Italy & Sri Lanka’s Biggest Western Dance Class 🇮🇹🇱🇰
නර්තනය උගන්වන්න හරියට ඉගෙන ගෙන තියේන්න ඔනී.....
ලස්සනට නටන්න ඉගෙන ගන්න එන්න....
මුල සිට සරලව ඉගෙන ගන්න එන්න ....
වයස් බේදයක් නොමැත .....
ඔබත් එන්න අප හා එක්වන්න.....
I am Lalith Perakum Dance Sir, a famous and award-winning professional dance teacher.
Founder of Lalith Perakum Dance Studio, one of the largest and most successful Western dance classes in Italy and Sri Lanka.
My students have performed in TV show programs, reality dance competitions, commercial music videos, and international dance workshops.
We are proud winners of the biggest dance competitions, including major competition victories in Italy.
From beginners to professional performers, I guide dancers to build confidence, technique, and stage presence.
✨ Learn from experience
✨ Train with champions
✨ Dance without limits
Join Lalith Perakum Dance Studio and dance with the best.
📞 Contact Information
+39 351 431 1622
+39 338 876 5177
LP Dance Studio ItalyLalith Perakum Dance Studio
LP Dance Studio Italy
World Open Show Dancer Winner
Hiru Super Dancer Winner
Hiru Mega Star Winner
Most Popular Dancer SL
26/06/2026
LPDS ITALY PRESENTA LA SUA SCUOLA DI BALLO ROMA VIA CASSIA🇮🇹
Siamo felici di invitarvi nella nostra nuova scuola di danza, un luogo dove potrete scoprire e imparare diversi stili, tra cui Bollywood, Hip Hop, danza tradizionale e molto altro.
Unitevi a noi per apprendere la vera arte della danza, sviluppare la vostra espressività e imparare a gestire le emozioni sul palco, acquisendo sicurezza e nuove competenze artistiche.
LPDS Italy è una realtà in continua crescita che sta espandendo la propria presenza in tutta Italia. Entrate a far parte della nostra famiglia e vivete con noi la passione per la danza!
Fai parte anche tu di LPDS ITALY!
✨ Corsi per tutte le età e livelli
🎭 Spettacoli ed esibizioni
💃 Insegnanti qualificati
🇮🇹 Presenza in tutta Italia
26/06/2026
LPDS ITALY PRESENTA LA SUA SCUOLA DI BALLO ROMA🇮🇹

ප්‍රචණ්ඩ පිස්සුවක් වන රාත්‍රිය.... ඔබත් අදම අප හා එක්වන්න.......
එයා dance කරනකොට ලස්සන බලන්න ... ඉතාලියේ අපේ දරුවේක් ..... හැමදරුවන්ටම එක වගේ නර්තනය දෙන අපේ ගුරු
15/06/2026
අග්නි පූජාව සහ අංගම් කලාව!
සියලුම දේවියන්ගේ ආශිර්වාදය සමග අපේ දරුවන් අග්නී නර්තනය ....
මුලින්ම මට ශිල්පය දුන් ගුරුවරුන් පින් අත් වේවා ...
ඉතාලියේ රෝම් අපේ දරුවන් ... rome ...
ලක්බිමෙන් පිටතට ගොස් අපේ කලාව, අපේ දේ රැකගෙන සිංහල හෙලයන්ගේ ශක්තිය විස්වාසය ඇදිහිලි සහ ගින්දර යන සියලු දේ එක්කොට මෙම ගිනිකෙලි නර්තන අපේ ලේ උරැම ඇති පිටත ජීවත් වෙන අපේ දරුවන් උදෙසා යෙදුනු LPDD අග්නී පුජාව සහ අංගම් නර්තනය පළමු අදියර අපේ දරුවන් සාර්ථකව කරනා ලදී...
එ වගේ lpds අපි දරුවන්ට සෑම විටම උගන්වනු ලබන්නේ බටහිර නර්තනය පමණක් නොව ... ශ්‍රී ලංකීය අපේ කාලාව අපේ උරුමයන් සහ දරුවන් බාදක අභියෝග සහ ඔව්න් ජිවත් වන සාමජයට අනුව නිර්භිතව ජිවත් වන විදිය සහ සාරදර්ම මතින් ජිවිතය ගොඩනාගාගන්න අකාරයයි.....
සෑම විටම lpds අපගේ නර්තනය ආචාර්ය ලලිත් පැරකුම් සර් සමග ඇදුරුමඩුල්ල දරුවන්ට අලත් දේ කියාදිමට සුදානම් ...
අපේ සියලූ දන්නා දේ ගුරු මුෂ්ටියකින් තොරව අපේ LPDS දරුවන් උදෙසා!
LPDS rome Presents Agni Pooja 🔥🙏
I feel truly blessed that my students took part in this sacred Agni Pooja and that I was able to bring this Agni ceremony to Italy.
Witnessing this tradition being embraced and celebrated here fills me with immense gratitude and joy. "
13/06/2026
අග්නි පූජාව සහ අංගම් කලාව!
සියලුම දේවියන්ගේ ආශිර්වාදය සමග අපේ දරුවන් අග්නී නර්තනය ....
ඉතාලියේ අචිලියා හී අපේ දරුවන් .....rome aciliya
ලක්බිමෙන් පිටතට ගොස් අපේ කලාව, අපේ දේ රැකගෙන සිංහල හෙලයන්ගේ ශක්තිය විස්වාසය ඇදිහිලි සහ ගින්දර යන සියලු දේ එක්කොට මෙම ගිනිකෙලි නර්තන අපේ ලේ උරැම ඇති පිටත ජීවත් වෙන අපේ දරුවන් උදෙසා යෙදුනු LPDD අග්නී පුජාව සහ අංගම් නර්තනය පළමු අදියර අපේ දරුවන් සාර්ථකව කරනා ලදී...
එ වගේ lpds අපි දරුවන්ට සෑම විටම උගන්වනු ලබන්නේ බටහිර නර්තනය පමණක් නොව ... ශ්‍රී ලංකීය අපේ කාලාව අපේ උරුමයන් සහ දරුවන් බාදක අභියෝග සහ ඔව්න් ජිවත් වන සාමජයට අනුව නිර්භිතව ජිවත් වන විදිය සහ සාරදර්ම මතින් ජිවිතය ගොඩනාගාගන්න අකාරයයි.....
සෑම විටම lpds අපගේ නර්තනය ආචාර්ය ලලිත් පැරකුම් සර් සමග ඇදුරුමඩුල්ල දරුවන්ට අලත් දේ කියාදිමට සුදානම් ...
අපේ සියලූ දන්නා දේ ගුරු මුෂ්ටියකින් තොරව අපේ LPDS දරුවන් උදෙසා!
LPDS Acilia Presents Agni Pooja 🔥🙏
I feel truly blessed that my students took part in this sacred Agni Pooja and that I was able to bring this Agni ceremony to Italy.
Witnessing this tradition being embraced and celebrated here fills me with immense gratitude and joy.
Clicca qui per richiedere la tua inserzione sponsorizzata.
Ubicazione
Digitare
Contatta la scuola/università
Telefono
Sito Web
Indirizzo
Milano
Milano