 2019
pdf
https://drive.google.com/file/d/1bF_g0QKYTsLoc7-kbReh2GmBycKIfFPt/view?usp=drivesdk
16/07/2020
வரலாறு
தரம் - 10
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Bangalore