Lunama Dutugemunu M.V

Lunama Dutugemunu M.V

Share

remote school in Hambantota district. Help to promote school

25/10/2023

29 ඉරිදාට අනිවාර්යයෙන්ම ඔබේ මනාපය අපේ සංගීත මිස් , හෂී අමදෝරුට ලබාදෙන්න.. එහෙනම් එදාට හිරු Tv බලන්න ...App එක නැතිඅය install කරගන්න.

12/10/2023

අපේ පාසලේ සංගීත ගුරුතුමියට මෙවර හිරුස්ටාර් කිරුළ ලබාගැනීමට සහයෝගයක් ලබා දෙමු. App එක නැති අය download කරලා තියාගන්න. ඉදිරියේ දී තරග පවතී.
Coming soon....

Photos from Lunama Dutugemunu M.V's post 11/10/2023

ලෝක ළමාදින සැමරුම වෙනුවෙන් දරුවන් සතුටු කිරීමට ගුරුවරු කල කැපකිරීම...

Photos from Lunama Dutugemunu M.V's post 15/09/2023

2022 අ.පොස.උ.පෙළ විභාගයට ප්‍රථම වරට පෙනීසිටිමින් A සාමාර්ථ 3ක් ලබා ගනිමින් කලාපය තුළ 100% ප්‍රථිපලයක් ලබා දෙමින් අප විදුහලට කීර්ති නාමයක් ලබා දුන් B.M ධනේෂ් මධුෂංක සිසුවා ඇගයීමේ උත්සවය 2023.09.13 දින පෙ:ව 10.00ට විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණි .

දුටුගැමුණු මාතාවට ආඩම්බරයක් එක් කළ ඔබේ මතු දිවිය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා...!!
🌷🌷 එයයි අපේ ගුරුවරුන්ගේ ආශිර්වාදය...

19/08/2023
Photos from Ma Piya  Wandana - මාපිය වන්දනා's post 19/08/2023
Photos from Lunama Dutugemunu M.V's post 18/08/2023

"උත්තම මාපිය වන්දනා...." පෙර සූදානම.....

14/04/2023

🎉️🎉️🎉️ HAPPY NEW YEAR 🎉️🎉️🎉️

Want your school to be the top-listed School/college in Ambalantota?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Ambalantota